theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අධිශීත කළ ආහාර හරියට නැවත පාවිච්චි කරන්නේ කොහොමද?

2 අවම කියවීම
අධිශීත කළ ආහාර හරියට නැවත පාවිච්චි කරන්නේ කොහොමද?අධිශීත කළ ආහාර හරියට නැවත පාවිච්චි කරන්නේ කොහොමද?

කෑම ඉතිරි වුනහම අධිශීත කළත් නැවත නැවත ඒවා කෑමට ගන්න පුළුවන්ද? මෙම ලිපිය කියවා දැනගන්න.

හුඟක් දෙමාපියන් කෑම හදලා වැඩිවුනහම අධිශීතකරණයේ දානවා. ඒක ඊළඟ දවසට හුඟක් පහසුයි. නමුත් මේ විදිහට ශීත කළ ආහාර පාවිච්චියට අරගෙන නැවතත් අධිශීත කිරීම හොඳද?

ආහාර පිළිබඳ විශේෂඥවරුන් පවසන ආකාරයට අධිශිත කළ ආහාර වල රසය හෝ පෙනුමේ ඒකාකාරිත්වය එම ක්‍රියාවලිය තුළ වෙනස් වෙනවා. සුප් වගේ දෙයක් නැවත අධිශීත කිරීම එතරම් බලපෑමක් නොවන්නේ එහි හුඟක්ම වතුර ඇති නිසයි. නමුත් මස් හෝ ව්‍යංජන නැවත එසේ කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵල අත්වන්නේ නැහැ.

ශීත කළ ආහාර

ශීත කළ ආහාර මත බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන්

අධිශීත කිරීමෙන් බැක්ටීරියාවන් නැවත නැවත වර්ධනය සිදුවන්නේ නැහැ. නමුත් එහි තිබූ බැක්ටීරියා විනාශ කිරීමක්  වන්නේ නැහැ. ඉතින් නැවත අධිශීත කිරීම තුළින් බැක්ටීරියාවන් නැවත ඇතිවීම වළකන්න බැහැ. නමුත් හුඟක් දෙනෙක් කෑම නාස්තියට කැමති නැති නිසා නැවත අධිශීත කරනවා.

ඉතින් ඒ අයට මේ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්.

1. අධිශිතකරණයට නුසුදුසු වීදුරු භාණ්ඩ

අධිශීත කළ හැකි වීදුරු පමණක් භාවිත කළ යුතු අතර නැතිනම් ඊටම සුදුසු ලෙස නිෂ්පාදිත ප්ලාස්ටික් භාජන හෝ බෑග් යොදාගන්න.

2. අධි ශීත කළ ආහාර වල අයිස් ගතිය බැහැර කරන්න උණු වතුර එපා

ශීත කළ ආහාර

සමහර විට අයිස් පිටින්ම සමහර කෑම පිසීමට ගන්න අවස්ථා තියෙනවා. නමුත් ඉන් කෑම වල රස හා පැවැත්මත් වෙනස් වෙනවා.

3. උණුසුම් ආහාර කාමර උෂ්ණත්වයට එනතුරු අධිශීත කරන්න එපා

ශීත කළ ආහාර

පැය කිහිපයක් සාමාන්‍ය උෂ්ණත්වයට පත්වන තුරු කෑම එළියේ තැබීම හොඳම ක්‍රමය වන අතර මෙය උවමනාවට වඩා කරන්නත් හොඳ නැහැ.

අධිශිතකරණයෙන් පිටතට ගන්නා ආහාර

4. අධි ශීත කළ ආහාර, කෑම වෙලාවට පැය කිහිපයකට පෙර ( පැය 6-8) ඉවතට ගන්න

ප්‍රමාණයෙන් වැඩි මස් වැනි යමක් අයිස් යැවීමට හුඟක් කාලය අවශ්‍ය නිසා එය වැදගත්.

 5. කාලය අඩුනම් වතුර වල බහා තබන්න

අධිශීත කළ ආහාර හරියට නැවත පාවිච්චි කරන්නේ කොහොමද?

හොඳින් අසුරණ ලද කෑම ටැප් වතුර තුළ තැබීමෙන් ඉක්මනින් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්.

6. මයික්‍රෝවේව් එකක් පාවිච්චි කරනවා නම්

ඉක්මනින් ආහාර කෑමට වගබලා ගන්න. මෙය බොහෝ විට සුප් සඳහා නම් හුඟක් හොඳයි.

සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ගැනීම වගේම ආහාර අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නටට්ත් නිසි ලෙස ආහාර ශීත කිරීමේ ක්‍රමවේදය දැන්ගැනීම ඉතා වැදගත් වනවා.

නාස්තිය අවම කර ගන්න අපිට උපායන් තිබුනත් අපේ ශරීරයට හිතකර ලෙස එය යොදාගැනීම ඔබටත් ඔබේ පවුලටත් හුඟක් වැදගත් නිසා theAsianparent Sri Lanka මේ කරුණු ගෙන එන්නට හිතුවා.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • අධිශීත කළ ආහාර හරියට නැවත පාවිච්චි කරන්නේ කොහොමද?
බෙදාගන්න :
  • දරුවන්ට ආහාර ලබා දීමේදී අත්හල යුතු කෑම 17 ක්

    දරුවන්ට ආහාර ලබා දීමේදී අත්හල යුතු කෑම 17 ක්

  • ඝන ආහාර වලට ඔබේ දරුවා හුරු කරන්න ඉතා වටිනා ඉඟි 6 ක්

    ඝන ආහාර වලට ඔබේ දරුවා හුරු කරන්න ඉතා වටිනා ඉඟි 6 ක්

  • දරුවන්ට ආහාර ලබා දීමේදී අත්හල යුතු කෑම 17 ක්

    දරුවන්ට ආහාර ලබා දීමේදී අත්හල යුතු කෑම 17 ක්

  • ඝන ආහාර වලට ඔබේ දරුවා හුරු කරන්න ඉතා වටිනා ඉඟි 6 ක්

    ඝන ආහාර වලට ඔබේ දරුවා හුරු කරන්න ඉතා වටිනා ඉඟි 6 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it