සාර්ථක ලිංගික ජිවිතයකට නම් විවිධ ලිංගිකව හැසිරෙන ක්‍රම පිළිබද හොද දැනුමක් අවබෝධයක් අවශ්‍යයි.
සමහර විට උණුසුම් නැති ඒකාකාරි යුග දිවි යහනකට කොටු වෙලා ඉන්න යුවල වලට වෙනසක් අවශ්‍ය වෙලා තියෙන්න පුළුවන්. මේ ඒ ගැන ලියවුන ලිපියකි.
චීනය ඉතාම පැරණි ශිෂ්ටාචාරයකට උරුමකම් කියන්නක්. ඒ වගේම ලෝකයේ වැඩිම ජනගණයක් ඉන්න රට වන්නෙත් චීනයයි.
චීනයේ ඉපැරණි ශිෂ්ටාචාරයේ බලපෑම කලාව, සාහිත්‍යය, විද්‍යාව, දේශපාලනය සහ සබඳතා වැනි ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදෙනවා.
ඉන්දියාවේ කාමසුත්‍රයන් ගෙන් ඔබ්බට නොගිය පුරාණ චීන තෘප්තිමත් බවේ කලාව විශිෂ්ඨත්වයෙන් යුක්තයි.
සියවස් ගණනාවක් ඉපැරණි චීන ලිංගික ඉරියව් තවමත් ඔබේ ලිංගික ජිවිතය උණුසුම් කිරීමට සමත්.
විවාහ දිවිය තුල ලිංගික ජිවිතය රසවත් කල හැකි ලිංගිකව හැසිරෙන ක්‍රම 9 ක්
ඉතා ඈත අතීතයේදී චීනය තුල ලිංගික අධ්‍යාපනය හා යෝගා ඉරියව් පිළිබද අධ්‍යාපනය ලබා දී තියෙනවා.
එහිදි යුවලකට හොදින් සන්තර්පණය වීමත් වඩා සංවේදි ලිංගික සම්බන්ධතා ගොඩ නගා ගැනීමටත් අවශ්‍ය කරුණු අඩංගු නිබන්ධන හා අත්පොත් ලබා දී තියෙනවා.
අද ඔබ මේ දැන හදුනාගන්න යන චීන ලිංගික ඉරියව් වසර 4000 කටත් වඩා පුරාණ යුගයට අයත් වුවත් ඒවා මගින් වර්තමාන යුවලකට උපරිම වින්දනයක් ලබා ගන්න පුළුවන්.
ඇත්තටම අපි අද දකින යෝගා ඉරියව් වලින් බොහොමයක් හොද ලිංගික ඉරියව් වෙන්නත් පුළුවන්.
1. The Dragon Turns - මකර හැරවුම

මෙම ඉරියව්වේදි කාන්තාව උඩුකුරුව වැතිර සිටිමින් ඇයගේ දෙපා අතරින් පුරුෂයාට පිවිසීමට ඉඩ ලබා දෙයි.
එහිදි පිරිමියාට අඟල් පහක් පමණ ගැඹුරට සිය ශිෂ්ණය යෝනී මාර්ගය තුලට ඇතුල් කරන්න පුළුවන්.
මේ ඉරියව්ව අපි දන්න කියන මිෂනාරි ඉරියව්වට බොහෝ දුරට සමානයි.
2. Turtle Stirs - සොලවන ඉත්තෑවා
මෙම ඉරියව්වේදි කාන්තාව උඩුකුරුව වැතිර දණහිස් නමා සිටියි.
සහකරු විසින් ශිෂ්ණය යෝනීයට ඇතුල් කිරීමට පෙර ඇයගේ පතුල් ඔසවා එය ඇයගේම පපුව වෙතට ඇද දමනු ලබනවා.
3. The Tiger Slit- කොටි පැල්ම

මෙම පෞරාණික ඉරියව්වේදි කාන්තාව ඇඳ මත දණ ගසා, හිස පහත් කොට සිටියි. සහකරු ඇයගේ පිටුපස දණ ගසා ශිෂ්ණය යෝනිමාර්ගයට ඇතුලු කරමින් තල්ලු කරනු ලබයි.
4. Phoenix Hovers - සැරිසරන පීනික්ස් කුරුල්ලා
මෙම ඉරියව්වේදි කාන්තාව උඩු කුරුව දෙපා ඈත් කර වැතිරී සිටියි. සහකරු ඇයගේ කලවා අතර දණ ගසා අඟල් හතරක් පමණ යෝනී මාර්ගය තුලට ශිෂ්ණය ඇතුල් කරනු ලබයි.
5. Wrestles Monkey - මල්ලවපොර ශූර වදුරා

මෙම ඉරියව්වේදි කාන්තාව උඩුකුරුව වැතිර සිටින අතර සිය දෙපා ඔසවා සහකරුගේ උරහිස් මතින් තබයි. ඒසේම ඇය දණ හිස් ඇයගේ පපවු දෙසට නවා ගනියි.
එහිදි සහකරුට අගල් තුනක් පමණ යෝනිය තුලට ශිෂ්ණය ඇතුල් කිරීමට ඉඩ ලැබෙයි.
6.Rabbit Nibbles the Hair - හාවාගේ ඉරියව්ව
මෙම ඉරියව්වේදි කාන්තාව ඉහළින්ම සිටීන අතර වඩාත් අසාමාන්‍ය චීන ලිංගික ඉරියව්වකි.
මෙහිදි සහකරු උඩුකුරුව වැතිර සිටින අතර කාන්තාව ඔහුට ඉහළින් පාද දෙසට හැරී දණ ගසාගෙන සිටියි.
නමුත් නොගැඹුරු ශිෂ්ණයේ ඇතුල් වීමක් උත්තේජනය කරයි.
7. Cicada Clings

මෙම ඉරියව්වේදි කාන්තාව මුනින් අතා වැතිරී සිටින අතර සහකරු ඇය මත වැතිර සිටින අතරතුර ඔහු ශිෂ්ණය ඇතුල් කරනු ලබයි.
එසේත් නැතිනම් සහකරු වාඩි වී සිටින සිටින අතර ඔහු මතට නැග මුනින් අතට සිටීමට කාන්තාවට පුළුවන්.
8. Fish Interlock Their Scales - මාළු සිය කොරපොතු අතරමැදි
සහකරුට උඩුකුරුව වැතිරෙන්න ඉඩ සලසා කාන්තාව ඔහුගේ සිරුර මතින් සැහැල්ලුවෙන් වාඩි වෙනවා. ඔබ මෙසේ කරන විට, අඟල් දෙකක පමණ ගැඹුරකට ඔහුට සෙමෙන් කාන්තාව තුලට ඇතුළු වීමට ඉඩ සැලසෙනවා.
9. Crane Intertwine Their Necks - පැටළුණු දොඹකර
මෙම සංවේදී ඉරියව්වේදි සහකරු ඔහුගේ පතුල් එකට ගෑවෙන සේ ඇද මත හිදගෙන සිටින අතර කාන්තාව ඔහු මත හිදගනු ලබයි.
ඔබ උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන්නේ කුමන ඉරියව්වද?
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය