theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

උකුණන් ගෙන් හිස ආරක්ෂා කිරීම: මේ උකුණන්ට පිළියම් යොදන්නේ කොහොමද?

3 අවම කියවීම
උකුණන් ගෙන් හිස ආරක්ෂා කිරීම: මේ උකුණන්ට පිළියම් යොදන්නේ කොහොමද?උකුණන් ගෙන් හිස ආරක්ෂා කිරීම: මේ උකුණන්ට පිළියම් යොදන්නේ කොහොමද?

උකුණන් ගෙන් හිස ආරක්ෂා කිරීම , එය ඉතාම බියක් ඇති කරනවා පමණක් නොවේ  දරුවන් අතර අපහසුව දනවන ගැටලුවක්ද වෙනවා.

ඔබ ඔබේ දරුවාට පෙර පාසල සඳහා අවශ්‍ය වන සියලු දේ මිල දී ගන්නා ඊළඟ වතාවේදී    උකුණන්ට පිළියම්  ලෙස තේ තෙල් (tea tree oil) බෝතලයක්ද මිලදී ගෙන තබාගන්නා ලෙස මම ඔබට කිව්වොත් සමහර විට මා උමතුවෙන්  යැයි ඔබ  සිතාවි .

එහෙත් මෙහි සත්‍යය, පෙර පාසල් තුල දරුවන් සෙම්ප්‍රතිශ්‍යාව හා උණ වෛරස් රෝග වලට ගොදුරු වීමට  වැඩි අවදානමක් තිබෙනවා පමණක් නොව, අනෙක් දරුවන්ගෙන් හිසකෙස් වලට උකුණන්උකුණන් බෝවීමේ හැකියාවක් තියෙනවා.

උකුණන්ට පිළියම්

 

දරුවන් තුල උකුණන් 

තේ තෙල් මෙහිදී ඔබට උපකාරී වෙන්නේ කොහොමද දැයි ඔබ තවම දන්නේ නැතිනම්  මෙන්න ඒ තොරතුරු , ඔබේ දරුවාගේ හිසකෙස්  වලට  තේ තෙල් බිංදුවක් ,දෙකක් දමා හොදින් පිරිමැදිමෙන් උකුණන් වළක්වා ගන්න පුළුවන් .

දරුවන් පාසලට යැවු විට  ඔවුන් නිතර උකුණන් බෝ කර ගෙන එන බව බොහෝ දෙමව්පියන් පවසනවා.

උකුණන්. එය ඉතාම බියක් ඇති කරනවා පමණක් නොවේ  දරුවන් අතර අපහසුව දනවන ගැටලුවක්ද වෙනවා. හිසකෙස් වල උකුණන් සිටීම  සෞඛ්‍යයට අහිතකර නොවීම  සැනසීමක් දෙන නමුත් එය හිංසාකාරී  ගැටළුවක්  වේ.

උකුණන් සිටීමේ ගැටළුවට ඉක්මනින්ම  ප්‍රතිකාර කල යුතු වේ. ඒ ඔබ හිසකෙස් වල උකුණන්ට වර්ධනය වීමට ඉඩ දීමෙන් ගැටළුව ඉක්මනින්ම උග්‍ර වීම නිසයි.

උකුණන්ට පිළියම්

 

එය තේරුම් ගැනීම සහ සුව කිරීම සදහා  මුලින්ම වැදගත් වන්නේ එය පැන නගින විටම හදුනා ගෙන වහා ඒ සදහා පිළියම් යෙදීමයි.

උකුණන් සොයා ගන්නේ කෙසේද ?

උකුණන් හිසකෙස් වල බෝ වන හිස් කබලෙන් රුධිර උරා බී පෝෂණය වන කුඩා සතුන් වර්ගයකි. ලේඩී ලෙසද හදුන්වන උකුණන්ගේ බිත්තර  විශාල ප්‍රමාණයක් දමන අතර  ඒවා පිපිරීමට පෙර හිසකෙස් ගස් වල ඇලී සිටියි.

