theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අක්‍රමවත් ආර්තව පද්ධතියක් ඇති ඔබටත් දරු සුරතල් බලන්න පුළුවන් පහසු ක්‍රම

3 අවම කියවීම
අක්‍රමවත් ආර්තව පද්ධතියක් ඇති ඔබටත් දරු සුරතල් බලන්න පුළුවන් පහසු ක්‍රමඅක්‍රමවත් ආර්තව පද්ධතියක් ඇති ඔබටත් දරු සුරතල් බලන්න පුළුවන් පහසු ක්‍රම

ඔබත් දරු සුරතල් බලන්න මග බලාගෙන ඉන්නවද? නමුත් ඔබේ ආර්තව පද්ධතිය ක්‍රමවත් නැද්ද?

ඔබත් දරු සුරතල් බලන්න මග බලාගෙන ඉන්නවද? නමුත් ඔබේ අක්‍රමවත් ආර්තව චක්‍රය නිසා ඔබ සිත් තැවුලෙන්ද?

නමුත් ඊට ඇති පිළියම් හුඟක් තිබෙන බව විශේෂඥයන් පවසනවා. ක්‍රමවත් ආර්තව චක්‍රයක් පැවතීම ඔබට ගැබ් ගැනීමට ඇති හැකියාව කියාපානවා. මේ අතරම මේ ක්‍රියාවලියේදී ශරීරය තුළ ඊස්ට්‍රජන් හෝර්මෝනය නිපදවෙනවා. ඒ නිසා ශරීරය හැම මාසයකම ආර්තවහරණයට ශරීරය සුදානම් කරනවා.

සාමාන්‍ය ආර්තව චක්‍රය වැඩිහිටියන්ට දවස් 28 ක් හා යෞවනියන්ට දින 21-45 දක්වා වෙනවා. නමුත් හැම කාන්තාවකටම මෙය නිසි ලෙස සිදුවන්නේ නැහැ.

අක්‍රමවත් ආර්තව චක්‍රයක් වැඩිහිටියන්ටත් යෞවනියන්ටත් තිබෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් එය ගැටළුවක් වන්නේ නැහැ. නොදන්නා දිනයක ආර්තවහරණය සිදුවීම හා ගැබ්ගැනීම අපහසු කරවීම මේ මගින් වෙන්නට පුළුවන්.

මේ පිළිබඳ ඒෂියන් පේරන්ට් සිංගප්පුරුවේ සාපල්‍යතා මධ්‍යස්ථානයේ වෛද්‍ය චියෝන්ග් ගෙන් විමසා සිටියා. වෛද්‍යවරයාට අනුව මෙවැනි ගැටළු ඇති අයට මග පෙන්වීම කළ හැකි බව පවසනවා. ඇය මෙම මාතෘකාවේ සෑම පැතිකඩක් ගැනම ප්‍රවීණත්වයක් දරනවා.

1. අක්‍රමවත් ආර්තව චක්‍රය ඇතිරීමට හේතු මොනවාද?

මෙම අක්‍රමවත් ආර්තවහරණයට ඇතුලින් විය හැකි රුධිර වහනය ඇතුළු හේතු ගණනාවක් තිබෙන්නට පුළුවන්.

  • අක්‍රමවත් ආර්තවහරණය
    • පොලිප්ස් (polyps) හෝ ෆයිබ්‍රොයිඩ්ස් (fibroids) ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇතිවීම
    • හෝර්මෝන වල ඇති අසමතුලිතතාවන් හා පොලිසිස්ටික් ඔවේරියන් සින්ඩරෝම් (polycystic ovarian syndrome) තත්වය
    • දියවැඩියාව හා වකුගඩු පිළිබඳ ගැටළු නිසා ඇතිවන්න පුළුවන්

නමුත් නිසි සත්කාර මගින් ගර්භණි භාවය ලබා ගන්න පුළුවන්.

2. ප්‍රශ්නය : කාන්තාවකට ගැබ් ගැනීමට අක්‍රමවත් මාස් ශුද්ධිය බලපාන්නේ ඇයි?

