theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

2020 වර්ෂයේ උපදින බබාට ලස්සන අරුත්බර නමක් තියමුද?

8 අවම කියවීම
2020 වර්ෂයේ උපදින බබාට ලස්සන අරුත්බර නමක් තියමුද?2020 වර්ෂයේ උපදින බබාට ලස්සන අරුත්බර නමක් තියමුද?

බබාට ලස්සන හා අර්ථවත් නමක් තියමු.

babata namak 2020 වර්ෂයේ තබන්න සුදානම් වෙන ඔබට ඒ සදහා ලස්සන නම් ටිකක් තිළිණ කරන්න හිතුවා.

ඔබට උපදින්නේ දුවෙක් වෙන්න පුළුවන්. නැතිනම් පුතෙක් වෙනත් පුළුවන්. නැතිනම් දුවෙක් හා පුතෙකු හෝ කිහිපදෙනෙක් වෙනත් පුළුවන්.

බබාට නමක්

මේ කෙසේ වෙතත් අලුත උපන් දරුවන්ට මා පියන් ජිවිත කාලයටම සරිලන්න ලබා දෙන පළමු දෙය ඔහුගේ ‌හෝ ඇයගේ නමයි.

පියාගෙන් ලැබෙන පෙළපත් නාමයට අමතරව උප්පැන්නය ලියාපදිංචි කිරීම සදහා තවත් නමක් හෝ නම් කිහිපයක් යොදනු ලබනවා.

එහිදි බොහොමයක් දෙමව්පියන් ජොතිශ්‍ය අනුව යමින් උපන් වේලාව අනුව තම දරුවාට ශූභ අක්ෂරයක් තෝරාගනු ලබනවා.

babata namak 2020 

ප්‍රසූතිකාධාර නිවාඩු

 

නම තේරුම
අ - දුවට
අනීෂා නිර්මල
අනිකා කරුණාවන්ත
අෂේනි බැරෑරුම්
ආත්මී ආත්මය
අනුරා ඇල්ම
අෂ්ලෙමා තරුවක් සේ දිදුලන්නි
අසනි අසා සිටින්නිය
අශ්විනි අහසේ තරුවක් සේ දිදුලන
ආරාධ්‍යා උසස් ගති පැවතුම් ඇති දෙවඟනක් බඳු කාන්තාව
අසලි අසල්වැසි
අ - පුතාට
අශේන් කරුණාවන්ත
අස්න ආසනය
අදීප ප්‍රධානියා
ආකර්ෂ ආකර්ෂණිය
අචිර චිරාහත් කල්
අග්‍ර ප්‍රධානියා
අකල්ක පිරිසිදු
අභීත බිය නැති
අයුත වෙන් නොවන
අනුතත් විලක නමකි
ඉ - දුවට
ඉනුදි ඉතා නුවන ඇති
ඉසලි උසස් මනසක් ඇත්තී
ඉරාජි සුළග බදු
ඉසවන්දි ඉතාමත් මිහිරි සුවදක්
ඉතුල්යා බොහෝ සමානක
ඉමන්දි බොහො සෙනෙහස තියෙන
ඉහස්නා උසස් / උතුම් නායිකාව
ඉසොධරා යසෝදරා දේවිය
ඉමන්සි සසර කෙලවර සරන්නිය
ඉක්ෂා උක් සාරය
ඉ - පුතාට
ඉසිත ශිවගේ සිත
ඉශිල් සීතල
ඉමයුරු ඉතා මිහිරි කටහඩක් ඇත්තා
ඉසිර තේජස
ඉපුල් මානෙල්
ඉන්දිර බඹරා
ඉදුෂ දෙවියන් මෙන් ගමන් කරන
ඉසුර වස්තුව
ඉන්දීවර නිල් මානෙල්
ඉරේෂ් විශ්ණු දෙවියන්

babata namak 2020 

 

