theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

චූටි බබාලට ඕඩි කොලෝන් අකැපද?

4 අවම කියවීම
චූටි බබාලට ඕඩි කොලෝන් අකැපද?චූටි බබාලට ඕඩි කොලෝන් අකැපද?

ඔබත් බබාට කොලෝන් පාවිච්චි කරන අම්මෙක්ද? එහෙනම් මේ ලිපිය ඔබේ දැනුම තවත් වැඩි කර ගන්නට උදව්වක් වේවි.

ළදරු කොලෝන් යනු විශේෂයෙන් සකස් කරන ලද ළදරු සුවඳ විලවුන් වර්ගයකි. සනීපාරක්ෂාව පවත්වා ගැනීම සඳහා එවැනි ළදරු සුවඳවිලවුන් අත්‍යවශ්‍ය නොවේ.

නමුත් බොහෝ අය තම ළදරුවන්ව නැවුම් සුවඳක් තබා ගැනීමට කැමතියි. ඒ නිසා ළදරු විලවුන් භාවිතා කරනවා.

අනෙක් අතට, සමහර අය ළදරුවෙකු සඳහා සුවඳ විලවුන් වර්ගයක් භාවිතා කිරීම සාමාන්‍ය දෙයක්.

ඒකෙන් කියවෙන්නේ නෑ ස්වාභාවික ළදරු සුවඳ වසන් කරන්නට හදනවා කියලා වත් බබාගේ එන ළදරු සුවඳ ඒ තරම් හොඳ නෑ කියලාවත්.

යමෙකු තම දරුවා සඳහා විලවුන් භාවිතා කළ යුතුද නැද්ද යන්න ඇත්ත වශයෙන්ම දෙමාපියන්ගේ තේරීමකි. තම දරුවාට කොලෝන් භාවිතා කරන්නට ඕනි කියලා සිතෙනවා නම් භාවිතා කලාට ගැටලුවක් නෑ.

කොලෝන්

1. ළදරු කොලෝන් කොහෙන්ද මිල දී ගන්නේ? කොහේද ගබඩා කරන්නේ?

අන්තර්ජාලය හරහා හෝ සාමාන්‍ය සුපිරි වෙළඳසැලකින් ළදරුවන් සඳහා කොලෝන් වර්ග මිලදී ගන්නට පුලුවන් වෙනවා. එවැනි ළදරු විලවුන් වර්ග විවිධ මිල ගණන් යටතේ ලබා ගත හැකිය. ඒවගේම විවිධ සුවඳින් ලබා ගන්නත් පුලුවන්. මිලදී ගැනීමේදී නිෂ්පාදන දිනය හා කල් ඉකුත් වීමේ දිනය පරීක්ෂා කිරීම අනිවාර්යයෙන්ම කල යුතු වෙනවා. විලවුන් බෝතලය ගෙදර අරගෙන ආවට පස්සේ සිසිල් ස්ථානයක ගබඩා කළ යුතු වෙනවා. වඩාත් තද හිරු එළියක් නොපැමිණෙන තැනක තමයි එය ගබඩා කළ යුත්තේ.

2. ළදරු කොලෝන් වල ඇල්කොහොල් තිබෙනවාද?

ළදරුවන් සඳහා වන විලවුන් නිෂ්පාදන සාමාන්‍යයෙන් පරීක්ෂා කරනු ලබනවා. එසේ පරීක්ෂා කරනු ලබන්නේ ඒවා විෂ නොවන බව තහවුරු කර ගැනීම සඳහා ය. ළදරු විලවුන් වල ඇල්කොහොල් අඩංගු නොවන අතර මෘදු සංයුතියක් ඇත. එබැවින් එය ළදරුවාගේ මෘදු, සියුම් සමට හොඳින් ගැලපේ. සමට රළු නොවේ. ළදරුවෙකු සඳහා මේ ආකාරයේ සුවඳ භාවිතා කිරීම සාමාන්‍යයෙන් ආරක්ෂිත වුවත්, එය සෑදීමට භාවිතා කරන අමුද්‍රව්‍ය ලැයිස්තුව කියවා දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවී උපදෙස් ගැනීම වඩාත් සුදුසුය.

3. දරුවාට ආසාත්මිකතාවයක් තිබේ නම් කොලෝන් භාවිතය සුදුසුද?

දරුවා යම් අසාත්මිකතාවයකින් පෙළෙනවා නම් හෝ ශ්වසන ආබාධ තිබේ නම්, කොලෝන් භාවිතා නොකිරීම උපදෙස් දෙනු ලැබේ. එවැනි අවස්ථාවන්හිදී, විලවුන් නිසා දරුවාට දැනට පවතින සෞඛ්‍ය ගැටලුව උග්‍ර කිරීමට හෝ වැඩි සෞඛ්‍ය සංකූලතා ඇති වීමට තුඩු දිය හැකි අවදානමක් ඇත.

