theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන් දත් මැදීමට උනන්දු කරවන්න මේ උපක්‍රම 8 ගැන සිතා බලන්න

2 අවම කියවීම
දරුවන් දත් මැදීමට උනන්දු කරවන්න මේ උපක්‍රම 8 ගැන සිතා බලන්නදරුවන් දත් මැදීමට උනන්දු කරවන්න මේ උපක්‍රම 8 ගැන සිතා බලන්න

දරුවන්ට දත් මදින්න පෙර පොඩි සුදානමක් අවශ්‍යයි. ඔවුන් එකවර එයට යොමු නොවන්නේ ඒ නිසයි. එහෙනම් අපි බලමු මේ වැඩේ කොහොමද කරගන්නේ කියලා.

දරුවන්ගේ දත් මැදීම ට පෙර පොඩි සුදානමක් අවශ්‍යයි. ඔවුන් එකවර එයට යොමු නොවන්නේ ඒ නිසයි. එහෙනම් අපි බලමු මේ වැඩේ කොහොමද කරගන්නේ කියලා.

1. දත් මැදීම ගැන උද්යෝගය

දරුවන්ගේ දත් මැදීම

ඔබ ඔවුන් ඉදිරියේ ඉතා සතුටින් දත් මැදීම කරන්න. ඔබේ දරුවන් ඔබව නිතරම අනුගමනය කරනවා. බබාලටත් ඔබටත් ටූත් පේස්ට් බ්‍රෂ් එකට දාලා ඊ..ඊ…ඌ…ඕ… වශයෙන් කියමින් විනෝදයෙන් ක්‍රීඩාවක් ලෙස එය කරන අතර තුර කොයිතරම් එය නැවුම්ද යන බව කියමින් ඊට සතුට විනෝදය මුසු කරන්න.

2. දරුවන්ට පාලනය දෙන්න

දරුවන්ට ඔවුන් කැමති ටූත් පේස්ට් එකක් බ්‍රෂ් එකත් තෝරා ගන්න ඉඩ දෙන්න. හුඟක් වෙලාවට දරුවන් ටූත් පේස්ට් වගේ දේවල් වල රසට ආසයි. ඉන් ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන්. විවිධ කාටුන් රූප ආදියත් සමග දරුවන් සතුටින් ඊට යොමු වෙනවා.

3. විනෝදයෙන් දත් මදින්න කියා දෙන්න

දරුවාගේ කැමතිම සෙල්ලම් බඩුව (චරිතයක්) ගෙන එහි දත් මදින්න සෙල්ලම් බඩුව සමග කතා කරමින් අනුකරණ කරමින් දරුවාට සෙල්ලම් බඩුවට දත් මදින්න කියා දෙන හැටි ඔබත් කියන්න. දැන් බලමු පුතා දත් මදින හැටි. අපි toy එකට ඒක පෙන්නමු. ඉතින් දැන් දරුවා තමන්ගේ සෙල්ලම් බඩුව ඉදිරියේ වීරයෙක් ලෙස දත් මදින්න පෙළඹෙනවා.

4. දත් මදින කොට එන ශබ්ද විශ්වාස කරන්න ඉඩ දෙන්න

දරුවන්ගේ දත් මැදීම

දරුවන්ගේ දත් මැදීම

 

ස්…ර්… වශයෙන් ශබ්ද කරමින් දත් මදින විට එය යාන්ත්‍රණයක් ලෙස අනුකරණය කිරීමට ඔවුන් තුළ විශ්වාසය ගොඩනගන්න.

5. විනෝදජනක ක්‍රීඩා

අපි දත් පාට කරමුද? ටූත් පේස්ට් වලින් හා බ්‍රෂ් එකෙන් දත් පාට කරන්න ක්‍රීඩාවක් වගේ කරන්න. දැන් අපි ඔක්කොම මකනවා. දැන් දත් මදිනවා. එතකොට පේන්ට් කරපු ටික නැතිවෙන හැටි බලමු.

6. සුරතල් ලෙස රඟපාන්න

කුමක් හෝ සුරතල් නමක් බ්‍රෂ් එකට දමන්න. ඔයා දැන් කියුටි බ්‍රෂි. කට ඇතුලෙ ගමනක් යනවා දැන්. ඇතුලට, පැත්තට, උඩට, ඔන්න ආයෙත් යටට.

7. කැමති දේවල් ඉල්ලූ විට ලැබෙන ටූත් පේස්ට්

ටූත් පේස්ට් එකත් මැජික් කරන, කැමති දේවල් දෙන දෙයක් සේ පෙන්වන්න.

8. ක්‍රීඩා කරන වෙලාව

දරුවන්ගේ දත් මැදීම

දත් මැදීම සඳහා ගෙදර දරුවන්ට චාට් එකක් හදන්න. ඉන් එක දිනක් හෝ අතපසු නොකළහොත් ඔහුට තෑග්ගක් හිමිවන බව කියන්න.

දරුවන් අකමැති දේට හුරු කිරීමට විනෝදය හා එකට එක්ව කටයුතු කිරීමෙන් හුඟක් යහපත් ප්‍රතිඵල ලබාගන්න පුළුවන් බව ඔබට මතක් කර දෙන්න theAsianparent Sri Lanka මේ තොරතුරු සටහන් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • දරුවන් දත් මැදීමට උනන්දු කරවන්න මේ උපක්‍රම 8 ගැන සිතා බලන්න
බෙදාගන්න :
  • බබාගේ දත් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගන්න මම කරන දේවල්

    බබාගේ දත් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගන්න මම කරන දේවල්

  • සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

    සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • බබාගේ දත් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගන්න මම කරන දේවල්

    බබාගේ දත් නිරෝගීව හා ශක්තිමත්ව තබා ගන්න මම කරන දේවල්

  • සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

    සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it