theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බිලිඳාගේ හෙම්බිරිස්සාවට පියා කළ ප්‍රතිකාරය මරු කැඳවයි!

4 අවම කියවීම
බිලිඳාගේ හෙම්බිරිස්සාවට පියා කළ ප්‍රතිකාරය මරු කැඳවයි!බිලිඳාගේ හෙම්බිරිස්සාවට පියා කළ ප්‍රතිකාරය මරු කැඳවයි!

දරුවා මිය යන්නට ඇත්තේ හයිපතමියාව නොහොත් අධි ශාරීරික උෂ්ණයෙන් බව නිගමනය කර ඇති අතර දරුවාගේ පියා විසින් දරුවා කෙරෙහි හානිකර චේතනාවක් නොතිබූ බවට පොලිසිය නිගමනය කර තිබෙනවා.

දෛවයේ අවාසනාවන්ත සරදමකට ලක් වූ මේ සිඟිත්තා මිය ගියේ සිය පියාණන් විසින්.  සෙම්ප්‍රතිශ්‍යාව නිසා දරුවාගේ නාසය හිර වීම සිදු වී තිබුණා. දරුවාගේ උගුරට හා නාසය හිර වීම ට සහනයක් දීමේ අරමුණින් නාන කාමරයේ උණු වතුර ගලා යන්නට දී ඇති වූ හුමාලය අවට දරුවා තබා ගැනීමෙනි.  

නාසය හිර වීමේ අපහසුතාව

වාර්තා වන පරිදි ඇමරිකාවේ බෘක්ලින් ප්‍රාන්තයේ කුඩා මොදෙචායි හාපර්න් පාන්දර 3.30ට පමණ ඔහුගේ පියාව අවදි කලේ ඔහුගේ නාසය හිර වීම හා තද කැස්සත් නිසා හුස්ම ගැනීමට අපහසුයයි කියමින්.  

ඔහුගේ පියා ඔහුට වතුරේ දිය කළ ලෙමන් යුෂ වලට සීනි දමා දුන්නා. නමුත් මෙයින් දරුවාට වැඩි ගුණයක් තිබුනේ නැහැ. ඉතින් දරුවාගේ පියා ඔහුගේ පපුවේ තද ගතිය බුරුල් කිරීමේ අරමුණින් හුමාලය ටිකක් අල්ලන්නට තීරණය කළා.

දරුවාව  බ්ලැන්කට්ටුවකින් පොරවා ස්ට්‍රොලර් එකේ බඳ පටිය දමා සුරක්ෂිතව දරුවාව නාන කාමරයේ තැබූ පියා රස්නේ වතුර නුදුරින් පිහිටි උණු වතුර කරාමය ඇරියේ දරුවට යම් සුවයක් දීමට හුමාලය හට ගන්නා පිණිසයි. දරුවා එහි තැබූ පියා උදෑසන 5ට අලාම් සීනුව නාද වන්නට සලස්වා පිටතට ගියා.

උදෑසන පහට පමණ මොදෙචායිගේ මව නැගිට මොදෙචායි සොයන්නට ගත්තා. නාන කාමරයේ නිශ්චලව සිටි මොදෙචායි දුටු ඇය වහාම ගිලන් රථයක් කැඳවූ මුත් ගිලන් රථය පැමිණීමෙන් ඉක්බිති 5.49ට පුංචි මොදෙචායි මරණයට පත් වූවා.

පුංචි මොඩෙචායිගේ සිරුරේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 108 (සෙල්සියස් අංශක 42)ක් වූ බව පැවසෙනවා.

ශරීරයේ උෂ්ණත්වය 104F (40C) ඉක්මවුවහොත් වැඩිහිටියෙකුට පවා  Heat Stroke  එකක් නොහොත් තාප ආඝ්රාණයක් සිදුවිය හැකි අතර, දරුවන් තුළ එය ඊටත් අඩු උෂ්ණත්වයකදී සිදු වන්නට පිළිවෙන.

මරණ පරීක්ෂණය තවමත් සිදු වී නොමැති බැවින් මරණයට නිශ්චිත හේතුව නොදන්නා නමුත් එය බොහෝ විට හුස්ම හිර වීමෙන් (asphyxiation) හෝ අධි ශාරීරික උෂ්ණයෙන් (hyperthermia) සිදු වන්නට ඇති බවට උපකල්පනය කෙරෙනවා.

දරුවෙකුගේ නාසය හිර වීම අපහසුතාවට නිසි ප්‍රතිකාරය කුමක්ද?

හුමාලය යනු ඉතා සාර්ථක ප්‍රතිකාරයක් වුවත් එය දිය යුතු ක්‍රමය මෙය නොවේ.

නාසය අවහිර වීම යනු කුමක්ද?

