theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පළපුරුදු මවුවරුන්ගෙන් නව මව්වරුන් වැදගත් පාඩම් අටක්

5 අවම කියවීම
පළපුරුදු මවුවරුන්ගෙන් නව මව්වරුන් වැදගත් පාඩම් අටක්පළපුරුදු මවුවරුන්ගෙන් නව මව්වරුන් වැදගත් පාඩම් අටක්

සෑම තැනකම සිටින  පළපුරුදු  මවුවරු  සතුව නව මව්වරුන් වෙනුවෙන් ඇති නැණවත් වචන හා උපදෙස් සොයාගන්න.

සෑම තැනකම සිටින  පළපුරුදු  මවුවරු  සතුව නව මව්වරුන් වෙනුවෙන් ඇති නැණවත් වචන හා අළුත් මව්වරුන්ට උපදෙස් සොයාගන්න.

වයසින් වැඩි වන විට නුවණ  පැමිණෙන බව ඔවුන් පවසනවා.එබැවින්, පළපුරුදු  මවක් ඔබට කවදා හෝ හමුවිය හැකි ණැනවත් ආත්මයක් වනු ඇත.

පළපුරුදු මවකගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා උත්සුක වෙන නව මව්වරුන් ගැන කථා කලා කරනවා නම් එය දෙගුණයක් වේ.

නව මව්වරුන් ගමන ආරම්භ කරන විට පළපුරුදු මවක් බොහෝ දුරක් ඇවිද ගොස් සිටිනවා  පමණක් නොව  නව මවකගේ මනසින් කවදාවත් මුණ නොගැසුනු නව හා රසවත් දැක්මක්ද ඔවුන් සතු වෙනවා.

ඇත්ත වශයෙන්ම, ඔබේ මව හෝ වෙනත් ඥානවන්ත, ජේ්‍යෂ්ඨ  මවක් සතුව ඔබ වෙනුවෙන් ප්‍රඥාවන්ත උපදෙස්  ඇත.

විශේෂයෙන් ඒවා ඔබේ අසීරු දවස ගෙවා ගන්න පහසුවෙන  සුළු තර්ජන වෙන්නට පුළුවන්.

නැතිනම් ඔබේ දරුවන් හදාවඩා ගැනීමේ කුසලතාවන්  සියල්ල වැඩි දියුණු කිරීමට උදව් කළ හැකි ගොඩනැගෙන විවේචන වෙන්නට උළුවන්.

එසේත් නැතිනම් ඒවා වටිනා කමින් ඉහල නිරීක්ෂණ වන අතර නොසලකා හැරිය නොහැකි ඒවා වන්නට පුළුවන්.

අද අපි පළපුරුදු මවුවරුන් නව මව්වරුන්  සමඟ බෙදා හදා ගැන්නා  වැදගත් පාඩම් සහ ප්‍රඥාවන්ත වචන දෙස බලමු.

එවා කුමක් සදහා දැයි අපි අද සොයා බලමු.

වයස්ගත, පළපුරුදු මව්වරුන් සතු බෙදාහදා ගත යුතු අළුත් මව්වරුන්ට උපදෙස් දෙස බලන්න.

1. එහෙම වෙන්න දෙන්න: අළුත් මව්වරුන්ට උපදෙස්

ඔබේ ජීවිතයේ කුමන ආකාරයේ දෘෂ්ටි කෝණය ඔබ බැලුවත් කමක් නැහැ, දේවල් සමහර අවස්ථාවලදී යමක් එලෙස සිදුවීමට ඉඩලබා දීම  හොඳම දේ වේ. කලින් කලට ඔබට නිරෝගී හා යහපත් බවක් ලගා කර දීමට අනාරක්ෂිත  ප්‍රවේශයක් අනුගමනය කරනවා.

එය සෑම විටම සෑම දිනක  සෑම කාර්යයක් නොසැලකිලිමත් ලෙස  සම්පූර්ණ කිරීමට උත්සහ කරනවා. ඔබේ දරුවාගේ ළමා කාලය, ජීවිත කාලයම පවතිනවා වගේ පෙනේවි.

සැබවින්ම ගෙවී යන අතර, ඔබ එය වින්දනයට  කාලය ගත නොකලහොත් ඔබේ සුන්දර කාලය නිකරුනේ  නාස්ති වී යනු ඇත.

මේ කාලය  තුළ ජීවත් වීමට ඔබට ලැබෙනුයේ  එක් අවස්ථාවක් පමණි. මේ කාලය තුල ඔබ වඩාත් සැහැල්ලුවෙන් සිටීමට  ඉගෙන ගත යුතුය.

