theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පරහිතකාමී දරුවෙක් දුම්රියේදි වෙහෙසට පත්  මවට තම දෑත මත නින්දක් ලබා ගැනීමට ඉඩ දෙයි

2 අවම කියවීම
පරහිතකාමී දරුවෙක් දුම්රියේදි වෙහෙසට පත්  මවට තම දෑත මත නින්දක් ලබා ගැනීමට ඉඩ දෙයිපරහිතකාමී දරුවෙක් දුම්රියේදි වෙහෙසට පත්  මවට තම දෑත මත නින්දක් ලබා ගැනීමට ඉඩ දෙයි

කුඩා දරුවෙක් ඔහුගේ නිදාසිටි මවගේ හිස සිය අත මත තබා සිටින මේ ඡායාරූපය රූපය ලොව පුරා සැරිසැරු අතර දුටුවන් කම්පනයට පත් වුනා .

කුඩා දරුවෙක්  ඔහුගේ නිදාසිටි මවගේ හිස සිය අත මත තබා සිටින මේ ඡායාරූපය රූපය ලොව පුරා සැරිසැරු අතර දුටුවන් කම්පනයට පත් වුනා .

මව්වරුනි ඔබ ඔබේ එදිනෙදා දරුවන් බලාගන්නා කටයුතු වලින් වෙහෙසට පත්වෙලා ඇති නමුත් ඔබේ ඒ කැප කිරීම දරුවන් දකිනවාද යන්න හා ඒ වෙනුවෙන් ඔවුන් ඔබව ආදරයෙන් රැක ගන්න කැමතිද යන්න ඔබ දන්නේ නැති වෙන්න පුලුවන් .

තම මව දුම්රියේදි නින්දට වැටුන විට මේ දරුවා ඇගේ හිස තබා ගැනීමට අත තැබීමට මැලි වුනේ නැහැ.

සිය මවගේ හිස දැඩි වීදුරුවට තදවීම නිසා පත්වන අපහසුව මග හැරීම සදහා ඔහු සිය අත හිස හා වීදුරුව අතරින් තබන්නට හිතුවා.එපමණක් නොවේ ඔහු මෙලෙස ඔහුගේ මව අසලින් සිට ගෙන සිටින්නේ සිය අසුන දරුවෙක් සිටි මවකට පිරිනැමීමෙන් අනතුරුව බව වෙනත් මගියෙක් පැවසුවා .

රෝස පැහැති එක් බෑගයක් දකුණු උරහිසේද තවත් බෑගයක් වම් උරහිසේද දරා සිටින මෙම දරුවා ඔහුගේ මවට බඩු ගෙන යන්නටද අත් උදව් දෙන බව පෙන්වා දෙයි. බලන්න මේ දරුවා කොතරම් පරහිතකාමී සෙනෙහෙවන්තයෙක්ද?

චීනයේ Chengdu Metro Line 2 දුම්රියේදි මෙම දර්ශනය දුටු මගීන් මෙම දර්ශනය ඡායාරූප ගත කොට ඇත.

Weibo කියන වෙබ් අඩවිය හරහා එය ලොව පුරා පැතිර ගියා .එම ඡායාරූපයට 180000 වැඩි  ලයික් ප්‍රමාණයක්ද දරුවා අගයමින් දහස ඉක්මවු කමෙන්ට් ප්‍රමාණයක්ද ලැබී ඇත .

මෙම දරුවා පෙන්වන ලද පරිණතභාවය මත ඔහුගේ අනාගතයට විවාහ යෝජනා ඉදිරිපත් කර ඇති සමහර කමෙන්ට් ගැන පුදුම විය යුතු නැත .

"මේ දරුවාගේ දෙමාපියන් සොයා ගන්න මට උදව් කරන්න. මගේ අනාගත දියණිය ඔහුට විවාහ කර දීමට කටයුතු කිරීමට මට අවශ්‍යයි !"

දෙමාපියන් වශයෙන් කරුණාව, වැඩිහිටියන්ට සැලකීම වැනි ගුණධර්ම දරුවාට ඉගැන්වීම පහසු කටයුත්තක් නොවේ.

සීග්‍රයෙන් ජනප්‍රිය වෙන මේ කල්පනාකාරී දරුවා හා මෙතරම් කුඩා වයසකදී හැගීමෙන් කටයුතු කිරීමට කියා දෙන ලද ඔහුගේ දෙමාපියන් පැසසුම් ලැබිය යුතුය. මේ පුංචි මිනිසා අනිවාර්යයෙන්ම අනාගතයේ දිනෙක විශ්මිත දේවල් කරාවි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පුවත්
  • /
  • පරහිතකාමී දරුවෙක් දුම්රියේදි වෙහෙසට පත්  මවට තම දෑත මත නින්දක් ලබා ගැනීමට ඉඩ දෙයි
බෙදාගන්න :
  • දරුවන් පස් දෙනෙකුම එකවර බිහිකළ ආදරණීය අම්මාගේ තොරතුරු

    දරුවන් පස් දෙනෙකුම එකවර බිහිකළ ආදරණීය අම්මාගේ තොරතුරු

  • තුන් හැවිරිදි දරුවාට ඔහුගේ උපකාරක පන්ති ගුරුවරයා පහර දෙයි

    තුන් හැවිරිදි දරුවාට ඔහුගේ උපකාරක පන්ති ගුරුවරයා පහර දෙයි

  • දරුවන් පස් දෙනෙකුම එකවර බිහිකළ ආදරණීය අම්මාගේ තොරතුරු

    දරුවන් පස් දෙනෙකුම එකවර බිහිකළ ආදරණීය අම්මාගේ තොරතුරු

  • තුන් හැවිරිදි දරුවාට ඔහුගේ උපකාරක පන්ති ගුරුවරයා පහර දෙයි

    තුන් හැවිරිදි දරුවාට ඔහුගේ උපකාරක පන්ති ගුරුවරයා පහර දෙයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it