theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාට ස්විමින් (swimming): ඔබේ දරුවා පිහිනුම් සදහා ගෙන යෑමට ආරක්ෂිත ක්‍රම 9ක්

4 අවම කියවීම
බබාට ස්විමින් (swimming): ඔබේ දරුවා පිහිනුම් සදහා ගෙන යෑමට ආරක්ෂිත ක්‍රම 9ක්බබාට ස්විමින් (swimming): ඔබේ දරුවා පිහිනුම් සදහා ගෙන යෑමට ආරක්ෂිත ක්‍රම 9ක්

ඔබේ දරුවා ඔබ  හා පිහිනුම් සදහා ගෙන යන්න උද්වේගකාරී වෙනවා. ඔබ දෙදෙනාටම ප්‍රීතිමත් අත්දැකීමක් ලැබීමට ආරක්ෂිත ඉගි නවයක් මෙන්න.

බබාට ස්විමින් පුහුණු කිරීමට තටාකය වෙත ගෙන යන්නේ කෙසේදැයි ඔබ පුදුමයට පත්වෙනවාද?

කොතරම් ඉක්මනින් ඔබට දරුවා පිහිනුම් තටාකය වෙත ගෙන යා හැකිද?

ඔබේ දරුවාට පිහිනුම් තටාකය හදුන්වා දෙන්න පෙර ඔබ විසින් සලකා බැලිය යුතු බොහෝ දෑ තියෙනවා.

බබාට ස්විමින් (swimming): ඔබේ දරුවා පිහිනුම් සදහා ගෙන යෑමට ආරක්ෂිත ක්‍රම 9ක්

1. නියමිත කාලය තෝරා ගන්න

නියමිත වයස එළඹෙන තුරු සිටීම නුවණට හුරුය. අවුරුදු දෙකට අඩු දරුවන් පිහිනුම් තටාකය ඇතුලු කිසිම ජලාශ්‍රිත ස්ථානයකට ගෙන නොයා යුතු බව  පරීක්ෂණ පෙන්වා දෙනවා.

ඒ මෙම තටාක බැක්ටීරියා සමගම පහසුවෙන් අපිරිසුදු වෙන අතර පාචනය වැනි බරපතල සෞඛ්‍ය තත්වයන්ට ඔබේ දරුවා මුහුණ දෙන්න  පුලුවන්.

ජලයේ උෂ්ණත්වය අනෙක් ගැටලුව වේ. කුඩා දරුවන් වයස මාස 06 සිට මාස 12 දක්වා ඔවුන්ගේ ශරීරයේ උෂ්ණත්වය පාලනයට හුරු වෙනවා.

.එමනිසා දරුවාගේ ශරීරය උණුසුම්ව පවත්වා ගන්න ජලයේ උෂ්ණත්වය පාලනය විය යුතු වෙනවා.

ජලයේ උෂ්ණත්වය ෆැරන්හයිඩ් අංශක 84 හා 86 අතර පවත්වා ගැනීමට ඔබට සැලකිලිමත් වීමට පුලුවන්.

අනෙක් අතට, දරුවාට ඉතා උණුසුම් ජලය සකස් නොකිරීමට ඔබ වග බලා ගත යුතුය.

අවුරුදු පහට අඩු දරුවන්ට අංශක 100 ඉහල උෂ්ණත්වය ඇති පිහිනුම් තටාක තුල පැවැත්ම අපහසුය.

බබාට ස්විමින් (swimming): ඔබේ දරුවා පිහිනුම් සදහා ගෙන යෑමට ආරක්ෂිත ක්‍රම 9ක්

2. දරුවා ලගින් තබා ගන්න.

ඔබේ දරුවා පිහිනුම් සදහා රැගෙන යන සෑම විටකම දරුවා අතේ දුරින් තබා ගන්න වග බලා ගන්න.

ගැඹුරු ජලයෙන් වැළකීම, ඔබේ දරුවා තදින් අල්ලා ගෙන ලගින් තබා ගැනීම තුලින් ශක්තිමත් පදනමක් පවත්වා ගන්න.

දරුවාගේ අත පසුපසින් ආරක්ෂාකාරී ලෙස අල්ලා ගෙන ඔහුට ජලය මත නිදහස් හැසීරම් වලින් ලැබෙන අත්දැකීම් විදින්න ඉඩ දෙන්න.

3. පිහිනීම සදහා ඔහුව හුරු කරන්න.

ඔබේ දරුවාට පළමුවෙන්ම පිහිනුම් තටාකයේ ජලය හදුන්වා දෙන්න. ඔහු හා ඇය සමග නාන බේසමේ නාන අතර ඔහුට ජලයේ ඉපිලෙන්න ඉඩ දෙන්න.

දරුවන් ජලයේ පාවෙන සෙල්ලම් බඩු වලින් විනෝදයක් ලබන නිසා නාන වේලාවට ඉන් කිහිපයක් ලබා දිමට සහතික වන්න.

ඔබේ දරුවාව ගලා යන ජලයට හුරු කිරීම සදහා ඔහුට, ඔහුගේ මුහුණට හා නලලට වතුර ප්‍රවාහයක් ලබා දෙන්න.

