theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කුරුලෑ කැළැල් වලින් මිදීමට නිවසේදීම කල හැකි අත්දුටු ප්‍රතිකාර පහක්

2 අවම කියවීම
කුරුලෑ කැළැල් වලින් මිදීමට නිවසේදීම කල හැකි අත්දුටු ප්‍රතිකාර පහක්කුරුලෑ කැළැල් වලින් මිදීමට නිවසේදීම කල හැකි අත්දුටු ප්‍රතිකාර පහක්

ඉතාම කාර්යක්ෂම ලෙස කුරුලෑ කැළැල් මකාලන්න්නට භාවිතා කරන්නට නිවසේදීම කල හැකි පිළියම් 5ක් සඳහා කියවන්න

සමේ ඇති වන කුරුලෑ කැළැල් නිසා දහසකුත් මව්වරුන් සිතින් පිඩා විඳිනවා. පැහැපත් සුමුදු සමකට අකමැති කිසිවෙක් නැහැනේ? දිගු කලක් තිස්සේ පවතින දරුණු කුරුලෑ කැළැල් මකාලීම තවත් දුෂ්කර වනවා.

රෝම කුප වල ඇතිවන ප්‍රදාහික තත්වය නිසා කුරුලෑ හට ගන්නවා. මේවා පුපුරුවන්නටත් කඩන්නටත් ඔබ පුරුදු වී ඇත්නම් එය සුදුසු ක්‍රියාවක් නොවේ. එම පුරුද්දෙන් ඔබ ඇත මිදිය යුතුයි. මෙමගින් වඩාත් තද පැහැති ලප කැළැල් ඉතිරි වන අතර ඒවා ඉවත් කිරීම වඩාත් අපහසු වනවා.

ඉතින් මේ ඉදිරිපත් කරන්නේ ඉතාම කාර්යක්ෂම ලෙස කුරුලෑ කැළැල් මකාලන්න්නට භාවිතා කරන්නට නිවසේදීම කල හැකි පිළියම් 5ක්:

1 මි පැණි ප්‍රතිකාරය

මි පැණි කුරුලෑ ලප සඳහා කදිම පිලියමක් බවට ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. මී පැණි යනු ප්‍රබල ප්‍රතිජීවක, විෂබීජනාශක හා ප්‍රතිඝතිදාරක නියෝජිතයෙකි.

කුරුලෑ කැළැල් වලින් මිදීමට නිවසේදීම කල හැකි අත්දුටු ප්‍රතිකාර පහක්

i රාත්‍රී නින්දට කලින් ඇඟිලි තුඩට මි පැණි බිඳක් බැගින් ගෙන කුරුලෑ කැළැල් මත පටලයක් සේ තවරගන්න.

ii පසුවදා පිරිසිඳු වතුරෙන් මුව සෝදාගන්න

iii  කැළැල් එතරම් දරුණු නොවේ නම් පය බාගයක් පමණක් තබා සෝදා හරිය හැක.

2 ලෙමන් යුෂ

විටමින් C බහුල ලෙමන් යුෂ සමට අවශ්‍ය කොලජන් නිෂ්පාදනයද උත්තේජනය කරනවා.

කුරුලෑ කැළැල් වලින් මිදීමට නිවසේදීම කල හැකි අත්දුටු ප්‍රතිකාර පහක්

i පිරිසිඳු බඳුනකට ලෙමන් ගෙඩියක යුෂ මිරිකාගන්න

ii ඇඟිලි තුඩු අධාරයෙන් ලෙමන් යුෂ බිංදුව බැගින් කුරුලෑ කැළැල් මත තවරාගන්න

iii ඔබට ඇත්තේ සංවේදී සමක් නම් ලෙමන් යුෂ සමඟ ජලය ස්වල්පයක් මිශ්‍ර කරගන්න.

iv දිනකට වරක් බැගින් සති තුනක් කිරීමෙන් කුරුලෑ කැළැල් මැකී යනු ඇත.

3 කෝපි

ප්‍රියජනක උදැසන පැනයකට අමතරව කුරුලෑ ස්ක්‍ර්බ් එකක් ලෙසද කලකට ඉහතදී සිටම කෝපි කුඩු ක්‍රියා කරනවා.

