theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්

2 අවම කියවීම
වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්

මේ ආහාර අනුභව කර වයසට යාම සිමා කොට ඔබේ තරුණ බව රැකගන්න

අප බොහෝ දෙනා වයසට යාම අරගලයට එරෙහිම අප තරුණ බව රැක ගැනීම සඳහා මිල අධික විවිධ ආලේපන හා ඖෂධ වර්ග වර්ග පමණක් නොව ශල්‍යකර්ම පවා සිදුකර ගන්නවා. එතින් මෙපමණ කරදර නොවී සාර්ථකව තරුණ බව රැකගැනීමට උපකාර වන අහාර වදග ඔබගේ මුළුතැන්ගෙයින්ම සොයාගන්නට පුළුවන් බව කිවොත් ඔබ මවිත වනවා  නියතයි.

වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්

වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්

1. අලිගැටපේර

අලිගැටපේර ගෙඩි වල අඩංගු තෙල් සහ සංඝටක වල සමේ තරුණ බව රකින මුලද්‍රව්‍ය අඩංගු වනවා. E විටමින් බහුලව ඇති මෙම ප්ලතුරේ ඇති මේදය මගින් සමේ සිනිඳු බව සහ තෙතමනය රැකගෙන ප්‍රබෝධමත්ව තබාගැනීමට හැකියාවක් තිබෙනවා.

2. තක්කාලි

විටමින් C බහුල තක්කාලි සිරුරේ කොලැජන් ශ්‍රාවය උත්තේජනය කරනවා. සමේ තීව්ර ගතිය රැකගන්නට සමත් තක්කාලි වල අඩංගු ලැකෝපීන් මගින් සැමට හිරුරැස් වලින් විය හැකි හානිය වළක්වන අතර සංසරණ පද්ධතියද සක්‍රියව තබාගැනීමට උපකාර වනවා.

වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්

3. ඕට්ස් (Oats) 

සංකීර්ණ කාබෝහයිඩ්රේට අඩංගු ඕට්ස් අඩු-ග්ලයිසමික් ඝනයට අයත් වනවා. එයින් අදහස් වන්නේ ඒවා රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරන අතර කුරුලෑ හා සම රැලි ගැසීම වලක්වන බවයි. චර්ම රෝග විශේෂඥ වෛද්ය ඩෙබ්රා ජලිමන්පැවසුවේ ඕට්ස් මගින් හානි වූ සමක් යලි ප්‍රකෘති කරන අතර එය සුමුදුව තබගන්නතද උපකාර වන බවයි.

4. නිවිති

බීටා-කැරොටින් සහ ලුටීන් ආදියෙන් පොහොසත් වන නිවිති මගින් සමෙහි ශක්තිමත් බව රැකගැනීමට උදව් වන අතර සූර්ය හානි වළක්වා ගැනීමට උපකාර වන ෆයිටෝ නුට්‍රියන්ට්ස්ද ඇති බව සොයාගෙන තිබෙනවා.

වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්

5. රෝස පැහැති සැමන්

රෝස පැහැති නැවුම් සැමන් මාළු වල හදවත සහ ස්නායු පද්ධතිය හොඳින් පවත්වාගෙන යාමට අවශ්‍ය ඔමේගා-3 තෙල් වර්ගය අඩංගු වනවා. ඔමේගා -3  මගින් කේශ කලාපය මෙන්ම සමත් හොඳින් රැකගන්නා  බව කියවෙනවා.

6. කළු චොකලට්

ඉතිං ඔන්න චොකලට් කන්නට මැලි වන්නට අවශ්‍ය නැහැ. මෙම චොකලට් නිපදවා ඇත්තේ කොකෝවා 70%ක් හෝ අන්තර්ගත කර නම් මෙම චොකලට් කටක් දෙකක් කෑමෙන් ඔබට හොඳක් මිස නරකක් සිදුවන්නේ නැහැ. විටමින් B වලින් පොහොසත් චොකලට් සම සහ හිසකෙෂ් වලට පෝෂණය සපයන අතර සිරුරේ මේදය දහනය කිරීමටද උපකාර වනවා.

7. වම්බටු

වම්බටු වල ඇති වර්ණය නසුණින් වලින් වර්ණ ලබා ගන්නා අතර එය සිරුරේ තරුණ බව රැකගැනීමටද උපකාර වන්නක්.  නාසිනින් තුලින් පිළිකා සෛල ඇතිවීම මර්ධනය කරන අතර සිරුරේ ස්නාය් පද්ධතියත් රැකගෙන ඇල්සයිමර්ගේ වැනි රෝග වර්ධනය බොහෝ දුරට වලක්වාගන්නවා.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • වයසට යාම මන්දගාමී කරන ආහාර වර්ග හතක්
බෙදාගන්න :
  • මන්දගාමීව ආහාර ගන්නා දරුවා වේගවත් කලේ කෙසේද?

    මන්දගාමීව ආහාර ගන්නා දරුවා වේගවත් කලේ කෙසේද?

  • ඇයගේ ලිංගික සතුට මුහුණින් දිස් වන්නේ මෙහෙමයි

    ඇයගේ ලිංගික සතුට මුහුණින් දිස් වන්නේ මෙහෙමයි

  • මන්දගාමීව ආහාර ගන්නා දරුවා වේගවත් කලේ කෙසේද?

    මන්දගාමීව ආහාර ගන්නා දරුවා වේගවත් කලේ කෙසේද?

  • ඇයගේ ලිංගික සතුට මුහුණින් දිස් වන්නේ මෙහෙමයි

    ඇයගේ ලිංගික සතුට මුහුණින් දිස් වන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it