theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මෙන්න හදුනාගන්න ශුක්‍රාණු මාරයෝ

2 අවම කියවීම
මෙන්න හදුනාගන්න ශුක්‍රාණු මාරයෝමෙන්න හදුනාගන්න ශුක්‍රාණු මාරයෝ

ඔබත් බිරිඳත් දරු සම්පතක් බලාපොරොත්තුවෙන් ඉන්නවාද? එහෙනම් ශුක්‍රාණු වලට අහිතකර මේ ආහාර වලින් වළකින්නට වග බලාගන්න.

ඔබේ බිරිද දරුවෙකු පිළිසිඳගැනීමට උත්සාහ කරනවා නම් පිළිසිඳගැනීම සාර්ථක කර ගැනීමට ශුක්‍රාණු වලට හානිකර මේ ආහාර වැළකීම ඉතා සුදුසු වේ.

ශක්තිමත් ශුක්‍රානු

මෙන්න හදුනාගන්න ශුක්‍රාණු මාරයෝ

1. පැණිරස හා සිසිල් බීම

අධික සීනි  ඔබගේ බර වැඩිවීම  මෙන්ම   හෘදයාබාධ ඇතිවිය වීමටද හේතුවෙනවා පමණක් නොව  එය ඔබගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩුකිරීමට  මෙන්ම ඒවායේ ගුණාත්මක භාවය අඩු විය හැකිය. අන්න ඒ නිසා ඔබේ සීනි පරිභෝජනය පාලනය කිරීම වැදගත් ය.

2. සැකසූ මස්

බේකන්, හොට්ඩොග්ස් සහ හැම් වැනි  සැකසූ මස් වර්ග වල අඩංගු කල් තබාගන්නා ද්‍රව්‍ය ශුක්‍රාණු වල ගුණාත්මක භාවයට හානි කරනු ලබයි. සමහර සකස් කරන ලද මස් වල සාමාන්‍ය  මස්වලට වඩා වැඩි හෝමෝන ප්‍රමාණයක් අඩංගු විය හැකිය. එය ඔබේ ටෙටෙස්ටොස්ටෙරෝන් මට්ටමට බලපායි.

3. ටින් කළ ආහාර

ඊස්ට්‍රජන්  වලට සමාන බලපෑමක් ඇති කළ හැකි රසායනික ද්‍රව්‍යයක් වන BPA මගින් ඔබේ ශුක්‍රාණු  වල ප්‍රමාණය  හා ගුණාත්මක භාවය අඩු කළ හැකිය.

4. මධ්‍යසාර

බීයර් විශාල ප්‍රමාණයක් ඔබේ ශරීරයේ ඇති ඊස්ට්‍රජන්  ප්‍රමාණය වැඩි වන අතර ඒ තුලින් ඔබේ ශුක්‍රාණු  ප්‍රමාණය  අඩු කරනු ලබයි . මධ්‍යසාර පාන වර්ග ඔබේ අක්මාව වෙත බලපෑම් කරනව.ඒවායින් වැළකීම වඩාත් සුදුසුය.

5. සෝයා බෝංචි නිෂ්පාදන

සෝයා සෞඛ්‍ය  සම්පන්න සහ රසවත් ආහාරයක්  විය හැකි නමුත්, ඔබ පිළිසිඳ ගැනීමට උත්සහ කරනවා නම්, සෝයා හා සෝයා සහිත ආහාර විශාල ප්‍රමාණයක් පරිභෝජනය  කිරීම වැළැක්වීම ඉතා හොද අදහසක් වේ.   ඒ විශාල ලෙස සෝයා පරිභෝජනය ඊස්ට්‍රජන් වල ක්‍රියාකාරිත්වය අනුකරණය කරමින් ශුක්‍රාණු  ප්‍රමාණය අඩු වීමට මග පාදයි.

runny nose milk and cookie disease

6. සම්පූර්ණ මේද සහිත කිරි සහ කිරි නිෂ්පාදන

පරිසරයෙන්  ආහාර සමග පළිබෝධ නාශක හා රසායනික ද්‍රව්‍ය    එළදෙනුන්  විසින් ආහාරයට ගනී. ඒවා එළදෙනුන්ගේ මේදයේ තැම්පත්  වී එළකිරි වලට එකතු වේ. මේ රසායනික ද්‍රව්‍ය මගින් ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩුවීම   වැනි ගැටළු ඇතිවිය හැක.

එබැවින් ඔබ පිළිසිඳ ගැනීමට උත්සහ කරනවා නම් මේවා දිනපතා   පරිභෝජනය කිරීමෙන් මිදීම සුදුසු  වේ.

7. පළිබෝධ නාශක සහ කල් තබා ගන්නා ද්‍රව්‍ය අඩංගු පළතුරු සහ එළවළු

එළවළු නැවුම් ලෙස කෘමීන්ගෙන් තොරව තබාගැනීම සඳහා පළිබෝධ නාශක ද්‍රව්‍ය  සහ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය සුදුසු  විය හැකිය. නමුත් ඒවාට ඔබේ ශරීරයට අහිතකර බලපෑම් ඇති කල හැකිය. සමහර පළිෙබෝධ නාශක පුරුෂයන්  තුළ නිසරු භාවය ඇති කිරීමට හේතුවේ. එබැවින් කාබනික එළවළු සහ පලතුරු කන්න වඩා සුදුසු වේ.  ඔබ කෑමට ගන්නා ආහාරයේ කිසිදු හානිකර රසායනික ද්‍රව්‍ය  වලින් තොර බව සහතික විය හැකිය.

දරුවන් පිළිසිඳගැනීමට හොද ශුක්‍රාණු ප්‍රමාණයක් පවත්වා ගන්න වැළකිය යුතු මේ ආහාර ඔබට මතක් කරන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • මෙන්න හදුනාගන්න ශුක්‍රාණු මාරයෝ
බෙදාගන්න :
  • ඔබේ සහකරුගේ නිරෝගී බව ගැන ශුක්‍රාණුු වල පාට කියන කථා

    ඔබේ සහකරුගේ නිරෝගී බව ගැන ශුක්‍රාණුු වල පාට කියන කථා

  • රුධිරයේ පට්ටිකා වැඩිකරන ආහාර වර්ග 11 ක්

    රුධිරයේ පට්ටිකා වැඩිකරන ආහාර වර්ග 11 ක්

  • ඔබේ සහකරුගේ නිරෝගී බව ගැන ශුක්‍රාණුු වල පාට කියන කථා

    ඔබේ සහකරුගේ නිරෝගී බව ගැන ශුක්‍රාණුු වල පාට කියන කථා

  • රුධිරයේ පට්ටිකා වැඩිකරන ආහාර වර්ග 11 ක්

    රුධිරයේ පට්ටිකා වැඩිකරන ආහාර වර්ග 11 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it