theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සම්ප්‍රදායික මව් කිරි සත්කාරයක් නිසා බිළිඳෙකුට පෙනීම නැති වෙලා

2 අවම කියවීම
සම්ප්‍රදායික මව් කිරි සත්කාරයක් නිසා බිළිඳෙකුට පෙනීම නැති වෙලාසම්ප්‍රදායික මව් කිරි සත්කාරයක් නිසා බිළිඳෙකුට පෙනීම නැති වෙලා

ඉන්දියාවේ හුඟක් වෙලාවට මෙම සම්ප්‍රදායික අත් බෙහෙත් ප්‍රචලිතයි. නමුත් මේ හුඟක් විශ්වාස හා ප්‍රතිකර්ම වලට විද්‍යාත්මක පසුබිමක් හෝ සත්‍යතාවක් නැහැ...

සීමාගේ සතියක් වයස බබාගේ ඇස් ආසාදනයට හුඟක් අලුත් අම්මලා උත්සාහ කරන අත් බෙහෙතක් දෙන්න ඇයත් පෙළඹුණා. එය මව් කිරි සත්කාරයක් වන අතර ඉන්දියාවේ හුඟක් වෙලාවට මෙම සම්ප්‍රදායික අත් බෙහෙත් ප්‍රචලිතයි. නමුත් මේ හුඟක් විශ්වාස හා ප්‍රතිකර්ම වලට විද්‍යාත්මක පසුබිමක් හෝ සත්‍යතාවක් නැහැ.

හුඟක් වෙලාවට අම්මලා මින් එකක් දෙකක් ඉඳහිට අත්හදා බැලුවත් ඉන් මේ මුම්බායි හි අම්මට වුණා වගේ  අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න වෙයි කියලා හිතන එකක් නැහැ.

බබා අඬනවා

සිදුවුයේ මොකක්ද ?

දරුවා ප්‍රසූත කරලා සතියකට විතර පස්සේ මේ මුම්බායි හි අම්මා බබාගේ ඇස් රතුපාට වෙලා තියෙනවා දැක්කා.

හුඟක් අම්මලා වගේ දෙපාරක් නොසිතා ඇය වැඩිහිටි කාන්තාවකගෙන් මීට අත්බෙහෙත් විමසුවා. මේ සමගම ඔවුන් කිව්වේ මව් කිරි සත්කාරයක් ගැනයි. එනම් ඇගේම මව් කිරි බිඳිති කිහිපයක් දරුවාගේ ඇසට දැම්මහම දිනය අවසානයේ මෙය සුවවී යනු ඇතැයි කියලයි.

නමුත් පැය 24 ක් තුළදී දරුවාගේ ඇස ඉදිමිලා එහි සැර්ව පිරුණා. සීමා බයට පත්වුණා. හැම අම්මා කෙනෙක්ම කරන දෙයක් ඇයත් කළා.

අඩන බබා නලවගන්න

ඒත් ඇගේ දරුවාට මෙම ඇස් බෙහෙත ඇහැට හානි වෙලා තිබුණා

නමුත් මේ සිදුවීම ඉන් නැවතුනේ නැහැ. දරුවාට සැත්කමක් කරන්නත් සිදුවුණා. දරුවාගේ ඇසේ හර්නියා තත්වයක් ඇතිවී තත්වය උග්‍රවී තිබුණා.

අපි කවදාවත් හිතුවේ නෑ ඉස්සර නිවසේම කරන මේ අත්බෙහෙත නිසා බබාගේ ඇසට මේ තරම් හානියක් වෙයි කියලා. සීමගේ සහෝදරයෙක් සඳහන් කළා.

එළුකිරි සමහර අය මුත්‍රා ඇසට දැමීම අනුමත කරන්න බැහැ. ජීවානුහරණය නොකළ දේවල් ඇසට දැමීම කරන්න බැහැ. ආදිත්‍ය ජෝයිට් රෝහලේ අක්ෂි වෛද්‍යවරිය තවදුරටත් කිව්වේ දරුවන්ට ඇත්තටම අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ බිඳිති කිහිපයක් ඇසට දැමීම බවත් ඉන් ඇස තුළ ඇතිවූ බැක්ටීරියාවන් විනාශයට පත්වන බවත් ඇය කිව්වා.

නමුත් ශල්‍යකර්මය මගින් දරුවාට පෙනීම නැවත නොලැබුන අතර ඇසේ හැඩය පමණක් තබාගන්න හැකි වුණා. මේ ආසාදනය කර්ණිකාවට සිදුවන්න පුළුවන් නිසා නැවත අක්ෂි බද්ධ කිරීමක් සිදු කළයුතු බව වෛද්‍යවරිය තව දුරටත් කිව්වා.

සම්ප්‍රදායික මව් කිරි සත්කාරයක් නිසා බිළිඳෙකුට පෙනීම නැති වෙලා

අනෙකුත් සම්ප්‍රදායික මිත්‍යා විශ්වාසයන්

මේ සම්ප්‍රදායික මත විශ්වාස කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ගන්නා ලෙස අපි ඔබගෙන් ඉල්ලනවා.

  1. නව බිළිඳෙකු උපත ලද සැනින් මීපැණි දීමෙන් පසු කාලීනව දරුවාගේ කටහඬ මිහිරි වන බව.
  2. කාජල් තැවරීමෙන් නරක බලපෑම් දරුවාට එල්ල නොවන අතර දරුවා ශක්තිමත් වන බව.
  3. කනේ අසාදන වලට මව් කිරි බිංදු කිහිපයක් කනට දැමිය යුතු බව.
  4. බිළිඳාගේ කකුල් ශක්තිමත් වීමට ඉතා හොඳින් වෙලා තැබිය යුතු බව.

සමහර විශ්වාසයන් වල සත්‍යතාවක් තිබුනත් ඒවා වල විද්‍යාත්මක බව ගැන සොයා බලා වෛද්‍ය නිර්දේශයෙන් පසුව සිදුකිරීමට ඔබව දැනුවත් කරන්න theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Avantika Kukreti

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • සම්ප්‍රදායික මව් කිරි සත්කාරයක් නිසා බිළිඳෙකුට පෙනීම නැති වෙලා
බෙදාගන්න :
  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

  • පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

    පොදු ස්ථාන තුල ඔබේ දරුවා ආරක්ෂා කරගන්න

  • විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

    විදුලි පඩිපෙල තුළ ඔබේ දරුවාට ආරක්ෂාව ලබාදෙන්නේ කොහොමද?

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it