theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාගේ දත් වලට හානිදායක මේ පුරුදු ගැන ඔබ දන්නවාද?

3 අවම කියවීම
ඔබේ දරුවාගේ දත් වලට හානිදායක මේ පුරුදු ගැන ඔබ දන්නවාද?ඔබේ දරුවාගේ දත් වලට හානිදායක මේ පුරුදු ගැන ඔබ දන්නවාද?

දරුවන්ගේ දත් රැක ගන්නේ කෙසේද? දරුවන්ගේ දත් රැකගන්න මේ පුරුදු වලින් මිදෙන්නට සලස්වන්න

වයසෙන් වැඩෙත්ම දරුවාගේ දත් නොහොත් ඔවුන්ගේ දන්ත සෞඛ්‍ය නිරෝගීතාව සමග දිගු ගමනක් යන්නට ඔබේ පුංචි  පැටියාගේ මුතු ඇට වන් දත් මුලික අවධියේදී  සෞඛ්‍ය  සම්පන්න බව අනිවාර්යයෙන්ම තහවුරු කරගන්න.

මෙම පුරුදු  හතට ඔබේ දරුවාගේ දත් වලට මුළුමනින්ම හානි  කිරීමට පුළුවන්. එබැවින් ඔබේ දරුවාගේ ජීවිතයේ පසුකාලයේදී  දන්ත ගැටලු ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය  නම් මෙම පුරුදු  වලින්  වළක්වා ගැනීම වැදගත්ය.

බබාගේ දත්

දරුවාගේ දත් වලට හානිදායක පුරුදු

1. දේවල් සැපීම

මෙය ළමයින් බොහෝ දෙනෙක් කරන දෙයක් වේ. ඔබ ඔවුන්ගේ සෙල්ලම් බඩු, පැන්සල්, පාට කූරු  මත ඔවුන් සපා කෑ බවට සලකුණු ඔබට  දැකීය  හැකිය.

ඔවුන් දත් වලට  හානි වෙනවා  පමණක් නොව, බිම ඇද වැටුණු යමක්  සපා කෑමෙන්   ඔවුන් රෝගී වීමට  පවා ඉඩ ඇත.

2. බොහෝ රසකැවිලි ආහාරයට ගැනීම

සීනි දරුවන් සඳහා සුදුසු  නැත (දරුවන් රස කැවිලි වලට කැමති වුවත් ) බොහෝ සීනිමය  ආහාර ගැනීමෙන් ඔබේ දරුවාට වේදනාකාරී දත් කැක්කුම් ඇතිවෙන කුහර  හටගත හැකිය.

3. සිසිල් බීම  පානය කිරීම

සිසිල් බීම ඔබේ දරුවාගේ සෞඛ්‍යයට පමණක් නොව ඔබේ දරුවාගේ දත් වලටද සුදුසු නොවේ.

ඔබේ දරුවාට ගෙදරදී  සිසිල්  බීම පානයට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට යුෂ හෝ ජලය ලබා දීම සුදුසු වේ.

ඔබේ දරුවාගේ දත් වලට හානිදායක මේ පුරුදු ගැන ඔබ දන්නවාද?

4. දරුවාගේ දත් තදින් දත් මැදීම

තදින් දත් මැදීමෙන් ඔබේ දරුවාගේ දත් වලට  හානි පමුණුවයි. විශේෂයෙන් දැඩි දත් බුරුසුවක් භාවිතය එනැමල් සෙමින් ගැලවී යෑමට හේතු වේ.

 තදින් දත්මැදීමෙන් ඔබේ දරුවාගේ විදුරුමස් වලටද හානි පමුණුවයි. එමනිසා ඔවුන් එය නිවැරදිව  කරන බවට සහතික  ගන්න.

5. ඔවුන්ගේ දත් උපකරණ ලෙස භාවිතා කිරීම

සමහර අවස්ථාවලදී ළමයින්  ආහාර පැකට්  විවෘත කිරීම , බෝතල් විවෘත කිරීම හෝ විවෘත කිරීම දුෂ්කර දෙයක් අල්ලා ගැනීමට   ඔවුන්ගේ දත් භාවිතා කරනු ලබයි.

මෙය නිසැකවම ඔවුන්ගේ දත් වලට හානි කරනු ලබයි, එමනිසා ඔබේ දරුවා මෙම හැසිරීම මඟහරවා ගන්න.

6. ඔවුන්ගේ දත්සපා කෑම

දත් සපා කෑම  හානි පමණක් නොවෙයි සමහර විට එය ඔබේ දරුවාගේ දත් ගෙවී යෑමට  හේතු වේ.

ඇතැම් අවස්ථාවලදී දත් සපා කෑම   මානසික පීඩනය හෝ කාංසාව හේතුවෙන්  විය හැකිය.

ඔබේ දරුවා ඔවුන්ගේ දත් සපා කන්නේ  නම්, එය පරීක්ෂා කර බැලීමට දන්ත වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමට වග බලා ගන්න.

ඔබේ දරුවාගේ දත් වලට හානිදායක මේ පුරුදු ගැන ඔබ දන්නවාද?

7. දරුවාගේ දත් මැදීම අමතක වීම

ඔබේ දරුවන්  දිනකට දෙවරක් දත් මැදිය යුතුය. දරුවන් වැඩිහිටි වියේදි තමන් විසින්ම දත් මැදීම සිදුකරනු ලබන නිසා ඔබේ දරුවාට කුඩා වියේ සිට පුරුදු  කල යුතු වැදගත් පුරුද්දක් වේ.

එමනිසා දත් අමාරු  හෝ දත් ගැටළු හේතුවෙන් දන්ත වෛද්‍යවරයෙකු වෙත යෑම   වළක්වා ගැනීමට ඔබට  අවශ්‍ය  නම්, ඔවුන්ගේ දත් නිසියාකාරව රැකබලා ගන්නේ කෙසේදැයි ඔවුන්ට උගන්වන්න.

දත් කැකුළු පාලා - සුරතල් සිනා සීලා

ඉන්නනම් පැටියා - රකිනු දත් ආදරේ දීලා

මේ ආදරණීය මතක් කිරීම The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • ඔබේ දරුවාගේ දත් වලට හානිදායක මේ පුරුදු ගැන ඔබ දන්නවාද?
බෙදාගන්න :
  • දරුවන් දත් මැදීමට උනන්දු කරවන්න මේ උපක්‍රම 8 ගැන සිතා බලන්න

    දරුවන් දත් මැදීමට උනන්දු කරවන්න මේ උපක්‍රම 8 ගැන සිතා බලන්න

  • ළමුන්ගේ දන්ත ගැටලු සදහා විශේෂඥ උපදෙස්

    ළමුන්ගේ දන්ත ගැටලු සදහා විශේෂඥ උපදෙස්

  • දරුවන් දත් මැදීමට උනන්දු කරවන්න මේ උපක්‍රම 8 ගැන සිතා බලන්න

    දරුවන් දත් මැදීමට උනන්දු කරවන්න මේ උපක්‍රම 8 ගැන සිතා බලන්න

  • ළමුන්ගේ දන්ත ගැටලු සදහා විශේෂඥ උපදෙස්

    ළමුන්ගේ දන්ත ගැටලු සදහා විශේෂඥ උපදෙස්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it