theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගණිතය විෂය දරුවාට විනෝදජනක එකක් කරන්නට පහසුවෙන්ම පුළුවන්

2 අවම කියවීම
ගණිතය විෂය දරුවාට විනෝදජනක එකක් කරන්නට පහසුවෙන්ම පුළුවන්ගණිතය විෂය දරුවාට විනෝදජනක එකක් කරන්නට පහසුවෙන්ම පුළුවන්

හුඟක් දරුවන්ට ගණිතය එතරම් විනෝදජනක නොවෙන්න පුළුවන්. එහි ගැඹුරු බව පසෙකලා විනෝදය එයට එක් කිරීමට ඔබට පුළුවන්. මේ ඒ වෙනුවෙන් විනෝදජනක උපක්‍රම 5 ක්.

ජීවිත කාලය පුරාවටම ගණිතය ඉගෙනීම වැදගත් වෙනවා. නමුත් එයට පෙර සූදානමක් සිදුවිය යුතුයි. හුඟක් දරුවන්ට ගණිතය එතරම් විනෝදජනක නොවෙන්න පුළුවන් වුවත් එය විනෝදජනක කරගත හැකි ගණිත උපක්‍රම ඕනෑතරම් තිබෙනවා.

එහි ගැඹුරු බව පසෙකලා විනෝදය එයට එක් කිරීමට ඔබට පුළුවන්.

එය නිර්මාණාත්මක ලෙස දරුවන්ට හඳුන්වා දීම වැදගත්. එය විනෝදාත්මක වෙන තරමට දරුවන් ඊට ආකර්ෂණය වෙනවා.

ගණිතය

මේ ඒ වෙනුවෙන් විනෝදජනක ගණිත උපක්‍රම 5 ක්.

1. හැමදේම අංකනය කරන්න

දරුවා ළදරු වියේ ඉඳන්ම එසේ කරන්න ඔබට පුළුවන්. ඩයපර් එක මාරු කරන කාලයේම වුණත් එය කරන්න ඔබට පුළුවන්.

ඔහුගේ පුංචි ඇඟිලි, ඔහුට කන්නට දුන් බිස්කට් වර්ග හෝ ඔබගේ බෑගයේ මිලදී ගත් දේවල් ගණන් කරන්න වැනි සාමාන්‍ය ජීවිතයේ අවස්ථාවන් ඔබම ආරම්භයක් ලෙස යොදාගන්න පුළුවන්.

ඔහු පෙර පාසලට යන විට අංක ගැන ඔහුට ඇති දැනුම ගැන ඔබට විශ්වාසයක් තිබෙනවා.

2. රූපවාහිනිය අධ්‍යාපන මාධ්‍යක් කරන්න

බොහෝ සැටලයිට් TV වැඩසටහන් වල ඇති අධ්‍යාපනික වැඩසටහන් වල ගණන් කිරීමේ ක්‍රම දරුවාට තෝරා දෙන වැඩසටහන් අතරට එක් කරන්න. ඔවුන් විනෝදයෙන් ඒවා ඉගෙන ගන්නවා.

singapore ගණිත ක්‍රමය

3. ගණිත උපක්‍රම යොදාගනිමින් ක්‍රීඩාවක් ගණීතය ලෙස කරන්න

ක්‍රීඩාවක් ලෙස අධ්‍යාපනයේ යෙදීම හැමවිටම විනෝදජනකයි. මේ ඒ සඳහා ඔබට අවස්ථා කිහිපයක්.

