theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සීයත් එක්ක ළදරුවෙක් නාන්න ගිය අවස්ථාවක වුන අවාසනාවන්ත සිදුවිමක්

2 අවම කියවීම
සීයත් එක්ක ළදරුවෙක් නාන්න ගිය අවස්ථාවක වුන අවාසනාවන්ත සිදුවිමක්සීයත් එක්ක ළදරුවෙක් නාන්න ගිය අවස්ථාවක වුන අවාසනාවන්ත සිදුවිමක්

ඔබේ දරුවා කිසි විටකත් අන් අය ළඟ තනිව තියන්න එපා. මෙම ලිපිය දැන්ම කියවා ඇයි කියලා දැනගන්න.

දෙමාපියන් හැරුණු විට දරුවන්ගේ වගකීම වෙනත් අයෙකුට බාරදුන් පසු ඔවුන්ගෙන් වන වැරදි අතපසු වීම් අපිට කියන්න බැහැ. එය සිතා මතා නොවුනත් දරුවෙකුට වන අත්වැරදීමක් ආයේ හදන්න බැහැ. සමහර දෙමාපියන් බබා නෑවීම ඉතා සුළුවෙන් හිතුවත් පුංචි අත් වැරදීමකින් අපිට ඔවුන්ව සදහටම නැතිවෙන්න පුළුවන්.

සීයත් එක්ක ළදරුවෙක් නාන්න ගිය අවස්ථාවක වුන අවාසනාවන්ත සිදුවිමක්

බබා නෑවීම කරන්න ගිය සීයා...

නවසීලන්තයේ වෙලින්ටන් වල හෝටලයකදී මාස 24 ක් වයස දරුවෙක් නාවන්න ගිහිල්ලා වුන අත් වැරදීමකින් දරුවා ජිවිතක්ෂයට පත් වුණා.

ෆනෑන්ඩෝ රිකෙල්මි  හුඟක් වෙලාවට මිනිපිරියන්ව බලා කියා ගත්තා. ලෙයිලා එයාගේ එක් මිනිපිරියක්. ඇයව උණු වතුරෙන් නාවන්න මේ සීයට පවරලා දරුවාගේ දෙමාපියෝ ටිකකට පිටතට ගිහින්.

නාසය හිර වීම

නාන බාත් ටබ් එකට වතුර පුරවලා සීයා දරුවාව ඒ තුළ තියලා එතනම අල්ලපු කාමරයට ගියේ මිනිත්තු දෙක තුනකට. සීයා එනකිට එනකොට දරුවාව පැත්තකට වැටිලා නහය, කට වතුරේ ගිලිලා.

සීයා දරුවාව අරගෙන ඇගේ මුහුණ වතුරෙන් මෑත් කරලා ඇයට සිහිය ගන්න බැලුවා. ඊට පස්සේ දරුවාව ඇඳ මත තියලා දරුවාගේ නාඩි වැටීම බැලුවා. ඒත් ඵලක් නැති තැන උදවු ඉල්ලලා විමසීම් අංශයට කතා කළා.

ප්‍රථමාධාර හා අනෙකුත් සියලු දේ කළත් උත්සාහයන් අසාර්ථක වුණා. පුංචි මල් කැකුළ ජිවිතයෙන් සමු අරගෙන තිබුණා. සීයාගේ නොසැලකිල්ල හා අනතුර ගැන නොදැනුවත්කම හා වළක්වා නොගැනීම නිසා මේ වරද සිදු වූ බවට නිත්‍යානුකූල පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුණා.

බිළිදා නෑවීම

ඔබේ දරුවා නහවන්නේ කෙසේද ?

නාන වෙලාවට දෙමාපියන්ට වගේම දරුවන්ටත් රසබර අත්දැකීමක් විය යුතුයි. එය කලබලයෙන් නොකළ යුත්තක් නිසා නොසැලකිල්ලෙන්  හා සුදානමක් නැතිව කිරීමෙන් අනතුරු ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසාම මේ කරුණු ගැන සිතා බලන්න.

  • බිළින්දන් නිතර සේදීම අවශ්‍ය නැහැ.තෙත මාත්තු කිරීම සමහර විට ප්‍රමාණවත්.විශේෂයෙන් ඔවුන්ගේ බෙල්ල, ඉකිළි, අත්යට ඉක්මනින් තෙත වෙලෙන්නේ නැති නිසා ඒ ගැන සැලකිලිමත් වීම වටිනවා.
  • පුරුද්දක් ඇත්නම් උදේ, දවල්, රාත්‍රී කියලා වෙනසක් නැහැ. උදේට නෑමෙන් දරුවන්ට හුඟක් විනෝදයෙන් ගත කරන්න ලැබෙනවා. සවසට නෑමෙන් හොඳ නින්දක් ලැබෙනවා.
  • බාත් ටබ් එකට වතුර අඟල් 1-3 දක්වා උණුසුම් වතුර දැමීම ප්‍රමාණවත්. ඔවුන්ව උණුසුම්ව තබන්න දිගටම උණුසුම් වතුර වත් කරන්න.

theAsianparent Sri Lanka අපි පුංචි අත්වැරදීම් ගැන දිගින් දිගටම මතක් කරන්නේ ඔබේ හොඳම මිතුරිය ලෙස ඔබේ දුක සතුට අපිට හරියට වටිනා නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • සීයත් එක්ක ළදරුවෙක් නාන්න ගිය අවස්ථාවක වුන අවාසනාවන්ත සිදුවිමක්
බෙදාගන්න :
  • අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

    අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

  • අලුත උපන් පුංචි පැටියා හරියටම නාවන හැටි ඔබ දන්නවද?

    අලුත උපන් පුංචි පැටියා හරියටම නාවන හැටි ඔබ දන්නවද?

  • අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

    අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

  • අලුත උපන් පුංචි පැටියා හරියටම නාවන හැටි ඔබ දන්නවද?

    අලුත උපන් පුංචි පැටියා හරියටම නාවන හැටි ඔබ දන්නවද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it