කුරුලෑ කැළැල්

i මුලින්ම මුහුණ සෝදා පිරිසිඳු කරගන්න

ii කෝපි කුඩු ටිකකට ජලය ස්වල්පයක් එකතු කරගන්න.

iii දැන් මෙම මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන වක්‍රාකාර ලෙස සම මත පිරිමදිමින් මුව සම්බාහනය කරගන්න.

iv දැන් විනාඩි 5ක් හෝ 10කට පසු මෙය සෝදා හරින්න

4 කෝමාරිකා

කෝමාරිකා යනු ඖශධිය ගුණ රාශියක් ඇති පැළෑටියකි. මෙය මුහුණේ සෞක්‍යය සඳහා යොදාගන්නා විවිධ ක්‍රම තබුනත් එය කුරුලෑ කැළැල් සඳහා යොදාගත හැකි සරලම ක්‍රමය මෙයයි.

කුරුලෑ කැළැල් වලින් මිදීමට නිවසේදීම කල හැකි අත්දුටු ප්‍රතිකාර පහක්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

i පිරිසිඳු කෝමාරිකා කොලයක් කපාගෙන එහි මදය ප්‍රවේසමෙන් සුරාගන්න.

ii මෙය සම මත අලේප කොට විනාඩි 5-10ක් තබාගන්න.

iii දවසට දෙවරක් බැගින් මෙය කරන්න

5 ඔලිව් තෙල්

කුරුලෑ කැළැල් වලින් මිදීමට නිවසේදීම කල හැකි අත්දුටු ප්‍රතිකාර පහක්

ලප කැළැල් මකාලිමෙහි ලා ඔලිව් තෙල් විශාල ලෙස යොදාගන්නා බව ප්‍රසිද්ධ සත්‍යයක්.

i මුලින්ම මුහුණ සෝදා පිරිසිඳු කරගන්න

ii දැන් ඇඟිලි තුඩු වලට ඔලිව් තෙල් ගෙන මුවෙහි ගලවමින් සුමුදු ලෙස සම සම්බාහනය කරගන්න.

iii දැන් පුංචි තුවායක් රස්නේ වතුරෙන් පොඟවා මිරිකාගෙන එය මුව මත තබාගන්න

iv විනාඩි කිහිපයකට පසු මුව සෝදාගන්න. ඔබ කැමති නම් මෙය රාත්‍රියේ කර උදැසන සෝදා හරින්නටද පුලුවන්.

ඉතින් ඔබේ සමේ කැළැල් වලට මේ දේවල් ඉක්මන් ප්‍රතිපල ගෙන දේ යයි අපට විශ්වාසයි. ඔබේ අත්දැකීම අප වෙත ලියා එවන්න.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • රූපලාවන්‍ය
  • /
  • කුරුලෑ කැළැල් වලින් මිදීමට නිවසේදීම කල හැකි අත්දුටු ප්‍රතිකාර පහක්
බෙදාගන්න :
  • කුරුලෑ කැළැල් නැතිකරගන්න ගෙදරදීම කළ හැකි ප්‍රතිකාර 7 ක්

    කුරුලෑ කැළැල් නැතිකරගන්න ගෙදරදීම කළ හැකි ප්‍රතිකාර 7 ක්

  • ගෙදරදී හදාගන්න පුළුවන් මේ පහසු අත්බෙහෙතින් කුරුලෑ වලට සමුදෙන්න ඔබට පුළුවන්

    ගෙදරදී හදාගන්න පුළුවන් මේ පහසු අත්බෙහෙතින් කුරුලෑ වලට සමුදෙන්න ඔබට පුළුවන්

  • කුරුලෑ කැළැල් නැතිකරගන්න ගෙදරදීම කළ හැකි ප්‍රතිකාර 7 ක්

    කුරුලෑ කැළැල් නැතිකරගන්න ගෙදරදීම කළ හැකි ප්‍රතිකාර 7 ක්

  • ගෙදරදී හදාගන්න පුළුවන් මේ පහසු අත්බෙහෙතින් කුරුලෑ වලට සමුදෙන්න ඔබට පුළුවන්

    ගෙදරදී හදාගන්න පුළුවන් මේ පහසු අත්බෙහෙතින් කුරුලෑ වලට සමුදෙන්න ඔබට පුළුවන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it