theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ලොව පුරා කව්රුත් මවිත කළ මව්කිරි වල පින්තූරය

2 අවම කියවීම
ලොව පුරා කව්රුත් මවිත කළ මව්කිරි වල පින්තූරයලොව පුරා කව්රුත් මවිත කළ මව්කිරි වල පින්තූරය

ඇමරිකා එක්සත් ජනපදයේ මවක් ඇගේ රෝගී වූ බිළිඳාට මව්කිරි දෙන විට එහි පාට දැකීමෙන් පුදුමයට පත්වුණා.

මව් කිරි දොවා ගන්න අම්මලා එහි පාට වගේම ඝනත්වය ගැන හොඳින් දන්නවා. දිනයේ එක එක වේලාවන් වලදී ලබාගත හැකි කිරි ප්‍රමාණය, පාට, ඝනත්වය වගේම රස හා සුවඳත් මේ අම්මලා දන්නවා. ඉතින් ඒ අම්මලා මව්කිරි පුංචි වෙනසක් වුනත් අඳුන ගන්නවා.

ඇමරිකාවේ මවක් වන මැලරි ස්මොදර්ස් ළඟකදී ඇය දෙවරකට දොවා ගත කිරි වල පැහැයේ වෙනසක් දුටුවා. ඇය එහි පින්තූර දෙකක් ලබාගෙන එහි වර්ණයේ වෙනස පෙන්වමින් හා ඊට හේතුව ඇයි දැයි අසා එම පින්තූර ෆේස් බුක් එකට තැපැල් කළා. ඇගේ පින්තූර කාගේත් අවධානයට ලක්වූ අතර මේ වන විට එයට කැමැත්ත පළකළ ඇය 70,000 ක් පමණ වෙනවා.

"මම රැය පුරා හැම පැය දෙකකට වරක්ම බබාට මව්කිරි දෙනවා," ස්මොදර්ස් ෆේස්බුක් වල කියා සිටියා. පෙබරවාරි මාසයේ සිකුරාදා දිනකදී ඇය ඇගේ පුංචි දියණියගේ වෙනසක් දැකලා තිබුණා. ඇය තරමක් අපහසුතාවයෙන් කිවිසුම් යවමින් සිටියා. එය හෙම්බිරිස්සාව හැදීමට පෙර ලකුණු බව ඇය දැනගත්තා. ඇය දරුවාට කිරි දෙවූ විට කිරි වල පැහැයේ වෙනසක් දැක්කා.

ඇගේ මව් කිරි වල කොලෙස්ට්‍රම් අඩංගු වූ අතර දරුවන්ගේ ප්‍රතිශක්තිය වඩන පළමු කිරි වල මේ සංඝටකය අඩංගු වෙනවා වගේම අලුත උපන් බිළිඳුන්ට ඉහළ පෝෂණයක් ඉන් ලැබෙනවා. මේ සුවිශේෂී ගුණයන් නිසාත් එය තැඹිලි පැහැයට හුරු කහ පාටින් යුතු නිසාත් රත්තරන් දියරය ලෙසත් හඳුන්වනවා. මේ අම්මා ළඟකදී කියවූ ලිපියක දරුවෙකුට අවශ්‍ය ලෙස මව්කිරි වල ගුණය සැකසෙන හැටි කියා තිබූ ආකාරය ඇයට මතකයට නැගුනා.

ඇය එය විස්තර කරනවා:

දරුවා කිරි උරා බොන විට දරුවාගේ කෙළ තනපුඩුවේ ගැටෙනවා. එවිට බබා යම් අසනීපයකින් ඉන්නවා නම් කෙළ සමග එම බැක්ටීරියාවන් හා විෂබීජ තනපුඩුවේ ගැටීමෙන් මව්කිරි ලබාදෙන ග්‍රන්ථි වලට ඒ පණිවිඩය ලැබෙනවා. ඒ සමගම දරුවාගේ අවශ්‍යතාවය අනුව රෝගයට එරෙහිව සටන් කරන ප්‍රතිශක්තිය මව්කිරි වල නිපදවෙන්නේ ඒ නිසයි.

ස්මුදර් විශ්වාස කරනවා රැය පුරා සෙම්ප්‍රතිශ්‍යාව හා සටන් වදිමින් කිරි උරා බිවූ දියණිය වෙනුවෙන් කොලෙස්ට්‍රම් මිශ්‍ර මව්කිරි ඇයට ඇගේ ශරීරයේ නිපදවෙන්නට ඇති කියලා.

ඉතින් theAsianparent Sri Lanka අපි හැමදාමත් කියන මව්කිරි වල ආශ්චර්යයේ තවත් පැතිකඩක් ඔබට කිව්වේ එය එතරම්ම අසමසම සම්පතක් නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • ලොව පුරා කව්රුත් මවිත කළ මව්කිරි වල පින්තූරය
බෙදාගන්න :
  • මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?

    මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?

  • පැටියා මව්කිරි වලින් සොයන්නේ මොනවාද?

    පැටියා මව්කිරි වලින් සොයන්නේ මොනවාද?

  • මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?

    මව්කිරි වල ඇති අරුම පුදුම බලයන් 7ක් ගැන දැනගෙන හිටියද?

  • පැටියා මව්කිරි වලින් සොයන්නේ මොනවාද?

    පැටියා මව්කිරි වලින් සොයන්නේ මොනවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it