theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පුංචිම කාලේ පටන් STEM ක්‍රමය අනුව දරුවාගේ අධ්‍යාපනය ගොඩනගන්න ඉවහල් වන කරුණු කිහිපයක්

3 අවම කියවීම
පුංචිම කාලේ පටන් STEM ක්‍රමය අනුව දරුවාගේ අධ්‍යාපනය ගොඩනගන්න ඉවහල් වන කරුණු කිහිපයක්පුංචිම කාලේ පටන් STEM ක්‍රමය අනුව දරුවාගේ අධ්‍යාපනය ගොඩනගන්න ඉවහල් වන කරුණු කිහිපයක්

STEM ක්‍රමය යනු (Science, Technology, Engineering and Maths) යාන්ත්‍රණයට පුංචිම පුංචි කාලයේ පටන් දරුවා යොමු කල හැකි බව බොහෝ දෙමාපියන් දන්නේ නැහැ.

STEM ක්‍රමය ට පුංචිම පුංචි කාලයේ පටන් දරුවා යොමු කල හැකි බව බොහෝ දෙමාපියන් දන්නේ නැහැ. STEM යනු Science, Technology, Engineering and Maths, නොහොත් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය, යන විෂයයන් පිළිබඳව සිසුන් දැනුවත් කිරීම යන සංකල්ප මත පදනම් වූ විෂය මාලාවකි.

පුංචිම අවධියේ පටන් මේ විෂය ධාරාවක් ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමෙන් දරුවට ඉතාමත්ම කුඩා කල පටන් සීග්‍රයෙන් වර්ධනය වන රැකියා ක්ෂේත්රයේ දශක ගනනාවකට පෙර සිටම යම් ඉලක්කයක් ඔස්සේ විෂය ධාරාවක් වෙත පියමන් කිරීමේ අවස්ථාව එළඹෙනවා.

STEM ක්‍රමය

මුල් අවධියේම STEM ක්‍රමය ට යොමු කල හැක්කේ කෙසේද?

1. මව් සහ පියා අතර නිවසේ වැඩ කටයුතු සම සමව බෙදා ගන්න.

STEM වලට එරෙහිව ක්රියාත්මක වන ප්‍රධානතම සාධක වන්නේ මෙම ක්ෂේත්රයන් පිරිමි අය සඳහා පමණක් රැකියා අවස්ථා ලබා දෙන බවට පවතින දැඩි.

තාත්තා නිතරම ගෙදර දොරේ කැඩුම් බිඳුම්, වාහන වල වැඩ කටයුතු කරන අතර අම්මා නිතරම ඉවුම් පිහුම් සහ පිරිසිදු කිරීම සිදු කරයි.

මෙයින් නිරායාසයෙන් දරුවාට යන පණිවුඩය වන්නේ එදිනෙදා වැඩ වලට ස්ත්‍රී, පුරුෂ අනන්‍යතාවක් ඇති බවයි.  ඒ වෙනුවට, තාත්තා මුලුතැන්ගෙය පිරිසිදු කරන අතර අම්මා පින්තූර රාමුවක් පහසුවෙන් එල්ලා ගැනීම වැනි දේ කිරීමෙන් එම තත්වය වෙනස් කල හැක.

2. එදිනෙදා කටයුතුවලදී හැඩතල හඳුනා ගන්න

දරුවාට විවිධ හැඩතල හඳුන්වා දුන්පසු ඊට සමාන හැඩතල ගෙදර දොරේ සොයා දෙන ලෙස විවිධ අභ්‍යාස වල යෙදවිය හැක. නිවසේ එසේ සොයාගත් විවිධ හැඩයන් හඳුනා ගත් පසු, ඒවායේ පැහැයන්, ප්‍රමාණයන් ආදිය අනුව එකිනෙක සංසන්දනය කල හැක.

 

3. ප්‍රශ්ණ අසන්නට දරුවා දිරිමත් කරන්න

දරුවන් ස්වභාවිකව කුතුහලයෙන් පිරී ඇති අතර “ඇයි” ප්‍රශ්න අසන්න කැමැත්තක් දක්වනවා.

