theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අයිශ්වර්යා රායි 44 වැනි වියට පා තබයි

2 අවම කියවීම
අයිශ්වර්යා රායි 44 වැනි වියට පා තබයිඅයිශ්වර්යා රායි 44 වැනි වියට පා තබයි

අයිශ්වර්යා රායි සිය 44 වැනි උපන්දිනය සමරන්නේ නැත්තේ ඇයි?

බොලිවුඩයේ සුන්දරත්වයේ රැජින හා අද්විතීය මවක් වන අයිශ්වර්යා රායි බච්චන් 2017 නොවැම්බර් මාසයේ 44 වැනි  වියට පා තැබුවා. බච්චන් පවුල  ඔවුන්ගේ ලේලීව පුදුම කිරීමට  ඔවුන්ගේම ක්‍රමයේ සැලැස්මක් තිබු බව අප විශ්වාස කරනවා.

කෙසේ වෙතත්, මෙම රංගන ශිල්පිනියට එය සුළුවෙන් සැමරීමට අවශ්‍ය වු බැවින්  මෙවර අයිශ්වර්යා ගේ 44 වැනි උපන් දිනය සැමරීම සිදු නොකරන බව අපි ඔබට කියන්නෙමු. ඔව් ඒක නිවැරදියි.

එම අවුරුද්දේ මාර්තු මාසයේ  අයිශ්වර්යා සිය පියා අහිමි වී ඇති බැවින්  පවුල අවුරුද්දේ ශෝක  කාලයක් පිලිපැදුවා.

අයිශ්වර්යාගේ 44 වන උපන් දිනය සැමරීම සඳහා සමීප පවුල් සාමාජිකයන් සමඟ අවම උත්සවයක් පැවැත්වීමට  හේතුව මෙයයි.

වාර්තා වලට අනුව අයිශ්වර්යාගේ පියා උපන් දින සැමරීම ආසා කල නිසා අයිශ්වර්යාගේ මව වන විරින්ද්‍රා රායිට තම දියණියගේ උපන් දිනය සුළුවෙන් හෝ සැමරීම අවශ්‍ය බව පවසයි.

අයිශ්වර්යා ඇගේ පියාට ඉතාම සමීපව සිටි නිසා එය ඇයගේ පෞද්ගලික සම්බන්ධතාවයක්   වනු ඇත.

ඇය තම උපන් දිනය සැමරීමට උනන්දුවක් නොදැක්වූ නමුත් ඇයගේ මව එසේ කිරීමට බලපෑම්  කරමින් අවධාරණය කළේ ඇයගේ පියා සැමවිටම එවැනි සුවිශේෂී දිනයන් සැමරීම ප්‍රිය කල බවය.

ඇයගේ පවුලේ සාමාජිකයන් හා සමීප මිතුරු මිතුරියන් පමණක්  සහභාගී වන කුඩා ප්‍රමාණයේ සාදයක් ඇය පැවත්වීමට කටයුතු කරන බව සුප්‍රකට රසාස්වාදය සදහා වු වෙබ් අඩවියක් පවසනවා.

"අභිෂේක බච්චන්, ආරාධ්‍යා , අමිතාබ් බච්චන්, ජයා බච්චන්, විරින්ද්‍රා රායි, සහෝදරයා වන ආදිත්‍ය රායි සහ ඔහුගේ පවුලේ අය මේ සාදයට සහභාගී වනු ඇත. අයිශ්වර්යාගේ හොඳම මිතුරා වන මිකි ක්‍රොන්ටැක්ටර් ද සහභාගී වේ.

අභිෂේක් විසින් සියලුම දේවල් සංවිධානය කිරීමේ වගකීම ගෙන තිබෙනවා. පැමිණෙන්නේ පවුලේ අය පමණක් වුවද, සියලුම  දේ  නිසි ලෙස සිදුවීමට ඔහුට අවශ්‍යයි.

සැබවින්ම, දීවාලී අතරතුර  බච්චාන් පවුලේ නායකයා  වන අමිතාබ් බච්චන් විසින් සමාජයීය මාධ්‍ය  මත  තැබු පෝස්ට් එකක එම හේතුව මතම පවුල ආලෝක උලෙල නිරීක්ෂණය නොකරන බව  සදහන්  කරන ලදී.

බොහෝ ඉන්දියානු පවුල්, විශේෂයෙන් උතුරු පෙදෙසේ ඉහල දෙසට වන්නට, පවුලක  එක් අයෙකු මිය ගිය පසු වසරක ශෝක කාලයක් ගත කරන අතර මෙම දිනයේදී  සහ යුගයේදී බච්චන් පවුලේ අය තම සම්ප්‍රදායන්ට අනුව දැඩිව කටයුතු කිරීම  පුදුම සහගතයි. 

ජනප්‍රිය චරිත වල මේ වගේ අපූරු තොරතුරු ඔබ වෙත ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විදේශීය
  • /
  • අයිශ්වර්යා රායි 44 වැනි වියට පා තබයි
බෙදාගන්න :
  • අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

    අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

  • අයිෂ්වර්යා රායි බච්චන් ඇගේ දියණියට ඝන ආහාර පුරුදු කළ හැටි

    අයිෂ්වර්යා රායි බච්චන් ඇගේ දියණියට ඝන ආහාර පුරුදු කළ හැටි

  • අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

    අයිශ්වර්යා රායි නිතරම ආරධ්‍යා වඩාගෙනම දකින්නේ. ඇයි?

  • අයිෂ්වර්යා රායි බච්චන් ඇගේ දියණියට ඝන ආහාර පුරුදු කළ හැටි

    අයිෂ්වර්යා රායි බච්චන් ඇගේ දියණියට ඝන ආහාර පුරුදු කළ හැටි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it