උ - දුවට
උපාධා ත්‍යාගයක් බදු
උදිති ඉතා උසස් තැනැත්තිය
උත්තමා උතුම් තැනැත්තී
උත්ප්‍රභා ප්‍රභා රැස් විහිදවන්නි
උමියුරු ඉතාමත් මියුරු
උතාරා උසස් ලෙස බැබලෙන්නා
උදානා නැගී සිටින කාන්තාව
උර්මිතා ගුමු ගුමු නාද නගන මීමැස්සෝ
උවිශ්මි බොහෝ සේ පුදුම එලවන සුලු
උදිණි

 

උ- පුතාට

උෂීත

උතුප්

උසිත

උදාම

උදනික

උළිදු

උදුල

උමන්ද

උත්පල

උදධි

අධික වු

 

 

උතුරන්නා වු

ඍතුවෙන් ආරම්භ වුනු

උත්සහය

සතුට

බොහෝ සේ ධනවත්

සද

බබළන

බොහෝ සතුටට පත්වන්නා

මානෙල්

මුහුද

එ - දුවට

එරංගනි

රගදක්වන්නිය
එනිතයා ජයවි

එල්මි

ඓශානි

ඓරණි

එසඳි

එ - පුතාට

ඒෂ්‍ය

ඒකරාජ

ඒරංග

ඒකර

එක්සුර

එසඳ

එරඳ

ඓශාන්

ඓශ්චර්ය

ලොකයට නායකවූ

සුදු මල් ඇති

ඊසාන

ලුණු

ඒ සද වන්

 

නෙල්ලි ගස

ගසක නමක්

රග මඩල

වම්මුතු

එනසාල්

එම කල්හි

එවන්රැස්

ඊසාන

ආශ්චර්යවත්

ඔ - දුවට

ඔවිඳි රත්තරන්
ඔනිති උසස් නුවණැති
ඔනාලී උසස් නායක
ඔගිත්මා සඳ වැනි රුව
ඔනලි ජනප්‍රියත්වයේ මූලික
ඔකදි සතුටින් ඉන්නිය
ඔලීනා දෙවගනකි
ඔපයංගනී ඔපයක් ඇත්තී
ඔහාසි ආලෝකමත්
ඔමරි

ඔ- පුතාට

ඔවදන්

ඔහාස

ඔජිත්

ඔවිදු

ඔමික

ඔමිල

ඔනෙල්

ඖෂර

ඖධික

ඖරස

ලාලිත්‍යට ඉගි කිරීම

 

උපදෙස්

ආලෝකය

ඔද වැටූනු

උසස් වින්දනයක් ඇත්තා

උසස්

අමිල වු

ඕලු

ඖෂධ සාරය

වද ගස

උපතින්ම හිමි වු

ක - ගැහැණු
කසුන්යා වින්දනයක් ඇති තැනැත්තිය
කළණි සිත්කළු
කෙනුලි භූමියට එලිය දෙන්නී
කුලංගනා කුල කාන්තාව
කුලසදි කුලයට සදක් වෙනි
කේශානි පිරිපුන් කෙස් ඇත්ති
කිංකිණි මිණිගෙඩි
කමිණි හිරු
කූජනි නාද කරන්නි
කලානි

ක- පිරිමි

කෙම්සර

කවිෂ්ක

කෞස්‍ය

කණක

කේශ්ව

කුලුණු

කනිල්

කවිජ

කේසර

කූජන

සදවතිය

 

සුරක්ෂිත නෙළුම

කවියක් බදු

දක්ෂ

රත්තරන්

විශ්ණු දෙවියන්

කරුණාවන්ත

රන් දෝලාව‍

කවියෙන් උපන්

සිංහ කේසර

නාදය

ග- ගැහැණු
ගින්මා ගායනයෙහි දක්ෂ
ගර්ජා පර්වතයෙන් උපන්
ගුවනි අහස
ගවේෂි ගවේෂණය කරන්නී
ගෝපනී මිහිකතට අධිපතිනිය
ගුප්තා සැගවුනු
ගීතිමා ගීතය
ගෞරි ශ්වේත වර්ණ
ගිම්හානි

ගෞරවි

ග- පිරිමි

ගනිදු

ගීමිත

ගම්‍ය

ගවේෂ

ගෝමික

ගරුක

ගිම්හාන

ගීතාන්

ගාමික

ගගන

ගිම්හාන ඍතුව

ගෞර ලබන්නිය

 

