theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාට පිටිකිරි දෙනවා නම් මේ අතුරු අබාධ වලින් ප්‍රවේශම් වන්න.

3 අවම කියවීම
ඔබේ දරුවාට පිටිකිරි දෙනවා නම් මේ අතුරු අබාධ වලින් ප්‍රවේශම් වන්න.ඔබේ දරුවාට පිටිකිරි දෙනවා නම් මේ අතුරු අබාධ වලින් ප්‍රවේශම් වන්න.

මේ දිනවල  දරුවාගේ වර්ධනයට ළදරු පිටිකිරි වර්ග බොහොමයක් වෙළඳ නාම බොහොමයකින් ලබා ගත හැකි අතර ළදරු  පිටිකිරි වල අතුරු අබාධ වලින් තොරද? ආරක්ෂිතද?

සමහර දෙමව්පියන් දරුවාට පළමු මාස ​​කිහිපය ගෙවී ගිය පසු ළදරු පිටිකිරි ලබාදීම ආරම්භ කරනවා. සමහර දෙමාපියන් කිරි වැරීම නිසා ළදරු පිටිකිරි ලබාදීම ආරම්භ කිරීමට  පෙර මාස 6 ක් තරම් කාලයක්  ළදරුවන්ට මව්කිරි ලබාදෙනවා

ප්‍රමාණවත් මව් කිරි නොමැති වීම, දවස පුරා මව්කිරි ලබාදිය නොහැකි වීම හෝ විවිධ හේතු නිසා සමහර දෙමාපියන්  ළදරු පිටිකිරි දීම වේලාසන ආරම්භ කරනවා.

මේ දිනවල  දරුවාගේ වර්ධනයට ළදරු පිටිකිරි  වර්ග බොහොමයක් වෙළඳ නාම බොහොමයකින් ලබා ගත හැකි අතර  ළදරු  පිටිකිරි වල අතුරු අබාධ වලින් තොරද? ආරක්ෂිතද?

ළදරු  පිටිකිරි

ළදරුවන්ට ළදරු පිටිකිරි වල අතුරු අබාධ 5 ක්

1. ආහාර ජීරණය  කිරීම සඳහා වැඩි කාලයක් ගත වේ

ළදරු  පිටිකිරි වල වැඩි ප්‍රමාණයක් casein (ප්‍රෝටීන වර්ගයක්) අඩංගු වන අතර ඔබගේ දරුවාගේ සංවේදී ආහාර ජීර්ණ මාර්ගය තුල ජීරණය  සඳහා වැඩි කාලයක් ගත වේ.

මේ මගින් ඔබේ දරුවාගේ කුස දිගු කලක් පිරි තියෙන්න පුළුවන් අතර ඔබටද නිතර නිතර දරුවාගේ කුස පුරවන්න සිදුනොවේවි.

කෙසේ වෙතත්, මේ මගින්  ඔබේ දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතියට අමතර පරිශ්‍රමයක්  දැරීමට සිදු විය හැකිය.

2. අසාත්මිකතා ඇති විය හැක

බොහෝ බිළිඳුන්ට කිරිපිටි පහසුවෙන් ජීරණය  කරගත හැකි අතර සමහර ළදරුවන්ට ඒ මගින් දැඩි ආසාත්මිකතා ඇති විය හැකිය.

මෙය විශේෂයෙන්ම මෙම කිරිපිටි වල ඇති එළකිරි වල අඩංගු  ප්‍රෝටීන වලට ආසාත්මිකතාවයක් ඇති විය හැකි දරුවන්ට මෙය සැබෑ වේ.

දරුවා  මලපහ පිට කිරිමෙන් හෝ දරුවාට වමනය ඇතිවීමෙන් හෝ දරුවා අධික ලෙස නොසංසුන් වීමෙන් මෙය ඔබට හදුනාගන්න  පුළුවන්.

සමහර  ළදරුවන් පහසුවෙන් රෝග ලක්ෂණ නොපෙන්වන  අතර, ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

කිරි බෝතලය

3. පාරිසරික විෂවීම් වලට  ඇති අවදානම වැඩි වේ.

පිටිකිරි දෙන දරුවන්ට වඩා මව්කිරි දෙන දරුවන් ආරක්ෂිතයි.  විවිධ දුර්වල ගුණාත්මක තත්වයෙන් යුතු වාතය  නිසා ළදරුවන්ට පාරිසරික වස විෂයන් සඳහා දැඩි අවදානමක් ඇත.

