theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ සුරතල් බල්ලට බබාව ලෙව කන්න දෙන්න එපා

3 අවම කියවීම
•••
ඔබේ සුරතල් බල්ලට බබාව ලෙව කන්න දෙන්න එපා

"ඔබව බල්ලා කොයිතරම් ලෙව කෑවත් ඉන් ලෙඩක් හැදිලා නැතත් බබාගේ ප්‍රතිශක්තිකරණයෙන් ඉතාම අඩු මට්ටමක ඇති නිසා එය ඉතා අනතුරු දායක වෙන්න පුළුවන්."

සුරතලුන් කියන්නෙ සමහර පවුල් වලට නැතුවම බැරි දෙයක්.. නිවසේ ආරක්ශාවට වගේම සුරතලයට ඇති කරන සතුන් (විශේශයෙන් ම සුරතල් බල්ලා) නිසා දරුවන් ආදරය, කරුණාව වැනි දෙයට යොමුවන බවයි පිළිගත් මතය.

දකිනකොට ඒක හරි සුරතල් වුනත් ඔබේ සුරතල් බල්ලා ට බබාව ලෙවකන්න දෙන එක නම් සුදුසු නැහැ. මෙවැනි දෙයක් දකින කොට අපිට හිතෙන්නේ සුරතල් බල්ලා කොයිතරම් දරුවට ආදරේද කියලයි.

එත් ඔබේ දරුවාව සුරතලාට ලෙවකන්න ඉඩදෙන්න ඉස්සෙල්ලා හිතන්න ඕනේ කරණා ගණනාවක් තියෙනවා. මේ ඉන් කරණා 5 ක් පමණයි. Dogs and babies හා Dog Note Book ඇසුරෙන්.

ඔබේ සුරතල් බල්ලට බබාව ලෙව කන්න දෙන්න එපා

සුරතල් බල්ල ට බබාව ලෙව කන්න දෙන්න එපා: හේතු 5ක්

1. සුරතල් බල්ලා ගේ මුඛය අපිරිසිදුයි

ඔබ ඔබේ බල්ලන්ගේ දත් දිනපතා මැද්දත් මිනිසුන්ට වඩා හුඟක් කුණු එහි තියෙනවා. ඔවුන් කුණු, සමහර විට ඔවුන්ගේ අසුචි නැත්නම් ඔවුන්ගේ ලිංගය දිවෙන් ලෙවකනවා.

ඔබව සුරතල් බල්ලා කොයිතරම් ලෙව කෑවත් ඉන් ලෙඩක් හැදිලා නැතත් බබාගේ ප්‍රතිශක්තිකරණයෙන් ඉතාම අඩු මට්ටමක ඇති නිසා එය ඉතා අනතුරු දායක වෙන්න පුළුවන්. ඇසට නොපෙනෙන පනුවන් හා තව විෂ බිජ ඒ කෙළ තුළ තියෙන්න පුළුවන්. ඉතින් එය ඉතා අනතුරු දායක වෙන්න පුළුවන්.

2. විෂබීජ වලට උමනාවටත් වඩා බයවෙන්න එපා

බැරි වෙලා හරි දරුවාව සුරතල් බල්ලා කිහිප විටක් ලෙව කෑවොත් තෙත රෙදි කඩක් හොඳින් මිරිකලා ඒ තැන පිස දමන්න. Babycenter ට අනුව සමහර විටෙක බල්ලාගේ විෂබීජ දරුවාට ඇතුල් වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. නමුත් ආරක්ෂා වීම කොහොමත් හොඳයි. ඒ නිසා දරුවා ටිකක් ලොකු වෙන තුරු බල්ලාව ඔහු ළඟින් ඈත් කර තැබීම වඩාත් සුදුසුයි.

3. සුරතල් බල්ලා ට මුහුණ ලෙවකෑමට දෙන්න එපා

සමහර බල්ලන් මිනිසුන්ගේ මුහුණ ආදරයට හා හිතවත් බව පෙන්වන්න ලෙව කෑවත් සමහරුන් තම ආධිපත්‍ය පෙන්වීමටත් එසේ කරනවා. ඉන් ඔවුන් අවධානය ලබාගන්නයි හදන්නේ.

ඒ නිසා දරුවෙකුත් සමග බල්ලට ආධිපත්‍ය පතුරවන්න දෙන්න හොඳ නැහැ. පුරුද්දක් ලෙස වත් මුහුණ ලෙවකෑමට බල්ලට ඉඩ දෙන්න එපා.

සුරතල් බල්ලා

4. බබා මේකට කැමති නැහැ වෙන්න පුළුවන්

බබාට කතා කරන්න බැහැනේ. ඉතින් ඔහුට මේ ගැන කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් දරුවා ඉන් බියට අපහසුතාවයටත් පත් වෙන්න පුළුවන්.

5. සමහර විට හුඟක් කැමති වෙන්නත් පුළුවන්

සමහර විට සුරතල් බල්ලා එයාව ලෙවකනවට බබා කැමති වෙන්නත් පුළුවන්. ඉතින් එයා හුරතල් වෙමින්  ඊට හිනාවෙමින් ප්‍රතිචාර දක්වන්න පුළුවන්.

නමුත් ඒ කියලා බල්ලන් සපා කනවිට අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මුහුණ, ඔළුව සපා කාලා තියෙනවා. සුරතලාව වුනත් දරුවත් එක්ක ගණදෙනු කරන කොට අපිට ඈත් කරන්න වෙනවා.

ඔබේ උතුම්ම සම්පත වෙනුවෙන් මෙවැනි ඈත් කිරීම් කරන්නම වෙනවා. theAsianparent Sri Lanka මේ තොරතුරු ගෙනාවේ ඒ නිසයි.

සුරතල් බල්ලා

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Nisansala Liyanage

  • Home
  • /
  • සුරතල් සතුන්
  • /
  • ඔබේ සුරතල් බල්ලට බබාව ලෙව කන්න දෙන්න එපා
බෙදාගන්න :
•••
  • 7 reasons why having a pet can make your child a better person

    7 reasons why having a pet can make your child a better person

  • ගෙදර සුරතලා නිසා ඔබේ දරුවා හුඟක් හොඳට හැදී වැඩේවි

    ගෙදර සුරතලා නිසා ඔබේ දරුවා හුඟක් හොඳට හැදී වැඩේවි

single
  • 7 reasons why having a pet can make your child a better person

    7 reasons why having a pet can make your child a better person

  • ගෙදර සුරතලා නිසා ඔබේ දරුවා හුඟක් හොඳට හැදී වැඩේවි

    ගෙදර සුරතලා නිසා ඔබේ දරුවා හුඟක් හොඳට හැදී වැඩේවි

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
Articles
  • COVID-19
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • මාපිය දැනුම
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor