theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

4 අවම කියවීම
පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතාපවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා

පවුල් ජීවිතය තුල සැමියා බිරිදට නොකිය යුතු බොහෝ දේ තියෙනවා . ඒ අතරින් නිතර අහන්න ලැබෙන මේ හිත රිදෙන කතා ඔබත් ඔබේ බිරිදට පවසනවාද?

සැමියා ජීවත් වෙන්න කාසි හොයන්න නැහෙද්දී ජීවිතය ජීවත් කරන්නී බිරිදයි. සමහර කාන්තාවන් සැමියා හා උරෙනුර ගැටෙමින් ආර්ථිකය ගොඩ නගා ගැනීමටද වෙහෙස වෙයි. දෙන්නා දෙමහල්ලෝ එකිනෙකා හා නොයෙක් දේ කතා කරනවා. කිව යුතු දේ මෙන්ම සැමියාට, බිරිඳට නොකිය යුතු කතා වුනත් කියවෙනවා. 

රැකියාව, නිවසේ කටයුතු , දරුවන් හා ඔවුන්ගේ අධ්‍යාපනය යන සියල්ලම සමබර කරමින් ඕ නොවිදිනා දුක් උසුලයි.

මේ ජීවත සටන තුල අනිවාර්යයෙන්ම ඇයට වරදින තැන් තිබිය හැක.

සැමියා කලයුත්තේ ඇයගේ දුර්වලකම් උපහාසයට ලක් කිරීම නොව එම දුර්වලකම් වලින් මිදීමට තම බිරිදට ශක්තියක් වීමයි.

සැමියා බිරිඳට නොකිය යුතු කතා: බිරිද සැමියා ගෙන් අහන්න අකමැති  කතා මොනවාද කියා මදක් විමසා බලමු.

1. ඔයා ඔච්චරද වැඩ කලේ

අහසට උසට වැඩ කරලා හුස්ම ගන්නවත් විදියක් නැතුව ඉන්න කොට කවුරු හරි ඇහුවොත් ඔයා ඔච්චරද වැඩ කලේ කියලා මොනවාද නොහිතෙන්නේ ,

බිරිද උදේ ඉදන් රෑ වෙනකම් මැෂින් එකක් වගේ ,  ඉතින් ඔයා ඔච්චරද වැඩ කලේ අහනවාට වඩා ඔයා මෙච්චර වැඩ කලේ කොහොමද අහන්න. පුළුවන් නම් ඇයගේ වැඩට සහය වෙන්න ඇයට විවේකයක් ගන්න අවස්ථාවක් දෙන්න.

2. ඔයාට ඕකවත් කරන්න බැරිද?

සමහර කටයුතු කරන්න බිරිද ටිකක් පමා නම් ඔයාට ඕකවත් කරන්න බැරිද කියලා අහන්න සමහර සැමියන් පැකිලෙන්නේ නැහැ .

බිරිදට වැඩකටයුතු දාහක් මැද්දේ සමහර වැඩ කරන්න අතපසු වෙන්න, මග හැරෙන්න පුළුවන් . ඒ ගැන ටිකක් අනුකම්පාවෙන් හිතන්න .

බිරිදට අමතක වෙන දේවල් ආදරයෙන් මතක් කරන්න සැමියාට පුළුවන් .ඒක හදිසි වැඩක් නම් බිරිද කරන කම් බලා නොඉද ඒ වැඩ සමහර විට සැමියාටත් කරන්න පුළුවන්.

3. ළමයි බලාගන්න දන්නේ නැද්ද?

නිවස ,රැකියාව යන කටයුතු අතර දරුවන් රැකබලා ගැනීම බිරිදකගේ ප්‍රථම කාර්‍යය බව අවිවාදයෙන්ම පිළි ගන්නවා .

නමුත් දරුවන් ඇස් පිල්ලන් ගසන ක්ෂණයෙන් අනතුරක් කර ගන්න පුළුවන්.