ඝණදුරට ආලෝකය

ගීතයට කැමති

යා යුතු බව

ගවේෂණය කරන්නා

ගව සම්පත් ඇති

ගරු කරන

ගිම්හානය

ගීතයට ලැදි

ගමට ආදරය කරන්නා

අහස

babata namak 2020 

 

ච - දුවට
චාතූර්යා උතුම්
චතුරිනි කතාවෙහි දක්ෂ
චර්යා යහපත් හැසිරීම
චාරුකා

චන්දනා

චාපා

චාරු

චින්තනි

චත්‍රාංගි

චතුරානි

ච- පිරිමි

චාප

චිරාත්

චනුග

චමත්

චාරික

චාමල

චමන්

චරුත

චක්ෂුර

චන්ද්‍ර

ලස්සන

සදුන්

දුන්න

ලස්සන

නිවැරදි සිහිබුද්ධියෙන් යුත්

හංස ධේනුව

මහාබඹාගේ බිරිද

 

දුන්න

දිගුකල්

මහා නුවණ ඇති

චමත්කාර

සක්මන

දෙළුම්

විශ්මිත

ලස්සන

අත්තික්කා

සද

ජ - ගැහැණු
ජයශානි

ජලනී

ජගනී

ජෙස්මින්

ජය සහතික කරන්නී

ජලය

ලෝකය

සමන්පිච්චි

⁣ජෙසඳි

ජෙහාරා

ජය කාන්තාව

රටඉදි

ජිතුලි ජය උල්පත
ජිහන්සා උතුම් කාන්තාව
ජිතුනි තුන් ජයක් ඇති
ජේනුලි

ජ- පිරිමි

ජලීග

ජලීන

ජාලික

ජාන්‍ය

ජනාධි

ජගදීශ්

ජදන

ජෙනුර

ජිතූ

ජීවන

ජය නුවන ලද්දි

 

දිලිසෙන

බබළන

මල් පොහොට්ටු

වංශවත්

උසස් මනුශ්‍ය

ලෝකය පාලනය කරන

කොබෝලීල

ජය නුවණ බිම

ජය

ජීවිතය

ත - ගැහැණු
තෙසුමි සතුටේ දෙව්දුව
තෙපුලි බස තෙපලන්නී
තෙදාරා තෙද පරපුර
තිසුමි සතුට
තිසලිමා මවට සතුට දෙන්නිය
තරුන්දි තරුවක් සේ දිලෙන
තිදස්නී තව්තිසා දෙව්ලොව වසන්නී
තරුල්යා යහපත්
තිනුලි තුන් නුවනක් ඇති
තෙනුත්මී

ත- පිරිමි

තාමර

තඹර

තිවෙන්

තිසත්

තෙවිසස්

තුල්‍ය

තුසර

තිසුන්

තානුර

තෙහස්

තිදැස්

තුන් නුවන

 

රත්තරන්

රතු නෙලුම්

කවි නායක

තුන්සිත

බබලන ඇත්ත

සමාන

පිනි

සතුට

ලෝලු ගස

තුන් උතුම් බව

තව්තිසාව

ද - ගැහැණු

දිනිදි ජය දෙන්නී
දෙව්සරි දේවතාවිය
දම්සුවි දහම් සුවය ඇති
දිනලි ජයග්‍රහණයේ එලිය
දිසස්නා අධි ශක්තියට නායිකාව
දිවාසි දිව්‍යමය ඇස් ඇති
දර්යා කස්තුරි
දක්ෂා දක්ෂ වු
දහම්සා දහමට පිපාසය ඇත්තී
දයාර්දි

ද - පිරිමි

දිහස්

දිලුම්

දින්සර

දෙව්දුනු

දසිත්

දශක

දයාල්

දැමිර

දුල්නිත

දුල්සදු

දයාව පිරි දියණිය

 

