theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මිලින වු විට කදුලු නොහෙලා ඒ මල් වලට ජීවත් වෙන්න පාර කියාදෙමු

2 අවම කියවීම
මිලින වු විට කදුලු නොහෙලා ඒ මල් වලට ජීවත් වෙන්න පාර කියාදෙමුමිලින වු විට කදුලු නොහෙලා ඒ මල් වලට ජීවත් වෙන්න පාර කියාදෙමු

සියදිවි නසාගැනීම වූ කලී ක්ෂනික පෙළඹීමකින් වන්නක් ලෙස බොහෝ අය දුටුවද එය එසේනොවේ. එය බොහෝ  සංකීර්ණ මානසික ක්‍රියාවලියක පීඩනය දැරීමේ උපරිමයෙන් ඔබ්බට යෑමක අවසාන ප්‍රතිඵලය වේ.

තරුණ අපේ දුවාදරුවන්ගේ සියදිවි නසාගැනීම පිටුදකිමු.

අද සමාජ ජාල පුරා සැරිසරන්නේ සියදිවි නසාගත්තවුන්ගේ වතගොතය.

බොහෝ අය එයට  විවිධ අර්ථකථන දෙන්න උත්සාහ කරන මුත් මේ ප්‍රශ්නයට කිසිවෙකු නිවැරදිව අමතා නැත.

ක්‍රමයෙන් උග්‍ර වෙන මේ ගැටලුව පිලිබඳ විවිධ මතිමතාන්තර පමණක්  දරයි.

සියදිවි නසා ගන්නා තැනැත්තා ප්‍රසිද්ධ චරිතයක් නම් අනේ අපොයි කියන්නත් නාදුනන්නෙක්  නම් මෝඩකමක් ලෙස අර්ථ දක්වන්නත් උත්සුක වන ලොවක අනේ ඒ ජීවිතය බේරාගන්න තිබුනා යැයි පවසන කිසිවෙකු නැත.

ඔව් ඒ ජීවිතය රැකගන්න තිබුනා.

හස්බන්ඩ් දාලා ගියා

සියදිවි නසාගැනීම වූ කලී ක්ෂනික පෙළඹීමකින් වන්නක් ලෙස බොහෝ අය දුටුවද එය එසේනොවේ.

එය බොහෝ  සංකීර්ණ මානසික ක්‍රියාවලියක පීඩනය දැරීමේ උපරිමයෙන් ඔබ්බට යෑමක අවසාන ප්‍රතිඵලය වේ.

ආදරයෙන් පැරදීම, ආර්ථික ගැටලු, විවිධ මානසික තත්වයන් මෙන්ම දරුවන් ලැබීමෙන් පසු හෝමෝන වෙනස් වීම නිසා ඇතිවෙන ආතතියද මෙයට හේතුවේ.

සියදිවි නසාගැනීම පිටුදකිමු: ඇත්තටම මොකද කරන්න පුලුවන් ?

පිරිමි වඳභාවය

 

  • ඊලග බිල්ල ඔබේ සහෝදරයා ,දරුවා වෙන්න පුලුවන්.
  •  තමන්ගේ සෑම අයෙක් ගැනීම විමසිල්ලෙන් ඉන්න. තනිවෙන්න උත්සාහ කරයි නම්, නිතර කෝපයෙන් සිටියි නම්, බොහෝ කල්පනා කරයි නම්, ආහාර ප්‍රතික්ෂේප කිරීම ,අපිලිවෙලට ඇදුම් ඇදීම වැනි වෙනස් ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන්න.
  • ඔබට කවුරුන් හෝ මානසික ආතතියෙන් පෙලෙන බව දැනුනොත් ඔහු හෝ ඇය තනි කරන්න එපා.
  • ඔහු හෝ ඇයව වහාම මානසික  වෛද්‍යවරයකු වෙත ගෙන යන්න. නැත්තම් 1333 අංකයට අමතන්න. ඇමතුම  සදහා ගාස්තු අය නොවේ.
  • ඖෂධ මගින් මෙන්ම නිසි උපදේශන සේවාවක් මගින් මෙවැනි මානසික තත්වයන් බොහෝ දුරට පාලනය කලහැකිය.
  • ඔබට වුවද ඔබේ මානසික තත්වයේ වෙනසක් දැනේ නම්, ජිවිතය පිලිබඳ කලකිරීමක් දැනේ නම් ඔබේ විශ්වාසවන්තයාට ඒ පිලිබඳ දැනුම් දී නිසි ප්‍රතිකාර සදහා යොමු වෙන්න.

කල්පනාවෙන් ඒ ජිවිතය ඔබේ අතෙයි

මිලින වු විට කදුලු නොහෙලා ඒ මල් වලට ජීවත් වෙන්න පාර කියාදෙමු

 

ඔබේ දරුවන් අනාගතේ දවසක මෙලෙස නොවන්නට ලෝකයේ යථාර්ථය පහදා දිය යුතු අතර ඔවුන් ගැන විමසිල්ලෙන් සිටීමෙන් මෙවැනි තත්ව වලක්වා ගත හැකිය.

ඒ වගේම විමසිල්ලෙන් සිටීම තුලින් අනෙක් මෙවැනි තත්වයන්ට පත් වුවන් හදුනාගන්නත් ඔවුන්ට උදව් කරන්නත් ඔබේ දරුවාට කියා දෙන්න.

එන්න අපි එකතු වෙමු. අපේ අනාගත පරපුර සියදිවි නසාගැනීමේ ආකල්පයෙන් මුදවා ගමු.

මේ පිලිබඳ ඔබේ අදහස් අප හා බෙදා ගන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
 
 
 
 
 
 
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • මිලින වු විට කදුලු නොහෙලා ඒ මල් වලට ජීවත් වෙන්න පාර කියාදෙමු
බෙදාගන්න :
  • එය එසේ නිමා විය... කදුලු පමණක් ඉතිරි විය.

    එය එසේ නිමා විය... කදුලු පමණක් ඉතිරි විය.

  • සිනහසීමේ මානසික අවඩපීඩනය (සිනහසීමේ විශාදය/smiling depression) යනු කුමක්ද?

    සිනහසීමේ මානසික අවඩපීඩනය (සිනහසීමේ විශාදය/smiling depression) යනු කුමක්ද?

  • එය එසේ නිමා විය... කදුලු පමණක් ඉතිරි විය.

    එය එසේ නිමා විය... කදුලු පමණක් ඉතිරි විය.

  • සිනහසීමේ මානසික අවඩපීඩනය (සිනහසීමේ විශාදය/smiling depression) යනු කුමක්ද?

    සිනහසීමේ මානසික අවඩපීඩනය (සිනහසීමේ විශාදය/smiling depression) යනු කුමක්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it