•උකුණන්  දැකීමට හොඳම ක්‍රමය වන්නේ හිසකෙස්  තෙත් ව ඇති විට, එය පුළුල් දැති පනාවකින්  පීරා හිස්කබලේ එහා මෙහා යන පුංචි ජීවින් දැක ගන්න.

•උකුණන් දැකීමට හොදම තැන් වන්නේ ළදරුවන්ගේ හිසකෙස් වල මායිම් හා නලල, කන් දෙපසය. ඒ ඔවුන් රුධිරය හොදින් උරාබීමට පහසු මෘදු, උණුසුම් මතුපිටකට කැමති බැවිනි.

•උකුණු පනාවක් ගන්න. ඉන්පසුව සෑමවිටකම එයින් ඔබේ දරුවාගේ හිසකෙස් පීරමින් උකුණන් බෝවී ඇතිදැයි පරීක්ෂා කරන්න.

උකුණන් ගෙන් හිස ආරක්ෂා කිරීම කරන්නේ කෙසේද?

ඔබේ දරුවන්ගේ හිසකෙස් වල ඔබ උකුණන් හා ලේඩි දුටු විට ඔවුන් ඔබට සිතාගන්න වත් බැරි තරම් වේගයකින් වර්ධනය වෙනවා.

1.උකුණන්ට ඇලෙන සුළු මතුපිටක ඇවිදයන්න බැරි නිසා ඔබේ දරුවාගේ හිසකෙස් වලට තෙල් දමන්න.

2. මීලගට  උකුණන්ට පිළියම්  ලෙස  උකුණු  පනාවෙන් හිස පීරන්න. ඔබට  පනාවේ උකුණෙකු දෙන්නෙකු සොයාගත හැකිවේවි. එසේම  දහඩිය හෝ ජලය සම්පූර්ණයෙන්ම වියළීමට උත්සාහ කරමින් කොණ්ඩය තෙත්වන සෑම අවස්ථාවකම    ඒවා හැකිතරම්  පිරිසිදුව තබාගන්න.

3.අනෙක් සියලු පුංචි කෘමින් මෙන්ම, මෙම කුඩා ජීවීන් ද උණුසුම්, තෙත්  පරිසරයට කැමතියි. ඇතැම් අත්‍යවශ්‍ය  තෙල් වර්ගවල  සුවඳින් උකුණන්  විකර්ශනය වෙනවා . සාමාන්‍යයෙන්    නිතර  අත්‍යවශ්‍ය  තෙල් ආලේපනය කිරීම මගින් උකුණන් ඈත් කර තබන්න පුළුවන්.

4. ඔබට තත්වය නිගමනය කරගන්න අපහසු වුවහොත් උකුණන් විශාල වශයෙන් බෝවී සිටීනම් විශේෂඥයෙක් හමුවීම වඩාත් සුදුසුය. ඔහු ඔබේ දරුවා සඳහා වන  ප්‍රති උකුණු ෂැම්පු එකක් නිර්දේශ  කල හැකිය.

උකුණන්ට පිළියම්

 

උකුණන් ගෙන් හිස ආරක්ෂා කිරීම  ගැන ඔබත් වදවෙනවා නම් මේ ලිපිය ඔබට වැදගත් වෙන්න ඇති කියලා the Asianparent Sri Lanka අපි හිතනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • උකුණන් ගෙන් හිස ආරක්ෂා කිරීම: මේ උකුණන්ට පිළියම් යොදන්නේ කොහොමද?
බෙදාගන්න :
  • උකුණන්ට අත් බෙහෙත් වර්ග 12 ක්

    උකුණන්ට අත් බෙහෙත් වර්ග 12 ක්

  • ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

    ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

  • උකුණන්ට අත් බෙහෙත් වර්ග 12 ක්

    උකුණන්ට අත් බෙහෙත් වර්ග 12 ක්

  • ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

    ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it