theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ශුක්‍රාණු ගිලීම නිසා දැඩි ආසාදනයකට ලක්වූ කාන්තාවක්

3 අවම කියවීම
ශුක්‍රාණු ගිලීම නිසා දැඩි ආසාදනයකට ලක්වූ කාන්තාවක්ශුක්‍රාණු ගිලීම නිසා දැඩි ආසාදනයකට ලක්වූ කාන්තාවක්

ශුක්‍රාණු ගිලීම නිසා ස්පාඤ්ඤ ජාතික කාන්තාවක් ගිලන් වෙලා තියනවා. ඇයගේ සහකරු ගත් ඖෂධයක් නිසයි ඒක වෙලා තියෙන්නේ.

තම සහකරුවා සමඟ මුඛ සංසර්ගයේ හැසිරීමෙන් පසු කාන්තාවක් තදබල ලෙස ජීවිතයටද හානියක් විය හැකි ලෙස අසාත්මිකතාවයක් පෙන්වූවා.

එයට හේතුව ලෙස හොයා ගැනුනේ ඇය පෙනිසිලින් වලට ඇති ආසාත්මිකතාවක් නිසා මෙසේ වූ බවයි. ශුක්‍රාණු ගිලීම   නිසා මෙය සිදු වී ඇති අතර  මේ කතාව අපිට වාර්ථා වෙන්නේ ස්පාඤ්ඤයෙන්.

ඇයගේ නම සඳහන් නොවූ අතර ඇයගේ සහකරු සමඟ මුඛ සංසර්ගයේදී ශුක්‍රාණු ගිලීම ඇති අතර පසුව ඇය තදබල ලෙස අසනීප වන්නට පටන් ගෙන තිබෙනවා.

ඇයට අධික ලෙස වමනය යාමත්, හුස්ම ගැනීමේ අපහසුවත් නිසා ඇයව රෝහල් ගත කෙරෙනවා.

ශුක්‍රාණු ගිලීම

ඇය පෙනිසිලීන් ගත්තාද?

ඇයගෙන් කරුණු කාරනා විමසද්දි ඇය කියන්නේ ඇය පෙනිසිලීන් වලට ආසාත්මික බව. නමුත් ඇය එම ඖෂධය ගත්තේ නැති බව පවසනවා.

වෛද්‍යවරුන් සොයා ගත් දේ

මෙම වෛද්‍යවරුන් සොයා ගන්නා පරිදි ඇයගේ 32 හැවිරිදි සහකරු පෙනිසිලීන් ලබා ගන්නා අයෙක් බව තහවුරු වෙනවා.

වෛද්‍යවරුන් සැක කරන්නේ ඇයගේ පෙනිසිලීන් ගත් සහකරුගේ ශුක්‍රාණු වල එම පෙනිසිලීන් තිබීමෙන් ඇයට ආසාත්මිකතාවයක් හට ගත් බවයි.

ඇය ශුක්‍රාණු ගිලීමෙන් මෙය වන්නට ඇති බව සැක කරන ලදී.

තමන් කිසියම් ඖෂධයක් සඳහා ආසාත්මිකතාවයක් දක්වනවා නම් බොහොම සැලකිලිමත් විය යුතු බව එම වෛද්‍යවරුන් පවසනවා.

ශුක්‍රාණු ගිලීම ආසාත්මික වෙන්න පුලුවන්ද?

වෛද්‍යවරුන් සැක පල කලේ කලාතුරකින් සිදු විය හැකි ශුක්‍රාණු ආසාත්මික වීමක් විය හැකිද යන්නයි.

නමුත් එම කාන්තාව පැවසුවේ තමන් මීට පෙරද තම සහකරු සමඟ ලිංගිකව එක් වී ඇති බවත් මීට පෙර කිසිම අවස්ථාවක එවැනි ආසාත්මික වීමක් ඇති නොවුනු බවත්‍ ය.

ඇයගේ සහකරුගේ කනේ ආසාදනයකට ගත් පෙනිසිලීන් නිසා එහෙම උනාද?

ඇයගේ 32 හැවිරිදි සහකරු කනේ ආසාදනයක් නිසා පෙනිසිලීන් කාණ්ඩයේ ඇමොක්සිලින් ක්ලවුලානික් අම්ලය භාවිතා කර ඇති බව සොයා ගැනුනා.

මෙතෙක් මෙවැනි සිදුවීමක් වාර්ථා වූ ප්‍රථම අවස්ථාව එය නිසා එම සිදුවීම බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරා වලද පල වූවා.