මෙම සෞඛ්‍ය අනතුරු ඇඟවීම සාමාන්‍යයෙන් ළදරු විලවුන් බෝතල්වල මුද්‍රණය කර ඇත. අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු කරුණක් ඇත. එනම් බොහෝ නිෂ්පාදනවල විලවුන් ළදරුවන්ට හා කුඩා දරුවන්ට ලබා ගත නොහැකි ලෙස දැනුම් දී ඇත. එය බෝතලයේ ලේබලයේ සඳහන් වුවත් නැතත් අනිවාර්යයෙන්ම කල යුතුයි.

4. ඕඩික්ලෝන් ළමයින් අතට පත් නොකරන්න යැයි උපදෙස් දෙන්නේ ඇයි?

ඒ විදියට ළමයින්ගේ අතට පත් නොවෙන්නට මෙය ගබඩා කරන්නට කියන්නට හේතුවක් ඇත. මොකද මෙය ළමයින් නොදැනුවත්වම ගිල දැමීම වැනි අනතුරු වෙන්න පුලුවන්. එය වළක්වන්න නම් අපි දරුවාට එය තනිව ගත හැකි ස්ථානයක තිබීමෙන් වළකින්නට උවමනයි.

කොලෝන්

5. කොහොමද ළදරුවෙක්ට මෙය ආලේප කරන්නේ?

ළදරුවෙකුට ළදරු කොලෝන් ආලේප කිරීම සඳහා, කුඩා ප්‍රමාණයක් අත්ලෙහි වත් කර දරුවාගේ සිරුරට මෘදු ලෙස ආලේප කළ යුතුය.

එක පාරටම බෝතලෙන් වත් කරන්නට යන්න එපා.

ඇසට යන්න පුලුවන් එසෙ කලොත්. ළදරුවන් සඳහා බොහෝ කොලෝන්වල මල්, පැඟිරි ගෙඩි වල මෘදු, සියුම් සුවඳක් ඇත.

කොලෝන්

7. වැඩිහිටියනුත් භාවිතා කරනවාද?

ළදරු විලවුන් වැඩිහිටියන් ඔවුන්ගේ පුද්ගලික භාවිතය සඳහා භාවිතයට ගැනීමද ජනප්‍රිය බව පෙනේ.

සුවඳ සැර නොවන නිසාත්, නැවුම් නිසාත් ළදරු නිෂ්පාදනයක් නිසා විශ්වාසයෙන් භවිතා කල හැකි නිසාත් වැඩිහිටියන්ද මේවා පාවිච්චි කරනවා.

පැහැදිලිවම සුවඳ නොදැනේ. අධික සැර සුවඳක් කොලෝන් වලින් වහනය වන්නේ නැති නිසා ඒවා ආලේප කර සිටින තැනැත්තා කෙරෙහි වැඩි අවධානයක් යොමු නොවේ.

නැත්නම් නහය කසාගෙන යන විදියේ සැර සුවඳ විලවුන් භාවිතා කර පැමිණෙන අය දිහා අනිත් අය අප්‍රසාදයෙන් බලාවි.

8. කොලෝන් වලින් දරුවාට හොඳම සුවඳ මොකද්ද?

ළදරු විලවුන් සාමාන්‍යයෙන් මෘදුයි. ඒවායේ මත්පැන් රහිතය . ළදරුවෙකු සඳහා හොඳම සුවඳින් එකක් වන්නේ දොඩම්, ලෙමන් සහ දෙහි සුවඳ ඇතුළත් පැඟිරි සුවඳයි.

බොහෝ විශේෂඥයන් විශ්වාස කරන්නේ අලුත උපන් බිළිඳෙකුගේ සම මත ළදරු සම ආරක්ෂණ නිෂ්පාදන භාවිතා කිරීම අවශ්‍ය නොවන බවයි.

ළදරු කොලෝන් කුඩා ඉසින බෝතලයකින් පැමිණේ. නැවත වාරයක් ඔබට සිහිපත් කරන්නේ, ළදරු විලවුන් කුඩා දරුවන්ට ලබා ගත නොහැකි ලෙස තබා ගත යුතුයි කියලා.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

annnirmani

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • චූටි බබාලට ඕඩි කොලෝන් අකැපද?
බෙදාගන්න :
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • කරවිල කන්න හොර බබාලට කරවිල කවාගන්න: රසම රස කරවිල චිප්ස්

    කරවිල කන්න හොර බබාලට කරවිල කවාගන්න: රසම රස කරවිල චිප්ස්

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • කරවිල කන්න හොර බබාලට කරවිල කවාගන්න: රසම රස කරවිල චිප්ස්

    කරවිල කන්න හොර බබාලට කරවිල කවාගන්න: රසම රස කරවිල චිප්ස්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it