theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

හැඟීම් මගින් බැඳෙන සබඳතාවයක් ඔබටත් ඇති බවට ඉඟි

3 අවම කියවීම
හැඟීම් මගින් බැඳෙන සබඳතාවයක් ඔබටත් ඇති බවට ඉඟිහැඟීම් මගින් බැඳෙන සබඳතාවයක් ඔබටත් ඇති බවට ඉඟි

ශාරීරිකව පමණක් නොවෙයි මානසිකවත් අපි වෙනත් සබඳතා සමග තදින් බැඳෙනවා. එය නොපෙනෙන නිසා හඳුනාගැනීම අපහසු වගේම ඉන් ගැලවීමත් පහසු නැහැ. ඒ නිසාම තමන් තම සීමාවන් දැනගැනීම වැදගත්.

ඔබ දන්නවද දන්නේ නැහැ ශාරීරිකව පමණක් නොවෙයි මානසිකවත් අපි වෙනත් සබඳතා සමග තදින් බැඳෙන බව. චිත්තවේගීය සම්බන්ධතාවය නොපෙනෙන නිසා හඳුනාගැනීම අපහසු වගේම ඉන් ගැලවීමත් පහසු නැහැ. ඒ නිසාම තමන් තම සීමාවන් දැනගැනීම වැදගත්.

චිත්තවේගීය සම්බන්ධතාවය ක් ඔබටත් ඇති බව මේ ඉඟි වලින් දැනගන්න

1. ඔබ ඔබේ විවාහයේ බොහෝ ප්‍රශ්න බෙදා ගන්නවද? චිත්තවේගීය සම්බන්ධතාවය

ඔබේ විවාහයේ ඇති වන ප්‍රශ්න ඔබ බෙදාගත යුත්තේ ඔබේ සහකරුවා සහකාරිය සමගයි.

ඔබ ඔහු හෝ ඇය ගැන වෙනත් අයෙකුට පැමිණිලි කරනවා නම් හැඟීම් මගින් ඔබ දැනටමත් වෙනත් අයෙකු සමග සබඳතාවයක් ආරම්භ කර ඇති බවට  මෙය හොඳ සලකුණක්.

2. ඔබේ සහකරු නැතිව ඔබ වෙනත් අයකු ගැන උවමනාවට වඩා හිතනවද?

මෙය පුදුමයට පත්වන කාරණයක් ලෙස සිදුනොවන්නක්. ඔබ නිරතුරුවම වෙනත් අයෙකු ගැන සිතනවානම් ඔබ හැඟීම් මගින් වෙනත් අයෙකු සමග සබඳතාවයකට මුල පුරා තිබෙනවා.

මානසික විශේෂඥ මේරි ලැන්ස් පවසන ආකාරයට ඔබ ඔබේ ජිවිතයේ වෙනත් අයෙකු සමග ඔබේ හැඟීම් බෙදාගැනීම සිදුකරනවා නම් එය ඔබේ ඔබේ පවතින බැඳීමට හානියක්.

සීමාව ඉක්මවූ පසු එය පොදු සහ සාමාන්‍ය තත්වයක් ලෙස ඔබට දැනෙනවා. ඔබ ඔබේ සහකරු සමග ගෙවන කාලයේම වෙනත් අයෙකු ගැන සිතමින් සිතුවිලි හා බැඳීම විශාල වරදක්.

3. රහස් සැඟවීම හා බොරු කීමට පටන් ගන්නවා නම් චිත්තවේගීය සම්බන්ධතාවය

ඔබ වෙනත් අයෙකුට කතා කරන බව සැමියාගෙන් සැඟවීම රහසේ කෙනෙකු හමුවීම වැනි දේවල් අවදානමකට මුලපුරන බවට සාධකයක්.

කුඩා හේතුවක් ලෙස ඇරඹෙන මේ රහස් ඔබට සහකරුගෙන් සහකාරියගෙන් සඟවන්න සිදු වෙනවා. ඔබ තරමක් හිතා බලන්න මෙවැනි සිදුවීම් හසුවේයැයි ඔබ බියට පත්වන්නේ ඇයි?

