theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දත් 7ක් සහිතව ඉපදුන ඉන්දියාවේ අපූරු දරුවා!

4 අවම කියවීම
දත් 7ක් සහිතව ඉපදුන ඉන්දියාවේ අපූරු දරුවා!දත් 7ක් සහිතව ඉපදුන ඉන්දියාවේ අපූරු දරුවා!

දත් සහිත දරුවෙක් ඉන්දියාවේ දී බිහිවුනා. එම දත් ශක්තිමත් නොමැති නිසා ස්ථීර නොවන  නිසා අති විශාල අනතුරුදායක  තත්ත්වයකට පත්විය හැකි නිසා එය ඉවත් කිරීමට වෛද්‍යවරුන් තීරණය කලා.

දරුවාට වැඩිපුර දත් ඇතිව ඉපදෙන අවස්ථා ඉඳ හිට දකින්නට පුළුවන්. එසේ දත් සහිත දරුවෙක් ඉන්දියාවේ දී බිහිවුනා.

එවනි දත් ශක්තිමත් නොමැති නිසා ස්ථීර නොවන නිසා අති විශාල අනතුරුදායක  තත්ත්වයකට පත්විය හැකි නිසා එය ඉවත් කිරීමට වෛද්‍යවරුන් තීරණය කලා. දත් සහිත දරුවන් ඉපදීම දුර්ලභ අවස්තාවක්..

ඉන්දියාවේ ගුජරාට්හි වෛද්‍යවරුන් මෙවැනි තත්ත්වයක් අත් විදින පළමු වතාව වූ අතර දත් හතක් ඇති මාස එකක් වු දරුවෙකු සොයාගනු ලැබුවා.

වෛද්‍යවරු වහාම දරුවාගේ විදුරු මහෙන් දත් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එවිට නොමේරූ අවදියේ දත් නිසා පුපුරායාම සෞඛ්‍ය ගැටළු සඳහා අනතුරුදායක තත්ත්වයක් ඇතිකරන්නේ නැහැ.

දත් 7ක් සහිතව ඉපදුන ඉන්දියාවේ අපූරු දරුවා!

දත් සහිත දරුවෙක් ඉන්දියාවේ දී බිහිවුනා!

වෛද්‍ය මීට් රාමන්ත්‍රී දන්ත ශල්‍ය කර්මයක් කළ අතර එය කොටස් දෙකකට බෙදා පළමු වැන්නේදී දත් හතරක් ඉවත් කරන ලදී.

එම සැත්කමේ දෙවැනි කොටසේදී  අනිත් ඉතිරි  දත් තුනද ඉවත් කිරීමට කටයුතු  කරන ලදි.

BBC Hindi වලට අනුව වෛද්‍යවරයා පැවසූ ආකාරයට දත් සවිමත් හා ස්ථිර නොවූ නිසා මෙන්ම  අනතුරුදායක වීමට ඉඩ ඇති නිසා ඔහු දත් ඉවත් කිරීමට බලපෑම්  කර ඇත.

ඒවා හැලී ගියහොත් ඒවා දරුවාගේ ස්වසන මාර්ගයේ හිර විය හැකි ය.

මෙවන් අවස්තාවක් දරුවාට අනතුරුදායකයි..

දරුවාගේ දත් පුපුරා යෑමට  පටන්ගෙන ඇති බව වෛද්‍යවරු සොයා ගනු ලැබුවා.

දරුවාට මව්කිරි බීමට අපහසු තාවයක් ඇති බව දැනගත් විට දරුවාගේ දෙමාපියන් දරුවාව ළමා රෝග  විශේෂඥයකු වෙතට ගෙන ගොස් තිබුනා.

ඒ අතර නියමිත කාලයට පෙර දරුවාගේ දත් පුපුරා ගොස් ඇති බව වෛද්‍යවරුන් සොයා ගනු ලැබුවා.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දරුවාව දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමු කළා.

වෛද්‍ය රාමන්ත්‍රීට අනුව මෙහිදී දරුවාට අසාමාන්‍ය දත් හතක් තිබූ අතර ඒවා සම්පූර්ණයෙන්ම එළියෙ තිබුනා.

ඒ වගේම වෛද්‍යවරයා මේ දරුවාගේ තත්වය දුර්ලභ තත්වයක් බවත් දැනුම් දුන්නා.

එමෙන්ම සමහර වෙලාවට අලුත උපන් දරුවන්ගේ විදුරු මහේ දක්නට ලැබෙන්නේ දත් එන සලකුණු පමණක් නිසා වේ.

ඒ වගේම බොහොමයක් මේ වගේ සිද්ධීන්ගේ දත් තවදුරටත් වර්ධනය නොවන නමුත් මෙම දරුවාගේ දත් සම්පූර්ණයෙන්ම එළියෙ තිබුනා.  මෙවැනි සිද්ධීන් දුර්ලභ මෙන්ම අසාමාන්‍ය වන බව වෛද්‍යවරු ප්‍රකාශ කලා.

සැත්කම අවසානයේ දරුවා හොඳින් සිටින අතර ගැටලුවකින් තොරව මව් කිරි උරා බොයි.

දත් දිරායාම

බබාගේ පළමු දත එන්නේ කවදාද?