ඩිම්බනිහරණයෙහි ඇති ගැටළු මීට හේතු වෙන්න පුළුවන්. ඩිම්බනිහරණ මගින් දරුවෙකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය ඩිම්බ නිකුත් කිරීම සිදුවෙනවා. ඉන් ඩිම්බය පිළිසිඳ ගැනීමක් දක්වා ගමන් කරනවා.

3. ප්‍රශ්නය : ගැබ් ගැනීමකට උත්සාහ කරන කාන්තාවක් අක්‍රමවත් ආර්තවහරණයක් ඇත්නම් කළයුත්තේ මොනවද?

පළමුව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා අක්‍රමවත් ආර්තවහරණයට හේතු දැනගැනීම කළයුතු වෙනවා. මේ නිසා සුදුසුම ප්‍රතිකාරය වෙත යොමු කළහැකි වෙනවා. නිසියාකාර ලෙස මාස් ශුද්ධිය සිදුවීම සාර්ථක ගැබ් ගැනීමකට ප්‍රමාණවත් වෙනවා.

4. ප්‍රශ්නය : චර්යාවේ වෙනස්කම් කළයුතුද? අක්‍රමවත් ආර්තවය

අධික ස්ථුලතාවයද අක්‍රමවත් ආර්ථවහරණයට හේතු විය හැකියි. නිසි ව්‍යායාම මගින් මනා ශරීර සෞක්‍යක් පවත්වා ගැනීමත් මෙහිදී වැදගත් වෙනවා. බොහෝ සෞක්‍ය ගැටළු නොමැතිව (BMI) උසට සරිලන බර වැඩිවීමක් ඇත්නම් නිසි ආර්තවහරණයට ප්‍රතිකාර කිරීම මගින් තත්වය සමබර කරගත යුතු වෙනවා.

5. ප්‍රශ්නය : පොලිසිස්ටික් ඔවේරියන් සින්ඩරෝම් තත්වය ඇත්නම් ප්‍රතිකාර මාරු කළයුතුද?

රෝග තත්වය ඩිම්බනිහරණය අක්‍රමවත් වීම නිසා ඇති වෙනවා. මේ නිසා අධික කුරුලෑ, මුහුණේ අනවශ්‍ය රෝම, අධික ලෙස බර වැඩිවීම ඇති වෙනවා.

මේ නිසා මෙවැනි කාන්තාවන්ට ඩිම්බනිහරණයට ප්‍රතිකාර ලබා ගෙන ගර්භණි භාවය ලබා ගැනීමට හැකි වෙනවා. බලාපොරොත්තු වන ලෙස ගැබ් ගැනීමක් නොවන්නේ නම් ප්‍රතිකාර සමග ව්‍යායාම, දිගුකාලින සෞක්‍යමය

පැවැත්මක් සිදුකළයුතු වන අතර නැතිනම් පසුකාලීනව හෘද ආබාධ හා පිළිකා වැනි තත්ත්ව වලට ගොඳුරු වීමේ අවදානමක් තිබෙනවා.

6. ප්‍රශ්නය : අක්‍රමවත් ආර්තව චක්‍රය සඳහා කළයුතු විශේෂ දේවල් තියෙනවද?

පළමු කාරණය අපට ඇති ගැටලුව වෛද්‍ය විද්‍යානුකූලව සොයාගැනීමයි. ඉන් පසුව ඊට ගැලපෙන සත්කාර හා ප්‍රතිකාර ඉක්මනින් සිදුකළ හැකියි.

මව් පදවිය හැම කාන්තාවකගේම සිහිනයක්. ඒ සිහිනය වෙනුවෙන්  theAsianparent Sri Lanka මේ අගනා ලිපිය ඔබට තිලිණ කරනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • අක්‍රමවත් ආර්තව පද්ධතියක් ඇති ඔබටත් දරු සුරතල් බලන්න පුළුවන් පහසු ක්‍රම
බෙදාගන්න :
  • ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න  හේතු 4 ක්

    ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න හේතු 4 ක්

  • අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමකට කළ යුත්තේ මොනවද?

    අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමකට කළ යුත්තේ මොනවද?

  • ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න  හේතු 4 ක්

    ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න හේතු 4 ක්

  • අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමකට කළ යුත්තේ මොනවද?

    අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමකට කළ යුත්තේ මොනවද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it