ශුක්‍රාණු ගිලීම

සුසානා අල්මේනාරා වෛද්‍යතුමිය ශුක්‍රාණු ගිලීම ගැන කියන දේ

මෙම වාර්තාව ගෙන ආ ප්‍රධාන කතුවරිය වන සුසානා අල්මේනාරා ඉල්ලා සිටින්නේ ඖෂධ වලට ආසාත්මිකතා ඇති අය, එවැනි ඖෂධ ගන්නා සහකරුවෙක් සමඟ ලිංගිකව හැසිරෙනවා නම් කොන්ඩම් භාවිතා කරන ලෙසයි.

එසේ කිරීමෙන් මෙම අවධානම අඩු කර ගත හැකි බව ඇය පවසනවා. ඖෂධ ගන්නා සමයේ ශුක්‍රාණු ගිලීම නොකල යුතු බවඇය පවසනවා.

ඇය පවසන්නේ මෙසේ කොන්ඩම් භාවිතා කිරීමෙන් යම් ඖෂධයක් සඳහා අධික සංවේදී අයෙක් එම ඖෂධය නිසා බරපතල තත්වයන්ට පත් වීම වළක්වා ගත හැකි බවයි.

ඔබට ශුක්‍රාණු ආසත්මිකතාවයක් ඇති විය හැක්කේ කෙසේද? ශුක්‍රාණු ගිලීම නිසා එය ඇති වෙන්නේ කොහොමද?

වෛද්‍ය ඉතිහාසයේ සටහන් වී තිබෙන ආකාරයකට ශුක්‍රාණු වල ඇති ප්‍රෝටීන් වලට සාමාන්‍ය ලෙස ආසාත්මිකතා ඇති වී රෝග ලක්ෂණ මතු වූ අවස්ථා ඇත.

නමුත් යම් කිසි ආහාරයකින් හෝ ඖෂධයකින් ආසාත්මිකතාවයට හේතු වෙන කාරක ශුක්‍රාණු වල ඇති වී ප්‍රතික්‍රියා කිරීම් විරලය.

සුසානා මේ කාන්තාව ගැන මොකද කියන්නේ? ශුක්‍රාණු ගිලීම ගැන අදහස මොකක්ද?

සුසානා පවසන්නේ මේ කාන්තාවට ශුක්‍රාණු වල ඇති ප්‍රෝටීන ආසාත්මික වීමේ ඉඩක් තිබීමට හැකියාවක් නැති බවයි.

මොකද ඇය කලිනුත් එවැනි සම්බන්ධකමක් පවත්වා ඇති අතර කිසිම ආසාත්මිකතාවයක් ඇති වූයේ නෑ.

ඒ නිසා හිතන්න පුලුවන් දෙය නම් ඇයගේ පෙනිසිලීන් ගන්නා සහකරු ගේ ශුක්‍රාණු වල පෙනිසිලීන් අන්තර්ගත වීම්න් ඇයට මේ තත්වය උදා වූ බවයි.

සමහර ආසාත්මිකතා ඇති වීමට හේතු සාධක සොයා ගන්න අපහසුයි?

ශුක්‍රාණු ගිලීම

සමහර ආසාත්මිකතා ඇති වීමට හේතු සාධක හොයා ගැනීම ඉතා දුෂ්කර බව සුසානා පවසනවා.

ඇය තවදුරටත් පවසන්නේ එවැනි ආසාත්මිකතාවක් තිබේ නම් කොන්ඩම් භාවිතා කරන ලෙසයි.

ඒ වගේම ඔබ ආසාත්මිකතා දක්වන ඖෂධ ඔබේ සහකරු අරගෙන අවසන් වන් තෙක් මුඛ සංසර්ගයෙන් වැළකෙන්නටත් අවශ්‍යයි.

මූලාශ්‍ර :- www.dailymail.co.uk

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

annnirmani

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • ශුක්‍රාණු ගිලීම නිසා දැඩි ආසාදනයකට ලක්වූ කාන්තාවක්
බෙදාගන්න :
  • ගුද සංසර්ගය හානිකරද? මේ ගැන සහකරුවන් දත යුතු කරුණු රැසක්

    ගුද සංසර්ගය හානිකරද? මේ ගැන සහකරුවන් දත යුතු කරුණු රැසක්

  • මව්කිරි දෙන මව්වරුන්ගේ තන පුඩු  ආසාදන වලින් ආරක්ෂා කරගන්න මග

    මව්කිරි දෙන මව්වරුන්ගේ තන පුඩු ආසාදන වලින් ආරක්ෂා කරගන්න මග

  • ගුද සංසර්ගය හානිකරද? මේ ගැන සහකරුවන් දත යුතු කරුණු රැසක්

    ගුද සංසර්ගය හානිකරද? මේ ගැන සහකරුවන් දත යුතු කරුණු රැසක්

  • මව්කිරි දෙන මව්වරුන්ගේ තන පුඩු  ආසාදන වලින් ආරක්ෂා කරගන්න මග

    මව්කිරි දෙන මව්වරුන්ගේ තන පුඩු ආසාදන වලින් ආරක්ෂා කරගන්න මග

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it