theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාගේ හිතුවක්කාරකම් පසු කාලයේ ජීවිතයේ සාර්ථකත්වයට හේතු වෙන්න පුළුවන්

3 අවම කියවීම
ඔබේ දරුවාගේ හිතුවක්කාරකම් පසු කාලයේ ජීවිතයේ සාර්ථකත්වයට හේතු වෙන්න පුළුවන්ඔබේ දරුවාගේ හිතුවක්කාරකම් පසු කාලයේ ජීවිතයේ සාර්ථකත්වයට හේතු වෙන්න පුළුවන්

ඔබේ දරුවා කිව්වොත් ඒ දෙයම ඉල්ලන කෙනෙක්ද? නමුත් ඔහු වැඩිහිටියෙකු වූ පසු එය හොඳ අතට හැරෙන්න පුළුවන් බව ඔබ දන්නවද?

ඔබේ දරුවා කිව්වොත් ඒ දෙයම ඉල්ලන කෙනෙක්ද? නමුත් ඔහු වැඩිහිටියෙකු වූ පසු එය හොඳ අතට හැරෙන්න පුළුවන් බව ඔබ දන්නවද? දරුවන්ගේ හිතුවක්කාර කම ඔවුන්ගේ ජීවිතවලට පසුකාලයේදී සුභවාදීව වුවද බලපෑ හැකි බව දන්නවාද?

දරුවන්ගේ හිතුවක්කාර කම

හුඟක් දෙමාපියන් මේ ගැන කලබලයටත් කනස්සල්ලටත් පත් වෙනවා. නමුත් මෑතකදී වසර 40 කට වැඩිකාලයක් කරන ලද පරීක්ෂණ මගින් ඉහත කරුණ සනාථ වී තිබෙනවා. මෙම සමීක්ෂණය සඳහා දරුවන් 700 ක් යොදා ගැනුණු අතර එම දරුවන් වයස අවුරුදු 12 සිට 52 දක්වා අධ්‍යනය කර තිබෙනවා. මේ අය අතරින් ඉතා මුරණ්ඩු අය වැඩිහිටියන් වූ පසු හොඳ අතට හැරී ඇති බව සොයා ගැනුණා. ඔවුන් කුඩා කළ නීති කඩමින් හැදී වැඩුනත් වැඩිහිටියන් වූ පසු ඉතා සාර්ථකතත්වයට පත්වී ඇති බව සොයා ගැනුණා.

හුඟක් වෙලාවට නිතර ප්‍රශ්න කරන, දෙමාපියන්ට ගැටළු මතු කරන දරුවන්ද මේ අතර හිටියා. වර්ධනය පිළිබඳ මනෝ විද්‍යාව සම්බන්ධ කෙරුණු ජර්නලයක නීති රීතී කඩමින් හැදෙන දරුවන් වැඩිහිටියන් වූ පසු ඉතා හොඳ සමත්කම් දක්වන දරුවන් බවට පත්වී ඇති බව වාර්තා කරනවා. මෙහිදී දෙමාපියන් විසින් දඟ ළමයින් ලෙස අර්ථ දක්වන ලද දරුවන් සිටිනවා. මේ අය තමන්ගේ වෘත්තීමය වශයෙන් ඉතා හොඳ දක්ෂතා දක්වා තිබෙනවා.

දරුවන්ගේ හිතුවක්කාර කම

හිතුවක්කාර දරුවන්ගේ ගති ලක්ෂණ

1. දෙමාපියන් අභිබවා යාම

2. නීති කඩ

3. බැරෑරුම් කමක් නොගැනීම

4. ඉවසීම අඩුකම

5. කිසිදේකට ඇහුම්කන් නොදීම

මේ ගති ලක්ෂණ වලට අමතරව දරුවන් අධ්‍යාපනයේදී හා අනෙකුත් පරිභාහිර කටයුතු වලදී දක්වන දක්ෂතා ගැන පර්යේෂකයන් අදහස් දක්වනවා.

වසර 40 ක කාලයක් කළ වටිනා පර්යේෂණ ප්‍රතිඵල

ඔවුන්ගේ නීති රීතී කැඩීමේ ගති ලක්ෂණය පසු කාලීනව වගකීම් සහගත වීමට යොමුවීමක් වන බවත් මේ නිසා වෘත්තීමය වශයෙන් සාර්ථකත්වය කරා යන බවත් පවසනවා.

අනුමාන කරන්න පුළුවන්ද වැඩිම වැටුප් ලබන්නේත් කවුද කියලා. “ ඒ අය තමයි නීති රීතී කඩමින් දෙමාපියන් කියන දේවල් නොඇසූ අය. Fartherly නමැති බ්ලොග් පිටුවේ එලෙස සඳහන් වෙනවා. ඔබේ දරුවා ලොකු බිස්කට් එකක් ඉල්ලනවා නම් දවසක ලොකු බෝනස් එකක් ලැබිය යුතු යැයි ඉල්ලන්න පුළුවන්. මේ වගේ තද ගති ඇති දරුවන් පාසලේදී තරගකාරී දරුවන් වෙනවා. ඔවුන් සාමාන්‍ය ළමයින්ට වඩා ඉදිරියට ගිහින් වැඩි සමර්ථ ලබා ගන්නවා. ජීවිතයේ හිතුවක්කාර දරුවන් ලොකුමහත් කිරීමේ අභියෝගාත්මක පියවරට යන විට ඔබට මෙය සැබවින්ම සිතන කරුණක් වේවි.

දරුවන්ගේ හිතුවක්කාර කම

දරුවන්ගේ හිතුවක්කාර කම

 

හිතුවක්කාරී බව ජීවිතයකට හොඳ ආරම්භයක් නොවුනත් ඔබ නිසි යොමු කිරීම් හා මගපෙන්වීම් මත මේ හොඳ නරක තෝරා ගන්න ඔහුට උදව් දෙන්න දෙමාපියන්ට දැනුවත් වීම අවශ්‍යයි.

මෙලෙස දෙමාපිය පදවියේ තවත් අභියෝගාත්මක අදියරක් ගැන ඔබව දැනුවත් කරන්න theAsianparent Sri Lanka අපි අදහස් කළා.

 

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • ඔබේ දරුවාගේ හිතුවක්කාරකම් පසු කාලයේ ජීවිතයේ සාර්ථකත්වයට හේතු වෙන්න පුළුවන්
බෙදාගන්න :
  • ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

    ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

  • ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

    ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

  • ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

    ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

  • ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

    ඔබේ දරුවන්ට කරුණාවන්ත වීමට ඉගැන්වීමට ක්‍රම 20ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it