theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ සෞඛ්‍යය සදහා හපන් ජපන් පාඩම් 6ක්

4 අවම කියවීම
දරුවාගේ සෞඛ්‍යය සදහා හපන් ජපන් පාඩම් 6ක්දරුවාගේ සෞඛ්‍යය සදහා හපන් ජපන් පාඩම් 6ක්

දරුවාගේ සෞඛ්‍යය ගැන නිතර හිතන මව්වරුන්ට ජපානයේ මේ ක්‍රමය අපූරු පාඩමක් වේවි. දරුවාගේ නිරෝගී කම වෙනුවෙන් ඔබත් අදම මේ පියවර පිලිපදින්න.

The Lancetහි ප්‍රකාශයට පත් වූ ලොව පුරා සාමාන්‍ය දරුවාගේ සෞඛ්‍යය අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස ජපානය ලෝකයේ සෞඛ්‍ය සම්පන්න ජනග්‍රහණ‍යෙන් සමන්විතයි.

එපමණක් නොව ලොව වඩාත්ම සෞඛ්‍ය  සම්පන්න දරුවන් සිටින රටවල් අතරින් මුල් තැනට ආවේය.

ජපානයේ ආයු අපේක්ෂාව අවුරුදු 80 ඉක්මවා ගොස් ඇත.

ඒ අතර බොහෝ අය 70 වැනි විය පසුවන තෙක් විශාල රෝගාබාධ වලින් පෙළෙන්නේ නැත.

ඔවුන්ගේ ජීවන රටාව දියුණු කර ගැනීමට සහ සෞඛ්‍ය  සම්පන්න වීමට බලාපොරොත්තු වන පවුල්, ජපන්  සෞඛ්‍ය  රහස් ඉගෙන ගැනීම ඉතා හොඳ අදහසකි.

ජපානය ලෝකයේ වඩාත්ම සෞඛ්‍ය සම්පන්න රට වු රහස් මෙන්න:

1. බත්  ප්‍රධාන  ආහාරය වේ.

ඔව්, ඔයා ඒක හරි කියෙව්වා. බොහෝ ආසියාතික රටවල් මෙන්, බත් යනු ජපානයේද ප්‍රධාන ආහාරයක් වන අතර, ඔවුන් සෞඛ්‍ය  සම්පන්න වීමට  එය එක් හේතුවකි.

බත් වල පාන් සහ අනෙකුත් ආහාර වලට  වඩා කැලරි අඩු අතර පරිභෝජනයේදී අනෙක් ආහාර වලට සාපේක්ෂව ඔබ වඩාත් පිරුණු  බවක් දැනේ.

සෞඛ්‍ය සම්පන්න සහ නැවුම් එළවළු සමග එය සකස් කරන්න එවිට ඔබේ ආහාර සෞඛ්‍ය සම්පන්න වේ.

ජපානයේද අඩු කල් තබා ගන්නා ආහාර පරිභෝජනය කරන අතර ඌරු මස්, කුකුල් මස් සහ හරක් මස් වැනි.

මස්වලට වඩා මාළු විශාල වශයෙන් ආහාරයට ගනී.

ඇත්ත වශයෙන්ම, ඔබගේ පවුල ආහාරයට ගන්නා ප්‍රමාණය  සීමා කිරීම  වැදගත් ය.

සෞඛ්‍ය සම්පන්න ආහාර පවා  ප්‍රමාණය ඉක්මවා   අනුභව කිරීම ඔබේ දරුවා සෞඛ්‍යයට යට අහිතකර විය හැක.

2. දරුවාගේ සෞඛ්‍යය වෙනුවෙන් ආහාර ගැනීම වඩාත් විනෝදජනක කර ගන්න

දෙමව්පියන් තම දරුවාට විනෝදයෙන් ආහාර ගැනීමට  හා එය බල කිරීමට ලක් කරන තවත් ක්‍රියාවක් ලෙස නොසිතිමට දිරි ගැන්විය යුතුය.  මෙය දරුවන්ට යහපත් ආහාර ගැනීමේ පුරුදු ඉගෙන ගැනීමට මෙන්ම  පවුල එකට එකතු   කිරීමට  උපකාර කරයි.

ඔබේ දරුවාට බොහෝ කෙටි ආහාර ලබා දීම සුදුසු ය. එය කුඩා ප්‍රමාණයන් පමණක් ලබා දිය යුතු ය.

3. විවිධාකාර ආහාර ඔවුන්ට ලබා දෙන්න. 

ළමයින්ට සමහර විට ආහාර තෝරා ලබා ගන්නා නමුත් නව ආහාර අත්හදා බලන විට ඔවුන් ඉතා කුතුහලයෙන් සිටිය හැක.