  • කෑම මේසය සුදානම් කරන්න - නොබිඳෙන හැඳි, වීදුරු, කෝප්ප ආදිය දරුවාට දී අමුත්තන් 6 දෙනෙකුට කෑම මේසය හදන්න කියන්න.
  • විශාලත්වය හඳුනා ගන්න - ඔහුගේ සෙල්ලම් බඩු වල විශාලත්වය හෝ උස අනුව පෙළ ගස්වන්න කියන්න.
  • රටාවන් - ලොගෝ හා බ්ලොක්ස් වලින් දරුවන්ට විවිධ රටාවන් නිර්මාණය කරන්න පුළුවන්. මේවා ප්‍රමාණය හා වර්ණය අනුව කරන්න කියා දෙන්න පුළුවන්.
  • එදිනෙදා වචන වලට දැනුම එකතු කරන්න - එදිනෙදා දේවල් සමග කතා කරන විට පොඩ්ඩක්, ගොඩක්, භාගයක්, කාලක් වැනි වචන යොදා ගැනීමෙන් දරුවා ප්‍රමාණ ගැන ඉගෙන ගන්නවා.
  • හැඩයන් - එදිනෙදා අපට හමුවන භාජන වල හැඩයන් ගැන ඔබට ඕනෑම තැනකදී කතා කරන්න පුළුවන්. හතරැස් පෝච්චිය, ත්‍රිකෝණයක් වගේ චීස්, රවුමක් වගේ බිස්කට් ආදී උදාහරණ ලෙස දක්වන්න පුළුවන්.
  • පුංචි වෙළෙන්දා - ගෙදර සෙල්ලම් කඩයක් දාලා දරුවන්ට සල්ලි භාවිතය ගැන උගන්වන්න පුළුවන්.

4. සම්ප්‍රදායික ගණිතය සඳහා වන සෙල්ලම් බඩු

පරණ දේවල් රත්තරන් වගේ කියලා කතාවටත් කියනවා.

ඊට වෙන්වන සෙල්ලම් බඩු නැතත් එදා ඉඳන් යොදාගත් ගණක රාමුව ගණන් එකතු කිරීම, අඩු කිරීම, වැඩිකිරීම කියාදෙන්න පුළුවන්.

එහි බැටරි දැමීම සිදුවන්නේ නැති නිසා උවමනා හැමවිටම භාවිතයට ගන්න පුළුවන්.

නිවසේ මුදල් කළමනාකරණය

5. කැටයකට සල්ලි දැමීම

මේ මගින් ඉතිරිය වගේම එකතුව, අඩුකිරීම ගැන ඉගෙන ගන්න පුළුවන්.

දරුවන්ට සල්ලි කැටයට දමන විට කාසි වල අගය කියමින් එකතු කරන්න කියන්න. ඒ වගේ ඒ මගින් දරුවාට විනෝදයක් ලැබෙනවා.

විනෝදයෙන් ඉගෙන ගන්න කවුරුත් කැමතියි. දරුවන් විශේෂයි. ඒ වෙනුවෙන් ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • වර්ධනය
  • /
  • ගණිතය විෂය දරුවාට විනෝදජනක එකක් කරන්නට පහසුවෙන්ම පුළුවන්
බෙදාගන්න :
  • දරුවාට ගණිතය උගන්වමු: දෙමාපියන්ට පුංචි අත්වැලක්

    දරුවාට ගණිතය උගන්වමු: දෙමාපියන්ට පුංචි අත්වැලක්

  • මුල් ගණිත කුසලතා වර්ධනය කිරීමට ඔබේ දරුවාට උදව් කරන්නට සුපිරි ගණිත ක්‍රම

    මුල් ගණිත කුසලතා වර්ධනය කිරීමට ඔබේ දරුවාට උදව් කරන්නට සුපිරි ගණිත ක්‍රම

  • දරුවාට ගණිතය උගන්වමු: දෙමාපියන්ට පුංචි අත්වැලක්

    දරුවාට ගණිතය උගන්වමු: දෙමාපියන්ට පුංචි අත්වැලක්

  • මුල් ගණිත කුසලතා වර්ධනය කිරීමට ඔබේ දරුවාට උදව් කරන්නට සුපිරි ගණිත ක්‍රම

    මුල් ගණිත කුසලතා වර්ධනය කිරීමට ඔබේ දරුවාට උදව් කරන්නට සුපිරි ගණිත ක්‍රම

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it