theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

2 අවම කියවීම
අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

ලෝකප්‍රකට අයිශ්වර්යා රායි හැමවිටම ඇගේ දියණිය වඩාගෙන ඉන්න හේතුව දන්නවද?

අපි  අයිශ්වර්යා රායි හා ඇගේ දියණිය දකින හැම විටකම ඇය දියණියව වඩාගෙන ඉන්නවා තමයි දකින්නේ.

ඒ වගේම මාධ්‍යයේ දකින්න ලැබෙන හැම පින්තුරයකමත් ඇය ඉන්නේ ආරධ්‍යාව  වඩාගෙනමයි. ඒ කිසිම තැනක බබා ඇවිදින ඡායාරුපයක් අපිට ඇස ගැටිලා නැහැ.

මෙය වඩාත්ම පැහැදිළිව දකින්න ලැබුණේ කාන්ස් චිත්‍රපට උළෙලින් පසුව ඇය එන විටයි. ඇය ඒ සංචාරය පුරාම ඇය ඔසවාගෙන තමයි හිටියේ.  

අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

අයිශ්වර්යා රායි ට මේකට හේතු වුනේ කුමක්ද? 

“එක් කාල පරාසයකදී ඇය සතුටින් ඇවිදිමින් මාධ්‍යවේදීන් පින්තුර ගන්න විට සිනාසෙමින් සතුටින් කතා කරමින් හිටියා.

එත් ජනතාව ඇය වටා රොක් වෙන්න ගත්තම එයාට එය දරාගන්න බැරි වුණා.

ඇය ඊට හුඟක් පුංචි වැඩියි. ඒ නිසා ඇයව වඩාගෙනම මට ජනතාව අතරින් ඇවිදගෙන යන්න සිදු වුණා. ඒක ඇගේ ආරක්ෂාව වෙනුවෙන් කරන දෙයක්.

මම ඇයව නිතරම මගේ ළඟින්ම තියාගන්නේ”. ප්‍රමුඛ පෙලේ සඟරාවකට ඇය මෙලෙස පවසා තිබුණා.

මෙමගින් සනාථ වන්නේ අයිශ් කියන්නේ උවමනාවටත් වඩා දරුවාගේ ආරක්ෂාව ගැන හිතන අම්මා කෙනෙක් කියලායි.

මේ මගින් අපිට පෙනී යනවා ඇයට මේ දෙය සිදු කරන්න වෙලා තියෙන්නේ විශේෂයෙන් උන්මත්තක ආකාරයෙන් හැසිරෙන මිනිසුන් මේ සමාජය තුළ සිටීම නිසයි.

ඒ වගේම පැපරාට්සින්ගෙන් බේරෙන එකත් අයිශ් වගේ ලෝ ප්‍රකට කාන්තාවකට ලෙහෙසි නොවන නිසා ඇය මේ තීරණය අරගෙන තියෙනවා වෙන්න බැරි නැහැ.

ආරධ්‍යා කාන්ස් උළෙල අවසන්ව එන විටත් එතරම් සතුටකින් පැමිණ නැති බවත්,  ඇය තරමක් කේන්තියෙන් හා කලහකාරී විදිහටත් හැසිරිලාත්  තියෙනවා.

“ආරධ්‍යා උපන් දවසේ ඉඳන්ම මිනිසුන් ඇයට හා අපට දක්වන විශේෂ සැලකිල්ල මේ දේවල් එයාට පුරුදුයි.

අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

ඒත් කැමරා කරුවන් ඇය දෙසටම එන කොට ඇයට ඔවුන්ව නවත්වන්න ඕනේ වුණා. මම දැනගත්තා ඇයව මම වඩා ගත්තොත් හොඳයි කියලා.

මට ඕනේ උනේ මගේ දරුවා වගේම හැමෝම පරෙස්සම් වෙන්න”.

මේ අතර ඇගේ සැමියා අභිෂේක් කියන්නේ අයිෂ්වර්යා සහ ඔහුට උවමනා ආරධ්‍යා සාමාන්‍ය දරුවෙකු විදිහට හැදෙනවා බලන්නයි කියලා.

"අපි හොඳින්ම පැහැදිළි කරගෙන ඉන්නවා ඇය සාමාන්‍ය දරුවෙකු ලෙස හැදී වැඩිය යුතුයි කියලා.

අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

මම හිතන්නේ නෑ ඇය ඇගේ ආච්චිලා, සීයලා ප්‍රසිද්ධ අය කියලා දන්නවා ඇති කියලා. මගේ තාත්තා එයාට නත්තල් සීයා වගේ ඇති.

මොකද සීයාගෙන් හැමදාම ඇයට තෑගි ලැබෙනවා. අම්මා ඇයට සෙල්ලම් බඩුවක් වගේ. දෙන්නම උසින් පොඩි වෙනසක් විතරයිනේ.

ඒත් ඒකම තමයි අපිට අපේ දුවට ලැබිය යුතුයි කියලා හිතන්නෙ. ඉතින් ඒ ගොල්ලෝ කල් ගෙවන්නේ යාලුවෝ වගේ. ඔහු ප්‍රකට සඟරාවකට අදහස් දක්වා තිබුණා."

කොතරම් ප්‍රකට තරු වුවත් මේ යුවල තමන්ගේ දරුවා දිහා ඉතා සාමාන්‍ය දරුවෙකු ලෙස බලන විදිහටයි බලන්නේ.

යථාර්තය එයයි. එය දෙමාපියන් ලෙස හැමෝටම ආදර්ශයක්. ඒ නිසයි theAsianparent Sri Lanka අපි මේ තොරතුරු ඔබට ගෙනාවේ. 

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Deepshikha Punj

  • Home
  • /
  • විදේශීය
  • /
  • අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?
බෙදාගන්න :
  • අයිශ්වර්යා රායි 44 වැනි වියට පා තබයි

    අයිශ්වර්යා රායි 44 වැනි වියට පා තබයි

  • බොලිවුඩ් තරුව අයිෂ්වර්යා රායි ඇගේ මව හා ඇගේ සංවේදී දියණිය ගැන කතාකරයි

    බොලිවුඩ් තරුව අයිෂ්වර්යා රායි ඇගේ මව හා ඇගේ සංවේදී දියණිය ගැන කතාකරයි

  • අයිශ්වර්යා රායි 44 වැනි වියට පා තබයි

    අයිශ්වර්යා රායි 44 වැනි වියට පා තබයි

  • බොලිවුඩ් තරුව අයිෂ්වර්යා රායි ඇගේ මව හා ඇගේ සංවේදී දියණිය ගැන කතාකරයි

    බොලිවුඩ් තරුව අයිෂ්වර්යා රායි ඇගේ මව හා ඇගේ සංවේදී දියණිය ගැන කතාකරයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it