උසස් සිනාව

බැබලෙන

සාර්ථක ජය

දේදුනු

රාවණා රජු

දහය

සමුද්‍රය

දැහැමට හිරු

බබලන නුවණ ඇති

බබලන උතුමා

න - ගැහැණු
නිහෙලි නොසෙල්වෙන
නෙතායා ඇස් ඇත්තිය
නාව්‍යා අලුත්
නෙලිනි නොයෙක් ඉදිරිපත් කිරීම් ඇති
නිහාරා පින්න
නිල්නෙතු නිල් පැහැති ඇස් ඇත්තී
නිසංකා සැක නැත්ති
නදනා මානෙල් මල්
නේතිනි නොයෙක් තුන් නුවණ
නිහිංසා

න- පිරිමි

නවිරු

නේජ

නදුල

නලින

නද්‍ය

නිම්සිත

නිරෝධ

නදන

නිසකර

නවී

අහිංසක

 

නවහිරු

නොයෙක් ජය ඇති

යහපත

නෙලුම් මල්

නදිය

සිපිරි සිත

අමනාපයක් නැති තැනැත්තා

සුදු හදුන්

පුන්සද

පබළු වැල

babata namak 2020 

 

ප- ගැහැණු
පෙත්මි පිරිසිදු
ප්‍රමෝදා සතුටින් ප්‍රමෝදයෙන් සිටින්නී
ප්‍රවීනා ප්‍රවීන වූ
ප්‍රමදා වනිතා
ප්‍රභාශාලි බලවත්
ප්‍රසාදි සතුටු සිත් ඇත්ති
ප්‍රබෝධනී ප්‍රබෝධවත් වු දියනිය
පමිති උතුම් සිහිනය
පූර්වභාෂි පළමුව කතා කරන්නී
පහන්සා

ප- පිරිමි

ප්‍රණීත

පියුෂ

පෙහාන්

ප්‍රමුදිත

ප්‍රතාප

පිනිත

ප්‍රභාසර

ප්‍රකර්ශ

ප්‍රමෝද

පූර්ණ

ආලොකය ලබන්නී

 

මිහිරි

අමෘතය

පිවිතුරු

සතුට

ප්‍රතාපවත්

සම්පුර්ණ වු

සැහැල්ලු

බලවත්

ප්‍රමෝදයෙන් යුතු තැනැත්තා

පිරිපුන්

බ - ගැහැණු
බිනරි සැප්තැම්බර් මාසය
බෝධිනා අවබෝධ කරගන්නිය
බොවින්යා

බාලිකා

බඹසරී

බ- පිරිමි

බාසුරු

බිනර

බරණ

බිලේප

බුද්ධි

බදුරු

බුවන

බරත

බිනෝන්

බිසදු

බොහෝ යහපත විදින්නිය

ගැහැණු ළමයා

බඹසර රකින්නී

 

හිරු

සැප්තැමිබර්

ආබරණ

නාරජු

බුද්ධිමත්

යහපත්

අහස

නැටුම් වර්ගයකි

උතුම් පළමු කෙනා

උතුම් සද

භ - ගැහැණු
භාවනා භාවනාවේ යෙදෙන්නිය
භූපාලි භූමිය පාලනය කරන්නී
භාග්‍යා භාග්‍යවන්තී
භවන්තී

භාරතී

භද්දිකා

භානුජා

භාසුරි

භාෂිතා

භාව්‍යා

භ - පිරිමි

භානුක

භූෂිත

භූසර

භාග්‍ය

භූෂණ

භවයෙන් භවයට එන

භාරතය

යහපත් තැනැත්තිය

හිරුගේ දියණිය

සිංහ ධේනුව

චතුර තැනැත්ති

භාවය

 

හිරු

අලංකාර කරන ලද

බ්‍රහමණ

භාග්‍යවන්තයා

දීප්තිය

ම - ගැහැණු
මණිකා මැණික් කපන්නි
මිනුලි මෙත්‍රියෙන්
මෙතුම්යා මෙත් මගෙහි ගමන් ගන්නා
මනුල්යා ගරු යහපත් නුවණ උල්පත
මනුදිරා සෙනෙහස ඇත්තී
මෙත්සදී මෛත්‍රී කාන්තාව
මල්සැදි මලක් වන් ඇයටම අයත් ගීතය
මින්රාදා

