theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වයස අවුරුදු 5 සම්පුර්ණ වීමට පෙර දෙමාපියන් දරුවන්ට ඉගැන්විය යුතු තීරණාත්මක පාඩම් 5ක්.

3 අවම කියවීම
වයස අවුරුදු 5 සම්පුර්ණ වීමට පෙර දෙමාපියන් දරුවන්ට ඉගැන්විය යුතු තීරණාත්මක පාඩම් 5ක්.වයස අවුරුදු 5 සම්පුර්ණ වීමට පෙර දෙමාපියන් දරුවන්ට ඉගැන්විය යුතු තීරණාත්මක පාඩම් 5ක්.

පුද්ගලයෙකුගේ  වර්ධනය වන අවධිය ඔහුගේ ජීවිතයේ තීරණාත්මක භූමිකාවක් රග දක්වනු ලබන අතර මේ කාලය තුල ඔවුන් ඉගෙන ගන්නා අත්විදින සියලු දෙය ඍජුවම ඔවුන්ගේ අනාගතයේදී බලපානු ලබයි.

පුද්ගලයෙකුගේ  වර්ධනය වන අවධිය ඔහුගේ ජීවිතයේ තීරණාත්මක භූමිකාවක් රග දක්වනු ලබන අතර මේ කාලය තුල ඔවුන් ඉගෙන ගන්නා අත්විදින සියලු දෙය ඍජුවම ඔවුන්ගේ අනාගතයේදී බලපානු ලබයි. සියලුම දෙමාපියන් විසින් තමන්ගේ දරුවන්ට වයස අවුරුදු 5  සම්පුර්ණ වීමට පෙර ඉගැන්විය යුතු දේවල් පහක් තිබේ. අපි ඒවා මොනවාද කියලා බලමු.

වයස අවුරුදු 5 සම්පුර්ණ වීමට පෙර දෙමාපියන් දරුවන්ට ඉගැන්විය යුතු තීරණාත්මක පාඩම් 5ක්.

වයස අවුරුදු 5 ට පෙර දෙමාපියන් දරුවන්ට ඉගැන්විය යුතු පාඩම්

1. අවංකභාවය

දෙමාපියන් ආදර්ශවත් වීම දරුවන්ට අවංකභාවය ඉගැන්වීමට ඇති හොදම ක්‍රමය වේ. ක්‍රියාවෙන් හෝ වචනයෙන් දෙමාපියන් බොරු කීමෙන් වැලකිය යුතු අතර ඔවුන් දැනටමත් දන්නා දේ ප්‍රශ්න නොකල යුතුය.

ඒ වගේම දරුවාට “බොරුකාරයා ” ලෙස කවදාවත්ම ඇමතීමෙන් වැලකී සිටීම වැදගත් වේ. ඒ වෙනුවට ඔහු අවංක නැති බවත් ඔවුන් ඔබ සමග සත්‍ය පැවසිය යුතු බවත් ඔහුට පවසන්න.

වයස අවුරුදු 5 සම්පුර්ණ වීමට පෙර දෙමාපියන් දරුවන්ට ඉගැන්විය යුතු තීරණාත්මක පාඩම් 5ක්.

2. වගකීම දැරීම

ඔබේ දරුවාට කුඩා වයසේදී වගකීම පිලිබඳ ඉගැන්වීම තුලින්  ඔවුන් එහි වටිනා කම  ගැන උනන්දු වන අතර  වැඩිහිටියන් වු පසු පවා එය අගය කිරීමට හැකි වෙනවා. එපමණක් නොවේ වගකීම් නිසා තැති ගන්නවාට වඩා එය ඔවුන්ව වැඩි දියුණු කල හැකි අභියෝගයක් ලෙස ඔවුන් එය දකිවි.

ඔබේ දරුවන්  අහම්බෙන්  කිසිවෙකු රිදවීමක් හෝ සිත් රිදවීමක් කලහොත්  රිදවීම සිදුවුන පාර්ශ්වයෙන් දරුවාට සමාව අයැදීමට යොමු කරවන්න. එමගින් ඔවුන්ට වගකීම පිලිබඳ සංකල්පය වටහා ගැනීමට හැකි වේවි.