එසේනම් මේ වන විටත් මනසින් වෙනත් අයෙකු සමග බැඳීම ආරම්භය කර අවසන්. හේතුව ඒකයි.

4. සැසඳීමචිත්තවේගීය සම්බන්ධතාවය

මෙයත් ඔබ තවත් අයෙකු සමග මනසින් බැඳී ඇති බව දැනගන්න හැකිවන කාරණයක්. ඔබේ හොඳම මිතුරිය මිතුරා සමග සහකරු සහකාරිය සැසඳීම කරනවද?

ඔහු හොඳම මිතුරා වගේ වෙනවා නම් යැයි ඔබ සිතනවද? එසේනම් ප්‍රවේසම් වන්න. ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය කරන දේ අගයන්න.

නැතිනම් ඔබ වෙනත් අයෙකු උවමනාවට වඩා අගයන බව ඔබට නොහැගේවි. ඉන් ඔබේ සබඳතාවය පළුදු වෙන්න පුළුවන්.

5. ලිංගික සබඳතා වලදී වෙනත් අයෙකු ගැන සිතනවා නම්

මෙයත් ඔබ තවත් අයෙකු සමග හැඟීම් වලින් සබඳතාවයක් පවත්වාන බවට හොඳ සාක්ෂියක් වෙනවා.

ඔබේ පෞද්ගලික සබඳතා වලදී ඔබේ සිතට වෙනත් අයෙකු මතකෙට නැගීම ඔබේ සබඳතාවයකට රතුකොඩි එසවීමක් බව මතක තබා ගන්න.

ඔබට මෙය සිදු වුහොත් ඔබට දැනෙන හැඟීම ගැන සිතන්න. මේරි ලැන්ස් පවසනවා.

6. ගෙදර රැඳෙන්න කැමැත්තක් නැහැචිත්තවේගීය සම්බන්ධතාවය

ඔබට නිතරම ගෙදරින් මිදෙන්න සිතෙනවද? එසේනම් එය මානසිකව බැඳුන සබඳතාවයක ප්‍රතිඵලයක් විය හැකියි.
මෙය සෙමෙන් ලිස්සා යාමක් වගෙයි.

ටික ටික ගෙදර රැඳෙන කාලය අඩු කරනවද? ඔබ රැකියා ස්ථානයේ නැත්නම් මිතුරන් සමග කල් ගෙවනවා.

මෙයත් හැඟීම් මත ඇරඹෙන සබඳතාවයක හොඳ ලක්ෂණයක් වගේම එය හඳුනා නොගතහොත් ප්‍රශ්නය දුරදිග යාම වැළක්විය නොහැකිවේවි.

7. කුමක් හෝ ප්‍රශ්නයක් ඇති දැයි සහකරු සහකාරිය විමසන්නට පටන් ගන්නවා නම්

ඔහුට හෝ ඇයට  ඔබේ වෙනසක් හැඟීම නිසා ඔබේ සබඳතාවයේ ප්‍රශ්නයක් ඇති දැයි ඔහු / ඇය විමසයි.

එය ඔබේ රහස් සිතුවිලි වල කියාපෑමක් බව මතක තබාගන්න. ඔබ මදක් සිතා බලන්න ඇයට / ඔහුට එය සිතීමට සාධාරණ හේතු ඇති බව තමන්ම සිතා බලන්න.

විවාහයක පදනම ආදරයයි. එය දරා සිටින ශක්තිය දරුවන් හා අවබෝධයයි.

ඉතින් දරුවන්ගේ සතුට වෙනුවෙන් අවබෝධය උපයන්න ඔබ මේ කරුණු වටහා ගනු ඇතැයි theAsianparent Sri Lanka අපි විශ්වාස කරනවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • හැඟීම් මගින් බැඳෙන සබඳතාවයක් ඔබටත් ඇති බවට ඉඟි
බෙදාගන්න :
  • ආදරණීය සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම්

    ආදරණීය සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම්

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • ආදරණීය සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම්

    ආදරණීය සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට සැමියා සමග ඇති කර ගත යුතුම ගැටුම්

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it