මකරන්දි

මයුරි

ම - පිරිමි

මහෙජ

මිහිත

මහිරු

මහරු

මදාර

මනංග

මියුරු

මහෙන්ස

මෙතුජ

මනරම්

ආදරය කරුණාව දෙන්නිය

මල්පැණි බදු

මොණරි

 

නිදහස් සිත

පොළවට අධිපති

විශාල හිරු

ඉතා අනර්ඝ

මල් වර්ගයක්

වළාකුළ

මධුර

හිංසාවෙන් තොර

මෛත්‍රියෙන් උපන්

සිත්කළු

ය - ගැහැණු

යෙනුජි යහපත් නුවනින් උපන්
යසස්වී කීර්තිමත් තැනැත්තිය
යුතාරා

යුවනි

යමානී

යසෝරාගී

යෝගිනා

යෙහෙළී

යුවනි

යෝග්‍යා

ය- පිරිමි

යෙහෙන්

යුගන්දර

යුග්‍ය

යුමෙත්

යසංග

යෙනුල්

යසෝදර

යසිත

යසෝධ

යසාර

බැබලීමෙන් යුක්ත වූ

යෞවනිය

රාත්‍රිය

මහා කිර්තිමත්

සරස්වතී දේවිය

මිතුරිය

කෝමාරිකා

සුදුසු

 

සුව සේ

පර්වතයක නමකි

යුගය

මෛත්‍රී යෝග්‍ය

සියලු යස අංග ඇති

යහපත් නුවණ උල්පතක්

කිර්තිය

යහපත් සිත

කිර්තිය ඇති

සම්පත් ආකරය

babata namak - 2020
ර- ගැහැණු
රන්ලි රත්තරන් ලිය වැල්
රණලි හංස කණ්ඩායම
රිසිනි බොහෝ උගත් තැනැත්තිය
රනාරා රන් නදිය
රශනා දිව
රශිනි රශ්මි මාලා
රුවිනා රුවින් අගතැම්පත් තැනැත්තිය
රුසන්සා රුව ලකුණු සහිත
රුහාරා රූ මාලාව
රනුල්යා

ර - පිරිමි

රනෙතු

රසල්

රම්‍ය

රජත

රංජන

රවිශ්

රුවිත්

රයොන්

රිසිජ

රෝචක

රන් උල්පත

 

රත්තරන් ඇස් ඇති

නා ලොව

සතුට

රිදි

අලංකාරය දෙන

දෙවියන් දුන් පුත්‍රයා

රුවින් අගතැම්පත් වු

හිරු උපත

උගත් බවින් යුත්

රුචියක් දක්වන්නා

ල - ගැහැණු
ලීෂා මිහිකත රැජින
ලකීෂා ලංකාවට අදිපති
ලිසස්නා

ලවනා

ලේඛනී

ලාස්‍යා

ලග්නී

ලවනි

ලෝහංසි

ලසනී

ල - පිරිමි

ලිවිනු

ලිවිරු

ලෙලුම්

ලාලන

ලෝලිත

ලාවණ්‍ය

ලෙවන්

ලසිත

ලකිදු

ලකැල්

මහා නුවණින් පිරි

රුව

ලියන්නී

සිනහා වන්නී

ලග්නය

තොල්

ලොවම සුදු

සිත්ගන්නී

 

ලිවීමේ නුවණ

ලිවීමට හිරු

ලෙලදෙන

නැලවීම

ලොල් වු

ලස්සන

රත්හදුන්

බැබලුන

ලංකා නායක

ලස්සන

ව- ගැහැණු

විකාශි

පරිණාමය
විදිනි විද්‍යාවෙන් ජය
විපුලි පොළව
විදුදිනි විද්‍යාවෙන් ජය
විරුනදී වීර ගංගාව
විසුරි අති දක්ෂ
විනෝලි උතුම් නව බව ලබන්නීය
වෙනුකි භුමියට අධිපති
වාද්‍යා

