theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බිලිඳාගේ පාද ගර්භාෂයෙන් පිටතට යොමු කරන අයුරු සනිටුහන් කල අපුරු ඡායාරූපය

2 අවම කියවීම
බිලිඳාගේ පාද ගර්භාෂයෙන් පිටතට  යොමු කරන අයුරු සනිටුහන් කල අපුරු ඡායාරූපයබිලිඳාගේ පාද ගර්භාෂයෙන් පිටතට  යොමු කරන අයුරු සනිටුහන් කල අපුරු ඡායාරූපය

ඉතාම දුර්ලභ තත්වයක් වන මේ සිදුවීම වාර්තා වී ඇති ඇත්තේ අවස්ථා 26 කදී පමණයි.

පහත ඡායාරූපය දුටු සැනින් කෙනෙකුට සිතෙන්නේ බිලිඳා ගේ පාද ගර්භාෂ බිත්තිය පසාරු කර පිටතට නෙරා ඇති සෙයක්. ඇත්තවශයෙන්ම සිදුව ඇත්තේ ගර්භාෂ බිත්තියේ පලුදු වීමක් හේතුවෙන් බිලිඳා වැඩෙන ඇම්නියොටික් මලුවෙන් පිටතට නෙරා ඒමකි.

බිලිඳාගේ පාද ගර්භාෂයෙන් පිටතට  යොමු කරන අයුරු සනිටුහන් කල අපුරු ඡායාරූපය

මෙම තත්වය වාර්තා වී අවස්ථා 26කදී පමණයි.

මෙය පෙනුමට භයංකර විය හැකි අතර කිසිදු වෙනසක් නොදැනුනු මව්වරුන් තමන්ගේ කුස තුල වන මේ විපර්යාසය ගැන දැනුවත් වුයේ ගර්භණි සමය තුළ සායන වාරයේදී සිදු කල වෛද්‍ය පරික්ෂාවේදී පමණි. ප්‍රංශයේ ඇන්ජර්ස් සරසවියේ රෝහලේ වෛද්‍ය පීයර්-එම්මානුවෙල් බුවට් (Dr. Pierre-Emmanuel Bouet) පවසන පරිදි මෙම තත්ත්වය "ඉතාම දුර්ලභ" ය. එය වාර්තා වන්නේ ලොව පුරා වාර්තා වූ සිද්ධීන් 26ක පමණි.

ආචාර්ය බුටේගේ කණ්ඩායමේ වාර්තාව අනුව මෙම මව ඇයගේ 6 වන දරුවට ගැබ් ගෙන තිබු අතර මින් පෙර දරුවන් පස් දෙනා ප්‍රසුත කර තිබුනේ සිසේරියන් සැත්කම් හරහාය. මේ හේතුවෙන් ඇගේ ගර්භාෂ බිත්තිය දුර්වලව තිබී ඇති බව අනාවරණය විය.

ඔහු තවදුරටත් පැවසුයේ සිසේරියන් සැත්කමේදී සිදු කල පෙර කැපුම් ශක්තිමත්ව යලි පාස්සා තිබු අතර එම කැළැල් වටා ඇති ප්‍රදේශය දුර්වලව තිබු බවත් කාන්තාවගේ ගර්භණී කාලය තුළ ක්‍රියාකාරී වූ තෙරපීම් මෙම ගර්භාෂ බිත්තියේ පලුදු වීමට හේතු වී ඇති බවය.

බිලිඳාගේ පාද ගර්භාෂයෙන් පිටතට  යොමු කරන අයුරු සනිටුහන් කල අපුරු ඡායාරූපය

ඇම්නියොටික් මලුවද පලුදු වීමේ අවධානමක් ඇත

වෛද්‍යවරුන් මෙම කාන්තාවටත් ඇගේ ස්වාමිපුරුශයාටත් තත්වය ආශ්‍රිත අවදානම් තත්ත්ව ගැන දැනුවත් කළා. ඇම්නියොටික් මලුවේ පලුදු වීමටත් වැඩි අවධානමක් ඇතුළුව ගර්භාෂ ඉරීම, නොමේරු උපතක්, වැදෑමහ ඇක්රීටා තත්වය හෝ ප්‍රසුතියෙන් පසු වැදෑමහ ගර්භාෂ බිත්තියෙන් ඉවත් නොහැකි වීමේ අවධානම ආදිය ඇති බව පෙන්වා දුන්නා.

බුවට් තවදුරටත් කියා සිටියේ යම් හෙයකින් ඇම්නියොටික් මලුවේ පලුදු වීමක් ඇති වුවහොත් හදිසි සිසේරියන් සැත්කමක් මගින් මවත් දරුවත් බේරා ගැනීමට උත්සාහ කල හැකි බවයි. නමුත් මෙය ගර්භණී සමයේ මුල් අවධියේ සිදු වුවහොත් දරුවාගේ ජීවිතය බේරා ගනිමී අවධානමක් ඇති බවත් කියා සිටියා.

වාර්තා වලට අනුව කාන්තාව හා අගේ ස්වාමියා වෛද්‍ය අධීක්ෂණය යටතේ මෙම කළලය නොහොත් දරුවා තබාගැනීමට තීරණය කළා.

ගර්භනී සමයේ 30 වන සතිය වන විට කළලය කෙතරම් වැඩි ඇත්දැයි කිවහොත් දරුවාගේ උදරය පවා ගර්භාෂ බිත්තියෙන් පිටතට වැඩි තිබුනා. නමුත් අවසානයේ වාසනාවන්ත ලෙස දරුවා සිසේරියන් සැත්කමක් ආශ්‍රයෙන් රාත්තල් 3ක බරක් ඇතිව ප්‍රසූත කල බව වාර්තා වනවා.  

ඔබ මවිත කරවන මේ ඡායාරූපය බලන්න 

බිලිඳාගේ පාද ගර්භාෂයෙන් පිටතට  යොමු කරන අයුරු සනිටුහන් කල අපුරු ඡායාරූපය

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • බිලිඳාගේ පාද ගර්භාෂයෙන් පිටතට යොමු කරන අයුරු සනිටුහන් කල අපුරු ඡායාරූපය
බෙදාගන්න :
  • ඔබේ පැටියා කුස තුළ හිඳීමෙන් ඔබට ලැබෙන වටිනාකම් හා ආරක්ෂාව ගැන ඔබ දන්නවද?

    ඔබේ පැටියා කුස තුළ හිඳීමෙන් ඔබට ලැබෙන වටිනාකම් හා ආරක්ෂාව ගැන ඔබ දන්නවද?

  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

  • ඔබේ පැටියා කුස තුළ හිඳීමෙන් ඔබට ලැබෙන වටිනාකම් හා ආරක්ෂාව ගැන ඔබ දන්නවද?

    ඔබේ පැටියා කුස තුළ හිඳීමෙන් ඔබට ලැබෙන වටිනාකම් හා ආරක්ෂාව ගැන ඔබ දන්නවද?

  • ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

    ගර්භණී අවදිය පස්වන සතිය: කළලයේ වර්ධනය සති සටහන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it