2. සැසඳීම නතර කරන්න

අපේ තරගකාරීත්වයේ ස්වභාවය වන්නේ අපි සියල්ලන්ම අපගේ මිතුරන්ව සැසදීම  (වඩා හොඳ හෝ නරක) කරා යොමු වීමයි.

පළපුරුදු මව්වරුන් විසින් නව මවුවරුන් සමඟ බෙදාගැනීමට කැමති එක දෙයක් වන්නේ, ඔබේ අනෙක් හිතවත්  මව්වරුන්ට වඩා අඩු හෝ වැඩි හැඟීමක් ඇති නොකර ගත යුතු බවය.

සෑම මවක්ම ලස්සනයි , අද්විතීයය, දක්ෂයි, කුසලතාවන් හා සසඳා බැලීමට යොදා ගන්නා  වෙහෙස හා උත්සාහය ඔබ යලි  කවදාවත් ආපසු නොලැබේ.

3. ඔබ කිසි විටෙක පරිපූර්ණ අම්මා කෙනෙක් නොවේවි.

පරිපූර්ණ අම්මා වීමට දරන ඕනෑම  උත්සාහයක් නිෂ්ඵල  බව

පළපුරුදු මවුවරුන් තේරුම් ගන්නවා. ඒ පරිපුර්ණ අම්මා කෙනෙක් පවතින්නේ නැහැ කියලා ඔවුන් දන්න නිසයි . ඔබේ පවුලට  යහපත් මවක් වීම සඳහා එක් ගැලපෙන  සූත්‍රයක් නැත.

සෑම පවුලක් ම එකිනෙකට වෙනස් වන අතර ඔවුන්ගේ මවගෙන් බලාපොරොත්තු වන අවශ්‍යතාවයන් විශේෂ වේ.

ඒ අනුව  හොඳම මවකට කළ හැකි හොඳම දේ ඇයගේම පවුල වෙනුවෙන් පරිපූර්ණ මවක් වීමයි.

එහෙත්, ඔබේ පවුල සඳහා විය හැකි හොදම ආකාරයේ මවක් වීම වැදගත් වන අතර  ඒ තුල අතපසුවීම් සිදුවීමද වැදගත් තේරුම් ගන්න.

4. දරුවන්ටත් අවස්ථාවක් දෙන්න.

සමහර වෙලාවට පුංචි අවස්ථාවක් ලබාදීම දිගු ගමනක් යනවා. දරුවන්ට පෝෂණය, සැකැස්ම සහ ස්ථාවරත්වය අවශ්‍ය වෙනවා.

කෙසේ වෙතත්, තමන් විසින්ම දේවල් සොයා ගැනීමේ  හැකියාව ඔවුනට අවශ්‍ය වන අතර ඔවුන් තුල අනන්‍යතාව පිළිබඳ හැඟීමක් ගොඩනැංවීමට අවස්ථාවක් අවශ්‍ය වෙනවා.

පළපුරුදු මව්වරුන්ට නව  මව්වරුන් සමග බෙදා ගැනීමට අවශ්‍ය තවත් දෙයක්  වන්නේ, ඔබ ඔබේ ළදරුවන් ආදරණීයව ලගින්   තබා ගන්නා අතර, ඔබ ඔවුන්ට ඔවුන් තුලින්ම වෙනත් ආකාර වලින්  වර්ධනය වීමද ඉඩ දිය යුතු ය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

5. ඔබේ දරුවන්ට ඔබේ ආදරය ප්‍රකාශ කරන්න.

ඔවුන්ගේ  දරුවන්ගේ ළමා කාලය තුල (හෝ ඕනෑම වසර ගණනක් ) රැකියාවක් කළ ඕනෑම පළපුරුදු  අම්මා  එය ප්‍රමාණවත් යැයි කීමට නොහැකි දෙයක්ද  තිබේ.

ඒ නව මවුවරුන් තම ආදරය හැකි සෑමවිටම ප්‍රකාශ කළ යුතුය යන්න වේ. නිසැකවම, සමහර දෙමව්පියන්ට තම රාජකාරි  ජීවිතය හා ඔවුන්ගේ පවුල් ජීවිත සමබර කිරීම සදහා කටයුතු කිරීමට  සිදු වනු ඇත.

එහි කිසිම වරදක් නැත. එහෙත්, හොද සමබරතාවයන් පවත්වා ගන්නා අතර ඔබේ දරුවන්ට ආදරය කරන්නට කාලයක් ගත කිරීමට අමතක නොකරන්න.