කොච්චර ඇහේ තියාගෙන හැදුවත් පුංච් දෙයක් වෙන්න යන්නේ මොහොතක් විතරයි. අම්මා කෙනෙක් තරම් දරුවන් ගැන වද වෙන කෙනෙක් මේ ලොකේ නැහැ.

එක තමයි ඇත්ත, පුංචි දෙයක් නිසා  ළමයි බලා ගන්න දන්නේ නැද්ද ඇහුවාම අම්මා කෙනෙක් විදියට බිරිදගේ හිත කොච්චර රිදෙයිද?

හොදම දේ වෙන්නේ සැමියා පුළුවන් වේලාවට දරුවන් බලාගන්න උදව් කිරිමයි. ඒ තුලින් පවුල් සංස්ථාව තුල ආදරය, බැදීම වැඩි වෙනවා.

4. ඔයා ඉස්සර ලස්සනට ඇන්දා

ඉස්සර ලස්සනට ඇන්ද ගැහැණිය අද අදිනනේ පිලිවෙලකට නොවේ. ලස්සන කොණ්ඩ මොස්තර දාපු කොණ්ඩේ යන්තමින් කට්ටකින් රදවලා.

ඔයා ඉස්සර ලස්සනට ඇන්දා දැන් මොකද වෙලා තියෙන්නේ කියන ඒක අහනවට වඩා ඇයි ඒහෙම වුනේ කියලා හිතන ඒක වටිනවා.

මවක් ලෙස බිරිදකගේ කාලය වැඩිපුර වැය වෙන්නේ දරුවන් වෙනුවෙන්,

බිරිදට හැඩවැඩ වෙන්න තමන්ගේ ලස්සන ගැන හිතන්න අවශ්‍ය දේවල් වගේම කාලයත් ඇයට ලබා දෙන්න සැමියාට පුළුවන්.

ඉස්සර තිබුන ලස්සන ගැන කියනවාට වඩා ඇයට දැන් ලස්සන වෙන්න දිරිමත් කරන්න.

5. ගේ අස් කලේ නැද්ද

දරුවොත් එක්ක නිවස නිතර හැඩි වෙනවා. සැමියාට අවුල් වු නිවස දකින එක හිසරදයක් වෙන්න පුළුවන්. ඒත් ඔබ බිරිද ගෙන් ගේ අස් කලේ නැද්ද අහන ඒක කොයි තරම් රුදුරුද?

බිරිද සමහර විට දවසට දහ පාරකට වඩා ඔය නිවස අස් කරනවා ඇති, ඒත් පොඩ්ඩන්ට ගේ හැඩි කරන්න තත්පරයක් වත් යන්නේ නැහැ. ඒක කවුරුත් දන්න ඇත්ත,

ගේ හැඩැවෙලා කියලා සැමියා හිතෙනවා නම් එයාට පුලුවන් ගේ ටිකක් අස්පස් කරන්න. හැකි නම් දරුවන් ඒ සදහා සහභාගී කරගන්න. එය දරුවන්ට අනාගතයේදි වටිනා පුරුදු ලබා දේවි.

6. ඉස්සර වගේ ඔයා මං ගැන බලන්නේ නැහැ

විවාහ වෙලා ටික කාලයක් ගියාට පස්සේ විශේෂයෙන් දරුවන් ලැබුනට පස්සේ සැමියාට හිතෙනවා බිරිද තමන් ගැන බලනවා මදි කියලා.

ඇත්තටම වෙන්නේ බිරිද කාර්යබහුල වෙන ඒක, ඒත් සැමියට හිතෙන්නේ ඇය හිතාමතා මග හරිනවා කියලා.

බිරිදකගේ ජිවිතය වගකීම් එක්ක කාර්යබහුල වෙනවා කියන එක සැමියා අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනී.