මවුකිරි දෙන දරුවන්ට මෙම අන්තරායන් සමඟ සටන් කිරීමට ඇති හැකියාව වැඩි දියුණු වේ.

නමුත් පිටිකිරි ලබාදෙන දරුවන්ගේ  මොළයේ වර්ධන වේගය අඩු වෙනවා  මෙන්ම පාරිසරික  විස විශේෂයෙන්ම PCBs සහ ඩයොක්සින් වැනි විෂ   සමග  සටන් කිරීමට අඩු හැකියාවක් ඇත.

4. දියවැඩියාව හා නිදන්ගත රෝග පිළිබඳ වැඩි අවදානම

ළදරු පිටිකිරි ලබාදීම පසු කාලීන ජීවිතයේදී  දියවැඩියාව වර්ග 1 හා අන්ත්‍ර ආශ්‍රිත රෝග වැනි විවිධ නිදන්ගත රෝග ඇතිවීමට අවදානම  දරුවා තුල වැඩි කරයි.

බබාට කිරි

5. ඇදුම අධික අවදානම

විවිධ සෞඛ්‍ය  අධ්‍යනයනයන්හි සඳහන්ව ඇති පරිදි පිටිකිරි දෙන බිළිඳුන්ට ඇදුම, හතිය හෝ වෙනත් හුස්ම ගැනීමේ අපහසුතාවන් ඇතිවීමේ අවදානම මව්කිරි, නැවුම් ආහාර  ගන්නා දරුවන්ට වඩා 40% ක වැඩි වේ.

ඔබේ දරුවාට කිරිපිටි ලබා දීම  සදහා  හේතු රාශියක් තිබිය හැකි නමුත්  ඔබ ඔබේ දරුවාගේ වෛද්‍යවරයා හා සාකච්ඡා කර ඔබට වඩාත් සුදුසු යැයි සිතිය දෙය තෝරා ගත හැකි බව අපේ අදහසයි.

එසේම, ඔබේ දරුවාගේ අපහසුතාවය පෙන්වන  සලකුණු  දැකීමට  දරුවා ගැන විමසිලිමත් වෙන්න. ඔබ අසාමාන්‍ය  යමක් දුටුවහොත්  එම පිටිකිරි භාවිතය නවත්වා වහාම වෛද්‍යවරයාට  කතා කරන්න.

ඔබේ දරුවාට ලබාදෙන ළදරු  පිටිකිරි වල අතුරු අබාධ ගැන වු මේ සුවිශේෂී ලිපිය ගෙන එන්නේ the Asianparent Sri Lanka විසිනි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පිටිකිරි දීම
  • /
  • ඔබේ දරුවාට පිටිකිරි දෙනවා නම් මේ අතුරු අබාධ වලින් ප්‍රවේශම් වන්න.
බෙදාගන්න :
  • පෝෂණයෙන් ඉහළ ත්‍රිපෝෂ රසවත් ලෙස පිළියෙල කර ගන්නේ මෙහෙමයි

    පෝෂණයෙන් ඉහළ ත්‍රිපෝෂ රසවත් ලෙස පිළියෙල කර ගන්නේ මෙහෙමයි

  • වෛද්‍ය උපදෙස් නොතකාම දවස් 5 ක් පමණක් වයසැති මගේ පැටියාට පිටිකිරි දුන්නේ ඇයි?

    වෛද්‍ය උපදෙස් නොතකාම දවස් 5 ක් පමණක් වයසැති මගේ පැටියාට පිටිකිරි දුන්නේ ඇයි?

  • පෝෂණයෙන් ඉහළ ත්‍රිපෝෂ රසවත් ලෙස පිළියෙල කර ගන්නේ මෙහෙමයි

    පෝෂණයෙන් ඉහළ ත්‍රිපෝෂ රසවත් ලෙස පිළියෙල කර ගන්නේ මෙහෙමයි

  • වෛද්‍ය උපදෙස් නොතකාම දවස් 5 ක් පමණක් වයසැති මගේ පැටියාට පිටිකිරි දුන්නේ ඇයි?

    වෛද්‍ය උපදෙස් නොතකාම දවස් 5 ක් පමණක් වයසැති මගේ පැටියාට පිටිකිරි දුන්නේ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it