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග කිහිපයක් වන්නේ පීනස් ආබාධ, උගුරේ ආබාධ සහ පෙණහලු ආසාදනයයි. ඒවා බොහෝ විට වෛරස් මඟින් ඇති වන මුත් බැක්ටීරියා මගින් ඇති වන්නට පුළුවන්. වෛද්‍යවරුන් මේවා කොටස් දෙකකට වර්ග කරති.

1. ඉහළ ශ්වසන පද්ධතියේ ආසාදන (URTI) - පීනස් රෝග, නාසය සහ උගුරේ ආසාදනය

2. පහළ ශ්වසන පද්ධතියේ ආසාදන (LRTI) - පෙණහලුවල හා ශ්වසන මාර්ගය සම්බන්ධ ආසාදන

නාසයේ තදබදයක් ඉහත දෙවර්ගයේම රෝග ලක්ෂණයක් විය හැකි අතර URTIs මෘදු ආසාදනයක් විය හැකි අතර, LRTIs සඳහා බොහෝ විට ප්‍රතිකාර අවශ්‍ය වනවා ඇත.

 මෙම දෙවර්ගය වෙනස් කොට හඳුනාගත හැකි ලක්ෂණයක් වන්නේ හදවත නොහොත් පෙනහළු දෙසින් එන ශබ්දයට කන් දිමෙනි.

ශබ්ධය එන්නේ නාසය දෙසින් නම් එය ඉහළ ශ්වසන පද්ධතියේ ආසාදනක් (URTI) විය හැකි අතර ශබ්ධය එන්නේ පපුව ඇතුලතින් නම්, කස්සක්ද පවතී නම් බොහෝ විට එය පහළ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදනයක් වනවා.

මීට නිශ්චිත ප්‍රතිකාර වෛද්‍යවරයෙකු විසින් නිගමනය කෙරෙනු ඇති අතර පහත රෝග ලක්ෂණ පෙන්වයි නම් දරුවා හට වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වනවා.

  • පැය 24 කට වැඩි කාලයක් ඉහළ උණ පවතීනම්.
  • දරුවා විනාඩියකට 60 වරක් පමණ වේගයෙන් මාන්ශ පේශි සොලවමින් හුස්ම ගැනීම.
  • ප්‍රමාණවත් නොවේ නම්  හුස්ම ගන්නා සෑම මොහොතකම එය ඉටිපන්දම් කරගනී.
  • දරුවා ලෙඩ ස්වභාවයකින් පසු වීම හා දවසට 4 වරකටත් වඩා අඩුවෙන් මුත්‍රා කිරීම.
  • දරුවාට පෙර සිටම හුස්මගැනීමේ සංකුලතා තිබීම.

ඉතින් ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි නම් දරුවාගේ ශ්වශන පද්ධතිය යතා තත්වයට පත් කිරීමට නිවසේදීම කළහැකි දේ තිබෙනවා.

  • සේලයින් ස්ප්‍රේ (saline spray) හෝ බින්දු මගින් නාසය බුරුල් කරගන්නට පුළුවන්.
  • උණුසුම් වාෂ්ප ඉතා හොඳ ප්‍රතිකාරයක් වන මුත් එය වයස අවුරුදු 5 අඩු දරුවන් සඳහා කිසි විටෙකත් නොකළ යුතුයි.

උණුසුම් වාෂ්ප

වයස අවුරුදු 5 ට වැඩි දරුවන් සඳහා එය උණුසුම් වාෂ්ප රක්ෂිතය. වතුර වීදුරුවක් හෝ උණු වතුර භාජනයක් භාවිතා කරන්න. පිපිරුම් පිළිස්සීම ආදී දෑ සිදු නොවීමට බලාගන්න. මෙසේ හුමාලය සැදීමට ප්‍රථම මෙන්තෝල් කැටයක් හෝ කපුරු තෙල් බින්දුවක් ජලයට දමාගත හැක.        

Vaporubs ළමුන් සඳහා භාවිතා නොකෙරේ. ඒ නිසා, Vaporub වැනි ඕනෑම දෙයක් භාවිතා කිරීමේදී ප්රවේශම් වන්න.

නාසයේ තද ගතියේ අඩුවක් නොමැති නම් වහාම වෛද්‍යවරයා හමුවන්න.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • බිලිඳාගේ හෙම්බිරිස්සාවට පියා කළ ප්‍රතිකාරය මරු කැඳවයි!
බෙදාගන්න :
  • බබාලට නිතර හැදෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ දැනුවත්ද?

    බබාලට නිතර හැදෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ දැනුවත්ද?

  • A plea to that parent whose child is sick

    A plea to that parent whose child is sick

  • බබාලට නිතර හැදෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ දැනුවත්ද?

    බබාලට නිතර හැදෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ගැන ඔබ දැනුවත්ද?

  • A plea to that parent whose child is sick

    A plea to that parent whose child is sick

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it