ඒ වගේම සැමියාට පුළුවන් බිරිදකගේ වගකීම් , කාර්යයන් බෙදා ගන්න. ඉන් ඔබේ බිරිදට පහසු වෙනවා වගේම ඔබ දෙදෙනාට ඒකට ඉන්න කාලයක් ලැබෙනවා.

7. අපේ අම්මා උයනවා ඔයිට වඩා රහට :බිරිඳට නොකිය යුතු කතා

මෙතැන තමයි ගොඩාක් පිරිමින්ට වරදින තැන. ජීවිතයේ කවමදාකවත් ගැහැණු දෙන්නෙක් සසදන්න යන්න ඒපා.

ඒක තමයි ජිවිතයේ කරන්න පුළුවන් ලොකුම මොඩකම, විශේෂයෙන් නැන්දම්මා , ලේලී සසදන්න හිතන්නවත් ඒපා.

බොහො කාලයක්  කෑම උයලා පළ පුරුදු අම්මාගේ කෑම තරම් බිරිදගේ කෑම රස නැතිව ඇති,  ඔයාගේ කෑම රසයි තව පොඩ්ඩක් ලුණු වැටොනොත් හොදයි නේද වගේ ආදරයෙන් වැරුද්ද කියා දෙන්න.

8. අපේ අම්මා කිව්වා ඔයා ඕක කරන විදිය වැරදියි කියලා

සැමියන් තමන්ගේ මවගේ දැක්මෙන් කවදාවත්ම තම බිරිද දිහා බලන්න ඒපා. සැමියා ස්වාධීන පුද්ගලයෙකු විය යුතුය.

තමන්ගේ අම්මා වැරදි යැයි කියන දෙය සීයට සීයක්ම වැරදියයි කියන්න බැහැ.  

පුද්ගලයෙක් විදියට හරි වැරැද්ද තමන්ගේ නුවණින් දකින්නත් ඒය බිරිදට කරුණාවෙන් වටහා දෙන්නත්  සැමියෙක් දක්ෂයෙක් විය යුතුය.

9. ඔයා වැඩ අතගානවා :බිරිඳට නොකිය යුතු කතා

වැඩක් පමා වෙන කොට බිරිද හිතාමතා වැඩ පමා කරනවා කියලා හිතන්න ඒපා.

දවස තිස්සේ පවුල මත්තෙම නහින කෙනෙක්ට ඔයා වැඩ අතගානවා කියන කොට කොච්චර කලකිරීමක් ඇතිවෙයිද?

එහෙම නොකියා පුළුවන් නම් බිරිදට ඉක්මනට වැඩ කරගන්න උදව් කරන්න. ඒක තමයි කරන්න පුළුවන් හොදම දේ.

මේ වගේ බිරිද අධෙෙර්‍යට පත් කරන කතා වෙනුවට ඇය දිරිමත් කරන ,ඇයට ආදරය දැනෙන දේවල් විතරක් කියන්න. ඒක බිරිදට ඔබ දෙන වටිනා තෑග්ගක් වේවි.

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • පවුල් ජීවිතය - සැමියා බිරිඳට නොකිය යුතු කතා
බෙදාගන්න :
  • ඔබේ ගැබිණි බිරිඳට කවදාවත්ම නොකිව යුතු කථා

    ඔබේ ගැබිණි බිරිඳට කවදාවත්ම නොකිව යුතු කථා

  • ඔබේ බිරිඳට කිසි විටකත් නොකිය යුතු කාරණා 10 ක්

    ඔබේ බිරිඳට කිසි විටකත් නොකිය යුතු කාරණා 10 ක්

  • ඔබේ ගැබිණි බිරිඳට කවදාවත්ම නොකිව යුතු කථා

    ඔබේ ගැබිණි බිරිඳට කවදාවත්ම නොකිව යුතු කථා

  • ඔබේ බිරිඳට කිසි විටකත් නොකිය යුතු කාරණා 10 ක්

    ඔබේ බිරිඳට කිසි විටකත් නොකිය යුතු කාරණා 10 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it