වාහිනී

ව- පිරිමි

වරණ

විදුනිත

විමුතු

විදත්

විබෝධ

විනුමිත

වරන්

විසික්

වාසිත

වශික

වාදනය කරන්නී

ගංගාව

 

උත්තම

උගත් දැනුම තියෙන

විමුක්තිය

උගත් වු

බය නැති

විශේෂ නුවණට අධිපති

ඇතා

විවිධ පාට ඇති

සුවද කැවු

සදුන්

ශ - ගැහැණු
ශාන්‍යා සියුමැලි
ශෙනමි බැබළෙන
ශෙනර්යා

ශකුනි

ශශිකා

ශ - පිරිමි

ශ්වේත

ශාලුක

ශක්ති

ශාක්‍ය

දෙවියන්ගෙ රජින

විශේෂ නුවණ ඇති

සද එළිය

 

සුදු

ඔලු

ශක්තිය

ඉන්දියාවේ රාජ වංශයක්

බබාට නමක් 2020 

 

ස - ගැහැණු
ස්වෛරී ඒකීය
සන්සා ප්‍රශංසාව
සසිත්මී මනා මිතුරු මිහිරි
සචණි සමාන ජාති ඇති
සිතුමිනා සිතුවිලි නායිකාව
සහස්නා උතුම් බව ඇත්තී
සිතුනිජා සිතුවිලි නුවනින් උපන්
සරයු මදනල
සවේන්යා මනා වේගවත් ගමන
සෙනිති

ස- පිරිමි

සේනිල

සකුල්

සනෙත්

සසන්

සලිල

සිරද

සීසර

සෙනෙදු

සකවි

සංදීප්ත

දක්ශ නුවන ඇති

 

උසස් නිළය

සලකුණ

මානෙල් මල

අස්වැන්න

සීතල ජලය

සිංහරාජයා

සිංහ ස්වරය

සෙනෙහසින් පූර්ණවූ

චක්‍රායුධය

දැල් වු

හ - ගැහැණු
හර්ෂණී සතුට
හසිනි මහා අප‌ේක්ෂා සහිත
හස්නා සිනහව
හිරුණි

හිරණ්‍යා

හලීනා

හිමාජා

හරිණි

හිතේෂි

හරිනාශි

හ -පිරිමි

හීරක

හිසල්

හේමන්

හේමන්‍ය

හිමක

හිරාන්

හිරුසර

හේමාලු

හිමත්

හරිත

හිරු

රන් බදුන්

සල්ගස

උමා දේවිය

රන්වන්

වඩා හිතවත්

රිදි

 

දියමන්ති

හීන් එනසාල්

නාමල් රේණු

රන්වන් අත්තන

අයිස් කදු

පිරිසිදු රන්

යහපත් අශිර්වාද ඇති

පර්වතය

හේමන්ත ඍතුව

කොළ පාට

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

2020 වර්ෂයේ උපදින බබාට ලස්සන අරුත්බර නමක් තියමුද?

මීට අමතරව ඔබ ලගත් බබාට සුදුසු ලස්සන නම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කර අපිත් එක්ක බෙදාගන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • බබාට නම්
  • /
  • 2020 වර්ෂයේ උපදින බබාට ලස්සන අරුත්බර නමක් තියමුද?
බෙදාගන්න :
  • 2020 වර්ෂයේ උපදින බබාට ලස්සන අරුත්බර නමක් තියමුද?

    2020 වර්ෂයේ උපදින බබාට ලස්සන අරුත්බර නමක් තියමුද?

  • පුතාට ලස්සන, අර්ථවත් නමක් තියමුද?

    පුතාට ලස්සන, අර්ථවත් නමක් තියමුද?

  • 2020 වර්ෂයේ උපදින බබාට ලස්සන අරුත්බර නමක් තියමුද?

    2020 වර්ෂයේ උපදින බබාට ලස්සන අරුත්බර නමක් තියමුද?

  • පුතාට ලස්සන, අර්ථවත් නමක් තියමුද?

    පුතාට ලස්සන, අර්ථවත් නමක් තියමුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it