නව මව්වරුන්  වැඩි වැඩියෙන්  දරුවන් සමග විශේෂ අවස්ථාවන්  හා අද්විතීයය  මතකයන් නිර්මාණය කිරීමට වැඩ කළ යුතුය. මන්ද, අවසානයේ දී, ඔබේ දරුවන් දරුවන් වන්නේ කෙටි කාලයක් සඳහා  පමණක් වන නිසයි.

6. වරදකාරී හැගීම් ඇතිකර ගන්න එපා: අළුත් මව්වරුන්ට උපදෙස්

අවසාන සටහනේ සඳහන් කල පරිදි, සමහර දෙමාපියන්ට රාජකාරි ජීවිතය හා පවුල් ජීවිතය සමබර කිරීමේ අරගලයක් කරමින් සිටිනවා.

දවස අවසානයේදී ඔබ වරදකාරී හැඟීමක් ඇති වීමට ඉඩ දෙන්න එපා.

විවිධ පවුල්වල වෙනස් සැකැසීම වල් තිබේ. ඔබගේ පවුලේ අය වෙනුවෙන්  ඔබේ රැකියාව කරගෙන යාමට අවශ්‍ය  නම්, ඔබට කවදාවත් වරදකාරී හැගීමක් ඇති නොවිය යුතුය.

ඔබට ඔබගේ පවුලේ අයට ආදරය කිරීමට  හා සමීපව සිටීමට ඉඩ සලසන පරිපූර්ණ සමතුලිතතාවයක් සොයා ගැනීමට හැකි තාක් දුරට, ඔබගේ දරුවන් හදාවඩා ගන්නා ආකාරය ගැන ඔබට කිසිදාක නරකක් දැනෙන්නේ නැත.

7. ඔබේ දරුවාගේ අධ්‍යාපනය  සඳහා ක්‍රියාශීලීව කටයුතු කරන්න.

බොහෝ පාසල් හා ගුරුවරුන් ශ්‍රේෂ්ඨයි. එහෙත් දරුවාගේ අධ්‍යාපනය දෙමාපියන්ගේ වගකීම් වල කොටසකි.

පළපුරුදු මව්වරුන් ජීවිතය කාර්යබහුල වන බව දන්නා අතර  ඔබට හැකි නම්, පාසැලේ ස්වේච්ඡා කටයුතු වලට ඉදිරිපත් වීම හෝ ක්‍රියාකාරකම් වලට  සහභාගී වීම තුලින්  ඔබේ දරුවන්ට විශාල වෙනසක් සිදු වේ.

8. ඔබ ගැනත් සැලකිලිමත් වීමට අමතක නොකරන්න.

අනෙක් අයට වඩා බොහෝ ඈතින් තමන්ව තබා ගැනීමට මව්වරුන් ප්‍රවණතාවක් දක්වනවා.

එය ස්වභාවිකයි, නමුත් ඔබ එම මාර්ගයේදී ඔබ ගැනත් සැලකිලිමත් වීමට අමතක නොකරන්න.

ඔබ ගැන සැලකිලිමත් නොවිය හැකි නම්, ඔබේ පවුලේ අය රැකබලා ගැනීමේදී ඔබට ඇතිවන ගැටලු ඇති වන බව පළපුරුදු මව්වරුන් දන්නවා.

ඔබට හැකි සෑම අවස්ථාවකදීම ඔබව සතුටු කරන්න.

නව මව්වරුනි තමන්ටත් කාලයක් වෙන් කරගන්න.

හරිම අපූරු අවවාද ටිකක් නේද? දෙමව්පියන් ලෙස ඔබට ශක්තියක් වීමට මේ තොරතුරු ආදරයෙන් ගෙන එන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • පළපුරුදු මවුවරුන්ගෙන් නව මව්වරුන් වැදගත් පාඩම් අටක්
බෙදාගන්න :
  • ඔබේ දරුවා දක්ෂයෙක් කරන්න නම් ගැබිනි වියේදි මේ දේවල් 6 කරන්න

    ඔබේ දරුවා දක්ෂයෙක් කරන්න නම් ගැබිනි වියේදි මේ දේවල් 6 කරන්න

  • දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

    දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

  • ඔබේ දරුවා දක්ෂයෙක් කරන්න නම් ගැබිනි වියේදි මේ දේවල් 6 කරන්න

    ඔබේ දරුවා දක්ෂයෙක් කරන්න නම් ගැබිනි වියේදි මේ දේවල් 6 කරන්න

  • දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

    දුර දිග ගිය වචන එක්ක සෝපා එකේ නිදාගත්ත සැමියා මිය ගිහින්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it