theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සුවද විලවුන් ගැල්විය යුත්තේ මෙන්න මේ තැන් වලයි

2 අවම කියවීම
සුවද විලවුන් ගැල්විය යුත්තේ මෙන්න මේ තැන් වලයිසුවද විලවුන් ගැල්විය යුත්තේ මෙන්න මේ තැන් වලයි

දිගු වේලාවක් සුවද රැදෙන තැන්වල  සුවඳ විලවුන් ගල්වා  සුවඳ  මුළු දවස පුරාම පවත්වා ගන්න .

අපි අපගේ  මැණික් කටුව ඇතුලත හා උරහිස් අස්ථි වල අපි සුවඳ විලවුන් ගල්වන අතර එය සම්පූර්ණයෙන්ම වැරදි නැහැ. කෙසේ වෙතත්, ඔබේ සිරුරේ ඒ සදහා සුදුසු උණුසුම ඇතිවෙන තවත්  ස්ථාන  තියෙනවා.

මෙම උණුසුම් තැන් ඔබගේ සුවඳ විලවුන් නැවත නැවත යෙදීමකින් තොරව දවසම සුවඳ දැනෙන බව සහතික කරමින් පැතුරවා හැරීමට  උපකාරී වනු ඇත.

සුවඳ විලවුන් ගැල්විය යුත්තේ මෙන්න මේ තැන් වලයි

1. හිසකෙස්

බොහෝ මිනිසුන් ඔවුන්ගේ කෙස් භාවිතා  නොකරන නමුත් ඔබේ හිසකෙස් සුවද විලවුන් ඉතා හොඳන් රදවා ගනියි. පනා හෝ බුරුසුවක් මත සුවද විලවුන් ගල්වා ඔබේ හිසකෙස්  අතර පැතිරෙන සේ පීරන්න.

2. ඔබේ කණ පිටුපස

ඔබගේ මැණික් කටුවලට මෙන්, ඔබේ කන් පිටුපස ඇති ප්‍රදේශද ස්පර්ෂක ස්ථාන ලෙස සලකනු ලබයි. ඔබේ බෙල්ල අවට සුවද විලවුන් ආලේප කරනු ලැබීම නිසා එහි අඩංගු මධ්‍යසාර හේතුවෙන් බෙල්ල දුඹුරු පැහැ වීමට හොද විකල්පයක් වේ.

3. ඔබේ වැලමිට  ඇතුළත

ඔබේ මැණික් කටුව සඳහා මෙම විකල්පය  වන අතර මෙය සුවඳ විලවුන් සඳහා උණුසුම් ස්ථානයකි.

4. ඔබේ නාභිය තුල

ඔබේ නාභිය තාපය පතුරවන බැවින් ඔබේ සුවද වැඩිකර ඔබ ඇවිදින විට සුවද පතුරවනු ලබයි. ඔබේ සුවද විලවුන් බිංදු කිහිපයක් ඔබේ නාභියට දමන්න. එවිට ඔබ සුවදවත් වේවි.

5. ඔබේ පිටුපස

බොහොමයක් අපගේ පිටුපස සුවද විලවුන් ගැල්වීමට සිතන්නේ නැත. නමුත් ඔබේ සුවද විලවුන් ඔබ ඉදිරියෙන් නොතැබීමෙන් එය වඩාත් ස්වාභාවික හා දරාගැනීමට අපහසු වේ. ඇඳුම් හා සම අතර ආලේප කරන්න.

6. ඔබේ දණ පිටුපස

ඔබේ සිරුරේ පහළ අර්ධය සඳහා  ආලේප කරන සුවද විලවුන් දවසේ පුරා විසිරී යයි. එබැවින් සුවඳ විලවුන්  කල් පවතියි. ඔබේ වැලමිට ඇතුලත  මෙන්ම ඔබේ දණ පිටුපස ඇති ස්පදන  ලක්ෂ්‍යය වන බැවින් මෙය ඉතා යෝග්‍ය ස්ථානයක් වේ.

7. ඔබේ කලවා සහ බත් කෙන්ද ඇතුළේ

ඔබ ඔබේ කකුල්  පෙනෙන   ඇදුම් ඇඳගෙන සිටිනවා නම්, ඔබේ කකුල් සුවද විලවුන් සඳහා කදිම ස්ථාන වේ. ඔබ ඇවිදින විට, ඔබේ කකුල් අතර ඝර්ෂණය තාපය උපද වන අතර මුළු දිනයම සුවඳ විහිදුවාලයි.

කරුණාකර පහතින් ඔබේ අදහස් සටහන්   කරන්න.

සුවද විලවුන් වල සුවද දවස පුරාම ඔබ ලගින්ම තියාගන්න මේ ආදරණීය මතක් කිරීම The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • සුවද විලවුන් ගැල්විය යුත්තේ මෙන්න මේ තැන් වලයි
බෙදාගන්න :
  • සුවඳැල් සහල් වල සැගවුන ‌පෝෂණිය ගුණ වල තතු

    සුවඳැල් සහල් වල සැගවුන ‌පෝෂණිය ගුණ වල තතු

  • සුවඳ සබන් ගෙදරදී හදා ගමුද?

    සුවඳ සබන් ගෙදරදී හදා ගමුද?

  • සුවඳැල් සහල් වල සැගවුන ‌පෝෂණිය ගුණ වල තතු

    සුවඳැල් සහල් වල සැගවුන ‌පෝෂණිය ගුණ වල තතු

  • සුවඳ සබන් ගෙදරදී හදා ගමුද?

    සුවඳ සබන් ගෙදරදී හදා ගමුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it