සන්සන්දනය කර බැලීමෙන්, “ප්‍රශ්න” ගැන කල්පනා කිරීම දරුවන් තමන් දකින දේ ගැන සිතන අතර ඔවුන්ගේ නිරීක්ෂණ සන්නිවේදනය කිරීමට උත්සුක වනවා. මෙම ප්‍රශ්න මාලාව දිරිගන්වන්න. ඒවාට නොපැකිලි කරුණු පැහැදිලි කිරීමටත් උනන්දු වන්න.

4. STEM ක්‍රමය: ගණිතය පිලිබඳ ඔබේ බිය නොවන්න

වැඩිහිටියන්ට නිරන්තරයෙන්ම ගණිතය අමාරු විෂයක් ලෙස හඳුන්වන්නට පෙළඹෙනවා. අඩුම තරමින් පුංචිම ඉලක්කම් දෙකක් එකතු කිරීමට පවා අප ජංගම දුරකථනය උපයෝගී කරගන්නවා. දරුවන් පවා මේවට පෙළඹෙන අතර මනසේ ගණන් සැදීමට මාලි වනවා.

මේ නිසා දරුවන් ඉදිරිපිට සරල අංක ගණිතය හරහා කතා කිරීම වැදගත්. මෙතුලින් ඔවුන්ගේ දක්ෂතාවය මෙන්ම ආත්ම විශ්වාසයත් තීව්ර වනවා.

STEM ක්‍රමය

STEM ක්‍රමය

5. හේතුව හා ඵලය උගන්වන්න

ඔබේ දරුවාට සරල හේතුවක් සහ එහි ප්‍රතිඵල වල සම්බන්ධතාවය පෙන්වන්න. විදුලි පහන් නිවා නිවා දල්වා එම ස්විචයේ ක්‍රියාකාරකම අනුව විදුලි බුබුල දැල්වෙන ආකාරය ගැන දරුවාට පැහැදිලි කර දෙන්න. ඔබේ නිවසේ එවන් තවත් ස්විචයක් භාවිතා කරමින් එම සංකල්පය තව දුරටත් පැහැදිලි කර දෙන්න. වඩා සංකීර්ණ උදාහරණයක් සඳහා රූපවාහිනිය හෝ ෆිල්ටරය වැනි උපකරණ ඔස්සේ පහදා දෙන්න.

6. STEM ක්‍රමය: ගණන් කරන්න, කවි සහ ගී ගායනා කරන්න

2

ගීතයක තාලයට ගණන් කරමින්, නාද තබමින් අත්පුඩි ගසමින් ගායනය කිරීමෙන්, ඔබේ දරුවාට STEM ක්‍රමය මූලික කරුණු ඉගෙනීමේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන රටා හඳුනා ගැනීමට ඔබට උපකාර කළ හැකිය.

මෝස්තර හඳුනාගැනීමේ ක්‍රමවේදය අනුව ප්‍රතිඵල අනාවැකි පල කිරීම STEM ක්‍රමය හි ප්‍රධාන කොටස් වලින් පළමු පියවර වේ. “Old MacDonald” වැනි ගීතයන් නැවත නැවත ගායනා කිරීම මේ සඳහා ප්‍රයෝජනවත් වේ.

ඔබේ දරුවන්ට මුලික STEM ක්‍රමය කුසලතා මුල සිටම ආරම්භ කරන්න.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • පුංචිම කාලේ පටන් STEM ක්‍රමය අනුව දරුවාගේ අධ්‍යාපනය ගොඩනගන්න ඉවහල් වන කරුණු කිහිපයක්
බෙදාගන්න :
  • ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

    ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

  • ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

    ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

  • ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

    ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ගැන ඉංග්‍රීසි teacher කෙනෙකුගේ අදහස්

  • ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

    ශ්‍රී ලාංකික  දරුවන්ට ලිංගික අධ්‍යාපනය එපාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it