බොහොමයක් දරුවන් ගේ පළමු මතුවෙන්න පටන් ගන්නේ උපතේ සිට මාස හයක් පමණ වන විටයි.

කොහොම නමුත් දත් සදහා විදුරු මහ පුපුරා යාම මාස 3ත් මාස12 ත් අතර ඕනෑම වේලාවක සිදුවීම  සාමාන්‍ය සේ  සලකනවා. ඔබට  මතක තබාගන්න කරුණු කිහිපයක් මෙන්න ,

  • දරුවාගේ වයස අවුරුදු තුනක් වන විට ඔවුන්ට දත් විස්සක් තියෙනවා. මේවා කිරිදත් ලෙස හදුන්වන අතර කෘන්තක,රදනක,චාර්වක හා පුරශ්වාර්වක නම් වේ.
  • පුන්චි අයට දත් එන විට ඔවුන් නොසන්සුන් මෙන්ම අවිවේකී වෙනවා. ඒ දත්  එන විට දැනෙන වේදනාව නිසයි. එනිසා ළදරුවෙකු නිතර ඇඟිලි හැපීමෙන් ඇයගේ විදුරුමහට සැනසීමක් ලබා ගන්න උත්සාහ කරනවා.
  • බහුල  ප්‍රතිකර්මයක් ලෙස දෙමව්පියන් දත් ඒම නිසා අපහසුතාවයට පත්වන දරුවන්ට සැනසීම ලබාදීමට සැපීම සඳහා සකස් කල උපකරණයක් ලබා දෙනවා. ඒ මගින් ඔවුන්ට  වේදනාව තුරන් කර ගත හැකිය.
  • මුඛ සෞඛ්‍ය සඳහා දරුවාට සුදුසු කාලය පළමු දත පෙනීමට පටන් ගත් කාලය වන අතර ඒ සඳහා දරුවාට මාස 12 ක් වනතුරු පමා විය යුතු නැහැ. දෙමව්පියන්ට පිරිසිදු තෙත් ගෝස් කෑල්ලක් හෝ විප්ස් මගින් පිරිසිදු කර ඉතිරි කිරි  තැම්පත් වී නොමැති බවට සහතික කර ගත හැකිය.

අවුරැදු 3ක් අඩු දරුවන්ට  දවසට දෙවරක් දත් මැදීමේ චර්යාවක් පුරුදු කිරීමට  සහතික කරගන්න.

Dental Association ෆ්ලෝරයිඩ් අඩංගු දත් බෙහෙත් භාවිතය නිර්දේශ කරන නමුත් එය ධාන්‍ය ඇටයකට වඩා කුඩා විය යුතුයි.

වැඩිමහල් වූ දරුවන් සඳහා එය රටකජු ඇටයක් තරම් ප්‍රමාණයකට ඔබට වැඩි කළ හැකි ය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දත් දිරායාම

දන්ත වෛද්‍යවරයකු හමුවීම පුරුද්දක් කරගන්න..

• ඔබ දැනටමත් දන්ත වෛද්‍යවරයෙක් හමු වී නොමැති නම් ප්‍රමාද නොවී ඔබේ දරුවා දන්ත වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යන්න.

හොඳ දන්ත සත්ව සෞඛ්‍යයක් ඇති කිරීම ඔබේ දරුවාගේ දත් නිරෝගීමත් කිරීමටත් හොඳ ශක්තියකින් පවත්වා ගැනීමටත් සහතික කරගැනීම වැදගත්.

කිසිම ගැටලුවක් නැති අවස්ථාවක වුනත්  අවුරුද්දකට වතාවක් දන්ත සායනයකට ඔබේ දරුවා රැගෙන යාමට සැලසුම් කර ගන්න.

දත් හතක දරුවාගේ අපූරු කතාවත් එක්ක පුංචි මල් කැකුළු වන් දරුවන් ගේ මුතු ඇටවන් දත් සුරක්ෂිත කරන්න ඕන කියන එකත් මතක් කරන්නේ theAsianparent Sri Lanka වෙතිනි .

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පුවත්
  • /
  • දත් 7ක් සහිතව ඉපදුන ඉන්දියාවේ අපූරු දරුවා!
බෙදාගන්න :
  • දත් හිරිවැටීම සදහා ස්වාභාවික ප්‍රතිකාර 5ක් කරමු

    දත් හිරිවැටීම සදහා ස්වාභාවික ප්‍රතිකාර 5ක් කරමු

  • ඔබේ දරුවාගේ දත් වලට හානිදායක මේ පුරුදු ගැන ඔබ දන්නවාද?

    ඔබේ දරුවාගේ දත් වලට හානිදායක මේ පුරුදු ගැන ඔබ දන්නවාද?

  • දත් හිරිවැටීම සදහා ස්වාභාවික ප්‍රතිකාර 5ක් කරමු

    දත් හිරිවැටීම සදහා ස්වාභාවික ප්‍රතිකාර 5ක් කරමු

  • ඔබේ දරුවාගේ දත් වලට හානිදායක මේ පුරුදු ගැන ඔබ දන්නවාද?

    ඔබේ දරුවාගේ දත් වලට හානිදායක මේ පුරුදු ගැන ඔබ දන්නවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it