4. බබාට ස්විමින් පුහුණුව ලබා දීමට ගෙන යන්න

ඔහුට මාස හයක්  වෙන විට ඔබේ දරුවාව පිහිනුම් පාඩම් සදහා යොමු කරන්න සුදුසු වයස යැයි ඔබට සිතෙන්න පුලුවන්.

ඔබේ නගරයේ සිටින සුදුසුකම් ලත් පුහුණුකරුවෙක්ව සොයා ගන්න.

ඔබේ දරුවාට ආරක්ෂාකාරි හැගීමක් ඇති කිරීමට පිහිනුම් පාඩම් අතර තුර ඔබ එහි රුදී සිටීම නුවණට හුරු වේ.

දරුවන්  වයස මාස නවයකට ලගා වෙන විට වැඩිහිටියන් දෙදෙනෙක් අතර තත්පර කිහිපයක් පිහිනීමට සැලැස්වීමෙන් දරුවන්ට පිහිනන්න උගන්වන්න පුලුවන්.

5. ජලය විශාල ප්‍රමාණයක් ඇති තටාක වලින් වළකින්න

බබාට ස්විමින් (swimming): ඔබේ දරුවා පිහිනුම් සදහා ගෙන යෑමට ආරක්ෂිත ක්‍රම 9ක්

ජලය අඩු හා දරුවාට පිහිනීමට විශාල අවකාශයක් ඇති තටාක වෙත දෙමාපියන් තම දරුවන් ගෙන යායුතුය.

වැඩිහිටියන්ගේ මෙන් නොව දරුවන්ගේ ශ්වසන පද්ධතිය, ඇස් හා සම ක්ලෝරින් වලට වඩා සංවේදී වේ.

තටාකය තුල දරුවාට  මලපහ පිටවීමට ඉඩ ඇති නිසා නුවණැති ආරක්ෂිත පියවරක් ගත යුතු වේ.

6. තටාකයට ඇතුල් වීමට පෙර දරුවා පිරිසිදු කරන්න.

දරුවා තටාකයට ඇතුල් කිරීමට පෙර ඩයිපරය ඉවත් කරන්න. ජලයට බැක්ටීරියාව එකතු වීම වැළැක්වීමට එය වැදගත් වේ.

ඒ වගේම ජලය සදහා විශේෂයෙන්ම සකස් කල ඩයිපර් භාවිතය සුදුසු වේ.

7. ආහාර ලබා දුන් වහාම දරුවා ජලයට නොදමන්න.

දරුවාගේ නිරෝගී කම අංක ඒක නිසා ඔබ මෙය තදින් හිතට ගත යුතු වේ.

අනවශ්‍ය අනතුරු වලින් වැළකීමට දරුවන්ට පිහිනීමේදී රැකවරණයක් අවශ්‍යයි.

8. ඔබේ දරුවාට ජලය තුල සුවපහසුව ඇති කරන්න

බබාට ස්විමින් (swimming): ඔබේ දරුවා පිහිනුම් සදහා ගෙන යෑමට ආරක්ෂිත ක්‍රම 9ක්

ඔබේ දරුවා ජලයේ සිටින විට සෙල්ලම් බඩු කිහිපයක් දෙන්න උත්සහ කරන්න. පාවෙන සෙල්ලම් බඩු හොද උපායක් වෙනවා.

ඔහුට සුවපහසුව ලැබුන පසු ජලය සමග ඉදිරියට යාහැකි බව ඔහුට හැගෙන්න ඉඩ හරින්න. ඔබේ දරුවා  ජලයේ ගිල්වන්න එපා.

ඔහු ජලයට හුරු කිරීමට ඔබට යා හැකි උපරිම සීමාව ඔහුගේ මුහුණ තෙමෙන සීමාව දක්වා පමණයි.

9. ඇදීම හා හැරවීම

ඔබ ඉදිරියේ දරුවා තබාගෙන ක්‍රමයෙන් ටිකක් ඔහුට පීනන්න උදව් කරන්න.

ඉන්පසු පසු  ඔහුව ඇදීම පටන්ගන්නා අතර තුර ඔහුව ටිකක් ඉහලට ඔසවා හෙමින් හරවන්න.

මේ කාලය තුල ඔබේ දරුවාට ජලයේ හොදින් එහා මෙහා යාහැකි බව ඔබ වටහා ගනීවි.

බබාට ස්විමින් ස්විමිං පුහුණු කිරීමේදි ‌ෙමේ කාරණා ගැන සැලකිලිමත් ‌වෙන්න.

ඔබේ පැටියා ජලයේ සැහැල්ලුවෙන් පිහිනා යනවා දකින්න ඔබ ආසයි නේද? The Asianparent Sri Lanka මේ තොරතුරු ගෙන ආවේ ඔබ වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • බබාට ස්විමින් (swimming): ඔබේ දරුවා පිහිනුම් සදහා ගෙන යෑමට ආරක්ෂිත ක්‍රම 9ක්
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it