3. විනීත භාවය හා ගෞරව කිරීම

වැඩිහිටියෙක් තුල අවමන් කිරීම හෝ අගෞරව කිරීම තරම් අප්‍රසන්න  දෙයක් තවත් නැහැ. ඒක සාමාන්‍යයෙන් පටන් ගන්නේ පුද්ගලයෙකුගේ ළමා කාලයේදීය.

” ස්තුතියි ” ” කරුණාකරලා ”  ” මට සමාවෙන්න ” ආදි වදන් උචිත අවස්ථාවන්හිදී භාවිතය තුලින් ඔබට ඔබේ දරුවාට විනීතභාවය හා ගෞරව කිරීම ඉගැන්විය හැකිය. මෙය සරල දෙයක් ලෙස ඔබ දකින්න පුලුවන්. නමුත් ඒ මගින් පුද්ගලයෙකුගේ චරිතය තුල මහත් වු බලපෑමක් ඇති කල හැකිය.

4. ස්තුතිවන්ත වීම.

ස්තුතිවන්ත වෙන දරුවා අනෙක් දරුවන් වගකීමක් ලෙස ගන්නා ලෝකයේ බොහෝ දේවල් අගය කරාවි.

එම ගති ලක්ෂණය ඔවුන්ට වැඩිහිටියෙක් ලෙස ලෝකයේ සුන්දරත්වය දකින්න උදව් කරාවි. නිවසේ වැඩකටයුතු කිරීමට ඔවුන්ට ඉගැන්වීම තුලින් එම කටයුතු කොතරම් අසීරු දැයි ඔවුන් වටහා ගන්නා අතර ඒ තුලින් ඔබේ කැපවීම ඔවුන් වැඩි වශයෙන් අගය කරන්න පුරුදු වේවි.

වයස අවුරුදු 5 සම්පුර්ණ වීමට පෙර දෙමාපියන් දරුවන්ට ඉගැන්විය යුතු තීරණාත්මක පාඩම් 5ක්.

5. ආදරය

කේරීන්ට අනුව , ” මම ඔබට ආදරෙයි ” කියනවාට වඩා පවුලේ අය සිපගැනීමෙන් හෝ තමන්ගේ සහකරු සිපගැනීමෙන් දෙමව්පියන්ට ආදරය ප්‍රකාශ කරන අයුරු දරුවන්ට පෙන්වා දෙන්න පුලුවන්. ඔබ ඔබේ දරුවන්ට කොතරම් ආදරෙයිද යන්න ඔබේ දරුවන් සමග සාකච්ඡා කිරීමත් සුදුසුයි.

” කෑම පෙට්ටිය මත වන සටහනක් වැනි ආදරය සරල ලෙස  ඉදිරිපත් කිරීමක් වුව ඔබේ දරුවා විසින් අගය කරාවි. ඒ වගේම ඔබ ඔවුන්ට ආදරය කරන බව නිතර පවසන්න. නිසැකවම ඔබේ දරුවා  සිප ගැනීමක් සමගම ඔබටත් නිතර එසේ පවසාවි.”

ඔබට තවත් පැහැදිලි කිරීම්, ප්‍රශ්න හෝ අදහස්  මේ මාතෘකාව පිලිබඳ ඇතිනම් ඒවා අපේ කමෙන්ට් යොදාන තීරයේ බෙදා ගැනීමට හෝ  අවබෝධාත්මක දරුවන් රැක බලාගැනීමේ පුවත් හා ඉගි සදහා theAsianparent Community පරීක්ෂා කරන්න.

යහපත් ගුණෙන් යුතු දරුවෙක්  නිරතුරු

අපගෙන් ලොවට තිලිණ කරමුද මිතුරු

මේ තොරතුරු හදපිරි ලෙංගතු කමින් ඔබ වෙත ගෙන ආවේ theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • වයස අවුරුදු 5 සම්පුර්ණ වීමට පෙර දෙමාපියන් දරුවන්ට ඉගැන්විය යුතු තීරණාත්මක පාඩම් 5ක්.
බෙදාගන්න :
  • අවුරුදු 05 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 05 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 05 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 05 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 04 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 04 මාස 05 පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it