theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඇල්ජීරියාවේ පිරිමියෙකු දරුවෙකු ඉහළ ජනේලයක සිට එල්ලයි

2 අවම කියවීම
ඇල්ජීරියාවේ පිරිමියෙකු දරුවෙකු ඉහළ ජනේලයක සිට එල්ලයිඇල්ජීරියාවේ පිරිමියෙකු දරුවෙකු ඉහළ ජනේලයක සිට එල්ලයි

මේ පුද්ගලයා විසින් සිදුකරන දේ දුටු විට ඇඟ කිලිපොලා යන බව අමුතුවෙන් කිවයුතු නැහැ.

මේ පුද්ගලයා විසින් සිදුකරන දේ දුටු විට ඇඟ කිලිපොලා යන බව අමුතුවෙන් කිවයුතු නැහැ.

මෙය දකින දෙමාපියන්ගේ ඇඟේ ලේ රත්වෙන බව අමුතුවෙන් නැවතත් කිවයුතු නොවන්නේ එය එතරම්ම භයානක දර්ශනයක් නිසයි. දරුවෙකුගේ ටී ෂර්ට් එකෙන් අල්ලා ගත් වැඩිහිටි අතක් මහල් ගණනක් උස ගොඩනැගිල්ලේ පහත සිට බලන කාටත් පෙනුනා. දරුවා ජනේලයෙන් පහතට එල්ලෙමින් සිටියා. එක මොහොතකින් දරුවා අතින් ගිලිහුනොත් පහළට වැටි දරුවා මියයාම ස්ථිරයි.

මෙවැනි දෙයක් කරන්න ඉදිරිපත් වන කෙනා කිනම් මානසික මට්ටමක පසුවෙනවා ඇතිද? මේ සිදුවීමට සම්බන්ධ වැඩිහිටියා දරුවාගේ ඥාතියෙකු වන අතර ඔහුගේ අපේක්ෂාව ෆේස්බුක් හරහා 1000 ක් දෙනෙකුගේ අවධානය කැමැත්ත ඊට ලබාගැනීමයි.

BBC යට අනුව මෙය ඇල්ජීරියාවෙන් වාර්තාවන අතර මේ පුද්ගලයා දරුවාගේ මාමා කෙනෙකු ලෙසද පවසා තිබුණා. ඔහු දරුවා 15 වන මහලේ සිට මෙලෙස එල්වා පෙන්වා තිබුණු අතර “මට මෙයට likes 1000 ක් හෝ නැතිනම් ඔහුව බිමට” යනුවෙන් දක්වා තිබී තිබුණා.

අනෙකුත් සමාජ ජාල මගින් මේ පුද්ගලයා කරන ළමා අපචාරය හෙලා දක්වමින් ඔහුව අත්අඩංගුවට ගැනීමට යෝජනා කර තිබුණා. ඉන් පසුව ජුනි 18 වන ඉරිදා දරුවෙකුගේ ජීවිතය අනතුරේ හෙලීමේ වරදට ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය හරහා මෙය විකෘති කර සංශෝධනය කර ඇති බවත් තමා දරුවා බැල්කනිය මත ඔසවාගෙන ආරක්‍ෂිත පියවර සහිතව එය කළ බව සඳහන් කර තිබුණත් විනිසුරුවන් එය පිළිගෙන තිබුනේ නැහැ.

දරුවාගේ පියාද ඉතාම වගකීම් රහිත ලෙස ඔහුට සමාව දෙන ලෙසත් ඔහු විසින් සෙල්ලමට කර ඇති දෙයක් ලෙසත් සඳහන් කර තිබුණා. ඇල්ජිරියානු ප්‍රවෘත්ති නාලිකාවක් වන අල් අරාබියා විසින් දරුවා බොහෝ බිරාන්තව එම ඡායාරූපයේ දක්නට ලැබුණු බව සඳහන් කෙරුනා. ඒ වගේම ළමා අපචාරය සම්බන්ධයෙන් චූදිතයාට සිර දඬුවම් ලබාදුන් බවද පවසා තිබුණා.

පුංචි පැටියා තවමත් ආරක්ෂිතව ජීවතුන් අතර සිටීම ගැන අපිට සතුටක්. නමුත් මේ අසරණ දරුවාට කොයිතරම් බියක් ඒ මොහොතේ දැනෙන්නට ඇතිද? ඔහු විඳි මානසික වේදනාව ඔහුගේ ජීවිතයට බලපෑමක් නොවේවායි අපි ප්‍රර්ථනා කරමු.  

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • පුවත්
  • /
  • ඇල්ජීරියාවේ පිරිමියෙකු දරුවෙකු ඉහළ ජනේලයක සිට එල්ලයි
බෙදාගන්න :
  • මහමඟදී දරුවා ප්‍රසුතිය සිදුවූ මවකගේ ජාත්‍යන්තරයට ගිය විඩියෝව

    මහමඟදී දරුවා ප්‍රසුතිය සිදුවූ මවකගේ ජාත්‍යන්තරයට ගිය විඩියෝව

  • තම 9 හැවිරිදි දියණිය දෙවරක්ම බැල්කනියෙන් පිටතට තල්ලු කල මවක්

    තම 9 හැවිරිදි දියණිය දෙවරක්ම බැල්කනියෙන් පිටතට තල්ලු කල මවක්

  • මහමඟදී දරුවා ප්‍රසුතිය සිදුවූ මවකගේ ජාත්‍යන්තරයට ගිය විඩියෝව

    මහමඟදී දරුවා ප්‍රසුතිය සිදුවූ මවකගේ ජාත්‍යන්තරයට ගිය විඩියෝව

  • තම 9 හැවිරිදි දියණිය දෙවරක්ම බැල්කනියෙන් පිටතට තල්ලු කල මවක්

    තම 9 හැවිරිදි දියණිය දෙවරක්ම බැල්කනියෙන් පිටතට තල්ලු කල මවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it