theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

2020 වර්ෂයේ සිංහල අවුරුදු නැකැත් පත්‍රය 

3 අවම කියවීම
2020 වර්ෂයේ සිංහල අවුරුදු නැකැත් පත්‍රය 2020 වර්ෂයේ සිංහල අවුරුදු නැකැත් පත්‍රය 

සිංහල අවුරුදු නැකත් 2020  ගැන අද අපි පුංචි මතක් කිරීමක් කරනවා. ‌මේ ‌තොරතුරු ඔබට වැදගත් ‌වේවි.

මේ වසරත් ගොඩාක් කරදර මැද්දෙන් ගෙවී ගොස් සිංහල අලුත් අවුරුද්දත් ලගා ‌වෙලා ‌නේද?

සිංහල අවුරුදු නැකත් 2020

2020 වර්ෂයේ සිංහල අවුරුදු නැකැත් පත්‍රය 

  • නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා දිනද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 26 වන ඉරිදා දිනද නව සඳ බැලීම මැනවි.

  • පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 11 වැනි සෙනසුරාදා දින නුග පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවී.

  • අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13 වෙනි සඳුදා දින අපර භාග 08.23 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.

  •  පුණ්‍ය කාලය 

අප්‍රේල් මස 13 වෙනි සඳුදා අපර භාග 01:59 සිට එදින රාත්‍රී 02:47 (අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූභා. 02:47) දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වෙනි සදුදා දින අපර භාග 01:59 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම සුදුසු ‌වෙනවා.

පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් මස 13 වෙනි සඳුදා අපර භාග 08:23 සිට අප්‍රේල් 14 අගහරුවාදා පුභා. 02:47 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර ඉටු කිරීම මැනවී.

  • ආහාර පිසීම

2020 වර්ෂයේ සිංහල අවුරුදු නැකැත් පත්‍රය 

අප්‍රේල් මස 13 වෙනි සදුදා අපර භාග 10.05 ට ස්වේත වර්ණ (සුදු පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවාදී කිරී මිශ්‍ර කිරි බතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙල කර ගැනීම මැනවී.

  •  වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය 

2020 වර්ෂයේ සිංහල අවුරුදු නැකැත් පත්‍රය 

අප්‍රේල් මස 13 වෙනි සදුදා අපර භාග 10:43ට ස්වේත වර්ණ ( සුදු පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවී.

  • හිසතෙල් ගෑම

අප්‍රේල් මස 15 වෙනි බදාදා දින පූර්ව භාග 09:17ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොලොන් පත් ද තබා හරිත වර්ණ ( පළාවන් ) වස්ත්‍රාභරණයෙන් සැරසි කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු දතෙල්ද ගා ස්නානය කිරීම මැනවී.

  • රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම 

අප්‍රේල් මස 17 වෙනි සිකුරාදා පූර්ව භාග 07:56 ට ලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, තල සහ හකුරු මිශ්‍ර කිරී බතක් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යාම මැනවී.

පුංචි මතක් කිරීමක්

මේ අවුරුද්ද අපිට උදාවෙන්නේ ‌‌ ‌‌කොවිඩ් 19 නම් ‌වෛරසයක්  ‌ලෝකයක් ‌ලොව පුරා යන ‌මොහොතක, ගිය අවුරුද්දේ වගේ නිදහසේ ගිහින් අලුත් ඇදුම් ගන්න බැරි ‌වේවි.

ඒ ගැන කණගාටු ‌වෙන්න එපා. ‌වෙළද සල වල් වගේ ‌සෙනග ගැවසෙන තැන් වලට ගිහින්  හැමෝම අත පත ගාපු ඇදුම්  ඔබත් අතපත ගෑම ‌රෝගයට අත වැනීමක් ‌වෙන්න පුළුවන්.

වැදගත්ම ‌දේ වන්නේ නිරෝගිව අලුත් අවුරුද්ද පිළිගැනීමයි.

ඒ නිසා ජනාකාර්ණ තැන් වලට ‌ගොස් ‌‌රෝගය ‌බෝවෙන්න රුකුල් ‌නොදී ඔබේ ආරක්ෂාව හා අනෙක් අයගේ ආරක්ෂාවත් තහවුරු කරගන්න.

මුලාශ්‍ර - lankalink.info

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • උත්සව
  • /
  • 2020 වර්ෂයේ සිංහල අවුරුදු නැකැත් පත්‍රය 
බෙදාගන්න :
  • නිහඩවම නිවසට ගොඩ වෙන අසිරිමත් වෙසක් දිනය සමරමු

    නිහඩවම නිවසට ගොඩ වෙන අසිරිමත් වෙසක් දිනය සමරමු

  • කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

    කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

  • නිහඩවම නිවසට ගොඩ වෙන අසිරිමත් වෙසක් දිනය සමරමු

    නිහඩවම නිවසට ගොඩ වෙන අසිරිමත් වෙසක් දිනය සමරමු

  • කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

    කරදර අතරින් උදාවෙන ‌මෙදා අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it