theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

උසස් පෙළ විභාගයට විෂයන් 9ක් අනිවාර්ය කෙරේ! අති විශේෂ විෂයන් රැසක් ඇතුල් කෙරේ!

2 අවම කියවීම
උසස් පෙළ විභාගයට විෂයන් 9ක් අනිවාර්ය කෙරේ! අති විශේෂ විෂයන් රැසක් ඇතුල් කෙරේ!උසස් පෙළ විභාගයට විෂයන් 9ක් අනිවාර්ය කෙරේ! අති විශේෂ විෂයන් රැසක් ඇතුල් කෙරේ!

උසස් පෙළ විෂය නිර්දේශයට නව විෂයන් ගණනාවක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙන අතර මෙම විෂය ධාරාව වෘත්තීය විෂය ධාරාව ලෙස හඳුන්වනු ලබන බවත්, එය පොදු විෂය මාලාව සහ ව්‍යවහාරික විෂය මාලාව යන ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත බවත් සඳහන් වනවා.

ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දැන් නිකුත් කල ප්‍රවෘත්තියකට අනුව එළඹෙන ඔක්තෝම්බර් මාසයේ  සිට නියමු ව්‍යාපෘතියක් ලෙසත්,  2019 වසරේ සිට සමස්ත පාසල් පද්ධතියම ආවරණය වන ලෙසත්ම මෙම විෂයන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට  ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නියමිත කර තිබෙනවා.  උසස් පෙළ විෂය නිර්දේශයට නව විෂයන් ගණනාවක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙන අතර මෙම විෂය ධාරාව වෘත්තීය විෂය ධාරාව ලෙස හඳුන්වනු ලබන බවත්, එය පොදු විෂය මාලාව සහ ව්‍යවහාරික විෂය මාලාව යන ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත බවත් සඳහන් වනවා.

මේ අනුව පොදු විෂය මාලාව යටතේ ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 09ක් ආවරණය කෙරන අතර උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වන සියලු සිසුන් අධ්‍යයන වසර දෙකට අයත් පළමු මාස 6 දී මෙම විෂය කෂේත්‍ර අනිවාර්යයෙන් ම හැදෑරිය යුතු වන බවද පැවසෙනවා.

සිසුන් විසින් ප්‍රගුණ කළ යුතු එම විෂය ක්ෂේත්‍ර පහත දැක්වේ.

1.     පළමු බස (සිංහල හෝ දෙමළ)

2.     ව්‍යවහාරික ඉංග්‍රීසි සහ සන්නිවේදන කුසලතා සංවර්ධනය

3.     සෞන්දර්ය රසාස්වාදය හා සබැඳි කුසලතා

4.     තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා

5.     පුරවැසිභාවයට අදාළ කුසලතා

6.     සමාජ යහපැවැත්ම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා

7.     ව්‍යවසායකත්ව කුසලතා

8.     ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම්

9.     වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්

මෙම පොදු විෂය මාලාව හඳුන්වාදීමේ අරමුණ වන්නේ සිසුන් තුළ ප්‍රායෝගික වැඩලෝකයට අත්‍යවශ්‍ය වන පෞරුෂත්වය ඇතුළු අනෙකුත් මූලික කුසලතා තහවුරු කිරීමයි.

ඉන් අනතුරුව, ඉතිරි මාස 18 තුළ අධ්‍යයනය කිරීමට පහත විෂයයන් 26 අතුරෙන් කැමති එක් විෂයක් තෝරාගැනීමට සිසුන්‍ට අවකාශ හිමි වෙයි.

උසස් පෙළ ව්‍යවහාර විෂයයන් (26)

1.      ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය  (Child Psychology and care)

2.      සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය (Health and Social Care)

3.      ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා  (Physical Education ad Sports)

4.      ප්‍රාසාංගික කලාව  (Performing Arts)

5.      කාර්යසිද්ධි කළමනාකරණය (Event Management)

6.      ශිල්ප කලා  (Arts and Crafts)

7.      අභ්‍යන්තර නිර්මාණකරණය  (Interior Designing)

8.      විලාසිතා නිර්මාණකරණය (Fashion Designing)

9.      ග්‍රැ‍ෆික් නිර්මාණකරණය (Graphic Designing)

10.    කලාව හා පිරිසැලසුම්කරණය(Art and Designing)

11.    භූ දර්ශන නිර්මාණකරණය (Landscaping)

12.    ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය (Applied Horticultural Studies)

13.    පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Livestock Product Studies)

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

14.    ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය(Food Processing Studies)

15.    ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය(Aquatic Resource Studies)

16.    වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Plantation Product Studies)

17.    ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය (Construction Studies)

18.    මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය(Automobile Studies)

19.    විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය (Electrical and Electronic Studies)

20.    පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය  (Textile and Apparel Studies)

21.    ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Metal Fabrication Studies)

22.    ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Aluminum Fabrication Studies)

23.    මෘදුකාංග සංවර්ධනය6(Software Development)

24.    වෙබ් නිර්මාණකරණය (Web Development)

25.    සංචරණය හා ආගන්තුක සත්කාර (Tourism and Hospitality)

26.    පාරිසරික අධ්‍යයනය (Environmental Studies)

මෙම අගනා ව්‍යාපෘතිය අපගේ අනාගත දූ දරුවන්ගේ අධ්‍යාපන ජිවිතයට සාර්ථක අත්වැලක් වේවා යයි ඉතසිතින් ප්‍රර්ථනා කරමු!

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • උසස් පෙළ විභාගයට විෂයන් 9ක් අනිවාර්ය කෙරේ! අති විශේෂ විෂයන් රැසක් ඇතුල් කෙරේ!
බෙදාගන්න :
  • බිරිඳ ලිංගිකව එක් වෙන්න බෑ කී නිසා කෝප වූ සැමියා පුංචි පුතා මරා දමයි

    බිරිඳ ලිංගිකව එක් වෙන්න බෑ කී නිසා කෝප වූ සැමියා පුංචි පුතා මරා දමයි

  • ස්වාමිපුරුෂයන්ට පමණයි,  ප්‍රවේශමින් මේ වැරදි ඔබේ විවාහය විනාශය කරා ගෙන යාවි

    ස්වාමිපුරුෂයන්ට පමණයි, ප්‍රවේශමින් මේ වැරදි ඔබේ විවාහය විනාශය කරා ගෙන යාවි

  • බිරිඳ ලිංගිකව එක් වෙන්න බෑ කී නිසා කෝප වූ සැමියා පුංචි පුතා මරා දමයි

    බිරිඳ ලිංගිකව එක් වෙන්න බෑ කී නිසා කෝප වූ සැමියා පුංචි පුතා මරා දමයි

  • ස්වාමිපුරුෂයන්ට පමණයි,  ප්‍රවේශමින් මේ වැරදි ඔබේ විවාහය විනාශය කරා ගෙන යාවි

    ස්වාමිපුරුෂයන්ට පමණයි, ප්‍රවේශමින් මේ වැරදි ඔබේ විවාහය විනාශය කරා ගෙන යාවි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it