ඔබේ දරුවා සෞඛ්‍ය සම්පන්න ආහාරය ගැනීම සඳහා ක්‍රමය වන්නේ කුඩා වයසේදී  විවිධත්වයෙන් යුත් සෞඛ්‍ය සම්පන්න ආහාර වර්ග හදුන්වා දීමයි.

"නව ආහාර කෙනෙකුගේ ජීවත කාලය දීර්ඝ කරයි", යන ජපන් කියමනක් ඇත.

එබැවින් නව ආහාර සහ ආහාර නිෂ්පාදන හදුන්වා දීම මගින්   ඔබේ දරුවා නිරෝගී වේ.

4. ජපාන ආහාර ප්‍රමාණයන් ලබාගන්න  උත්සහ  කරන්න

මේ දිනවල  අවන්හල්වල ලබා  දෙන ක්ෂනීක ආහාර දෙස බලන විට ඒවා බොහෝ විට ප්‍රමාණයෙන් විශාල වන අතර ඔවුන්ගේ රාත්‍රී  ආහාර වේල විශාල කිරීමට ඔවුන් උනන්දු වෙයි.

සමහර අය සිතන්නේ එය ඉතා වටිනා බව වන නමුත්  සත්‍ය නම් ඔවුන් ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම  සිදුවේ.

ජපාන ක්‍රමය ප්‍රමාණය  කුඩා වන අතර කුඩා පිගන් වල  පිලිගන්වනු  ලැබේ.

මේ නිසා මිනිසුන්ට, විශේෂයෙන් ම ළමයින්ට පහසුවෙන් ඔවුන්ගේ ආහාර කොටස්  කළමනාකරණය කිරීමට පහසු වේ. ඒ ඔවුන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය මැනිය හැකි නිසයි.

5. දරුවාගේ සෞඛ්‍යය සඳහා ක්‍රියාකාරී වන්න.

කුඩා කාලයේදීම ශාරීරික ක්‍රියාකාරකම්  හා ව්‍යායාම අරමුණු කර  පිහිටුවීම වැදගත් වේ. එම නිසා ක්‍රියාශීලී වීම හා යෝග්‍යතාව ඔබේ දරුවන්ගේ දෙවැනි ස්වභාවය බවට පත්වේ.

බස් , කෝච්චි වැනි වෙනත් අයෙක් පදවන වාහන වෙනුවට ජපානයේ බොහෝ දරුවන් පාසැලට යන්නේ ඇවිද ගෙන හෝ බයිසිකල පදිමිනුයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

විශේෂයෙන්ම ඔබේ දරුවාගේ පාසල ඔබේ නිවසින් අසල නම් එය පුරුදු කල යුතු  හොඳ පුරුද්දකි.

6. ආහාර පිළියෙල කිරීම සඳහා ඔබේ දරුවන්ට උදව් කිරීමට ඉඩ දෙන්න

ජපන් සංස්කෘතිය තුළ, ආහාර පිළියෙල කිරීම ඇතුලු ආහාර වේල පවුලේ වැදගත් කොටසකි.

මුළු ආහාර   පිළියෙල කිරීමේ ක්‍රියාවලියේදී ඔබේ දරුවන් සහභාගී කරවීමෙන් ඔවුන් නිරෝගීව ආහාර ගැනීම ගැන වැඩි විස්තර දැනගැනීමට හැකිවන අතර ඔවුන්   අනුභව කරන ආහාර වලට  එකතු කරන  දේවල්  දැන ගැනීමට  ඔවුන්ට උපකාර කරයි.

ඔබේ දරුවන්ගේ ආහාර පිළියෙළ කරන ආකාරය ගැන ඔවුන්  දැනුවත්ව සිටියොත්,  විශේෂයෙන්  ඔබ නිරතුරුවම නිරෝගී ආහාර පිළියෙල කරයි නම් ඔබ පිලිගන්වන  ආහාර අනුභව කිරීම සඳහා වැඩි කැමැත්තක් දක්වයි .

එය වැදගත් ජීවන කුසලතාවයක් වන වගකීම් දැරීම මෙන්ම ආහාර පිසීමට ඔවුනට උගන්වනු ලබයි.

දරුවාගේ සෞඛ්‍ය ඉහල නැංවීම සදහා ජපානයෙන් ලැබුනු මේ අපූරු රහස් ඔබ වෙත ගෙන ආවේ theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • දරුවාගේ සෞඛ්‍යය සදහා හපන් ජපන් පාඩම් 6ක්
බෙදාගන්න :
  • ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

    ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

  • තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

    තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

  • ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

    ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

  • තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

    තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it