theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් රැකබලා ගන්නන් සතුවිය යුතු සුවිශේෂී ගුණාංග

2 අවම කියවීම
දරුවන් රැකබලා ගන්නන් සතුවිය යුතු සුවිශේෂී ගුණාංගදරුවන් රැකබලා ගන්නන් සතුවිය යුතු සුවිශේෂී ගුණාංග

මේ ආදරණීය කටයුතු වල යෙදෙන පුද්ගලයන් තුල තිබිය යුතු සුවිශේෂී ලක්ෂණ පහක් මෙන්න.

දරුවන් රැකබලා ගන්නන් කියන්නේ සුවිශේෂී පිරිසක්. බොහොමයක් විට දරුවන් රැක බලා ගැනීමේ කටයුතු කරන්නේ මව හෝ පියා වන නමුත් අද ලෝකයේ ඔවුන් දෙපොළම රාජකාරි කටයුතුවල නිරත නම් එම කටයුතු ආච්චිට, සීයාට පවරයි.

ඉන් ඔබ්බට යන සමහරුන් මුදල්ගෙවා දරුවන් රැක බලා ගන්නෙකුගේ සේවය ලබා ගැනීම හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථායක සේවය ලබා ගැනීම සිදු කරයි.කොයි කවුරු කොහොම කීවත් මව, පියා හෝ ආච්චි, සීයා දරුවන් රැක ගන්න තරම් ආදරයෙන්, සුරක්ෂිතව එම රාජකාරියේ යෙදෙන්නට කාටවත්ම බෑ.

හෙළ සිරිත් විරිත්

ඒ වගේම දරුවන් රැකබලා ගන්නන් තුල තිබිය යුතු සුවිශේෂී ලක්ෂණ පහක් මෙන්න:

1. ආදරණීය සිතක් 

දරුවන් රැකබලා ගන්නෙකුට ලස්සන ආදරණීය සිතක් තිබීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා .දරුවන්ගේ හිත් මල් වගේ.

ඒ වගේම දරුවන් හරිම අහිංසකයි .එයාලාට ආදරය ගොඩාක් ඕන කරනවා.එයාලාගේ දග වැඩ වලට තරහා ගන්න හොද නෑ. වරදක් කලහම ආදරයෙන් කියලා දෙන්න ඕනි.

ඒ ගොල්ලන්ගේ වැඩ කරදරයක් කියලා හිතන්න හොද නෑ. ඒ හැම වැඩක්ම ආදරයෙන් කරන්න ඕනී. පුංචි හිත කවදාවත්ම තලන්නේ නැති ආදරණීය රැකවරණයක් අවශ්‍යයි.

2. තීක්ෂණ ඇස්

දරුවන් හරිම දගකාරයි. කොයි වෙලාවේ මොනවා කරයිද කියලා කාටවත්ම කියන්න .එයාලට ඕන වෙලාවක අනතුරක් වෙන්න පුලුවන්.

ඒ ගැන ගොඩාක් විමසිල්ලෙන්  ඉන්න ඕනී.පොඩ්ඩන්ගේ දහසකුත් එකක් වැඩ අස්සේ අවධානය එක අරමුණක  ඇස් දෙක රදවන්න අමාරුයි.

ඒත් නිවසක අනතුරුදායක තැන් කොච්චර තියෙනවාද?ඒ හැම එකක්ම ආරක්ෂිතයැයි ඔබ සිතනවා අති.නමුත් ෂොපින් කවරයකට වුව ඔබගේ දරුවාගේ ජිවිතය අනතුරට ඇද දැමිය හැකි බව මොහොතක් සිතුවාද? කොතරම් වැඩ අධික වුවත් ඔබේ දෑස් විමසිලිමත් වීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි .

දරුවන් රැකබලා ගන්නන් සතුවිය යුතු සුවිශේෂී ගුණාංග

3. කාරුණික හදවතක්

ඒ වගේම තමයි දරුවන්ට කාරුණික වෙන්න අවශ්‍යයි .දග පොඩ්ඩන්ව හික්මවා ගන්න පුලුවන් කරුණාවෙන්ම තමයි.

ඔබගේ කාරුණික කම වචනයෙන් හා ක්‍රියාවෙන් දරුවන්ට පෙන්වන්න. ප්‍රිය වචන වලට දරුවන් වුනත් කැමතියි. ඔබ දරුවන්ට සැර වෙයි නම් දඩුවම්  කරයි නම් දරුවන් තව තවත් මුරණ්ඩු වෙනවා.

4. අනන්ත වු කැපවීම

දරුවන් රැක බලා ගන්නෙක් හදවතින්ම ඒ සදහා කැප වෙන්න අවශ්‍යයි. ගොඩාක් වෙලාවට තමන්ට තමාවත් අමතක වෙනවා.

පොඩ්ඩන්ගේ කාර්‍යබහුල කාලසටහන අනුව ඔබට කන්න, බොන්න වෙලාවක් හොයා ගන්න අමාරු වේවි. ඔබගේ අනන්ත වු කැප කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

අඩන බබා නලවගන්න

5. රුකක් සේ නොසැලී සිටීම

මෙයින් අදහස් කරන්නේ දරා ගැනීමේ ශක්තිය වේ.එනම් ඔබේ ඉවසීමේ හැකියාව වේ. දරුවන් හා කටයුතු කරද්දී බොහෝ විට ඔබගේ උපදෙස් ඉක්මවා ඔවුන් තම අභිමතය මත කටයුතුද කරන්න පුලුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

එවිට ඔබ ඉවසා කටයුතු නොකලහොත් එසේ නැත්තම් දරා නොසිටිය හොත්  කිසිම දිනෙක ඔවුන් ඔබට සවන් නොදේවි. දරුවන් ඉවසීමෙන් හික්මවා ගත යුතුය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • දරුවන් රැකබලා ගන්නන් සතුවිය යුතු සුවිශේෂී ගුණාංග
බෙදාගන්න :
  • ඔබේ දරුවා රැකබලා ගන්නා සේවිකාව දැන සිටිය යුතු කරුණු 9 ක්

    ඔබේ දරුවා රැකබලා ගන්නා සේවිකාව දැන සිටිය යුතු කරුණු 9 ක්

  • තරහා ගියහාම දරුවා තදින් සොලවන්න එපා

    තරහා ගියහාම දරුවා තදින් සොලවන්න එපා

  • ඔබේ දරුවා රැකබලා ගන්නා සේවිකාව දැන සිටිය යුතු කරුණු 9 ක්

    ඔබේ දරුවා රැකබලා ගන්නා සේවිකාව දැන සිටිය යුතු කරුණු 9 ක්

  • තරහා ගියහාම දරුවා තදින් සොලවන්න එපා

    තරහා ගියහාම දරුවා තදින් සොලවන්න එපා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it