theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ ත්‍රාසජනක දෙවැනි වියට මෙන්න මෙහෙම මුහුණ දෙමු

2 අවම කියවීම
දරුවන්ගේ ත්‍රාසජනක දෙවැනි වියට  මෙන්න මෙහෙම මුහුණ දෙමුදරුවන්ගේ ත්‍රාසජනක දෙවැනි වියට  මෙන්න මෙහෙම මුහුණ දෙමු

දරුවන්ගේ දෙවැනි වියට ඔබත් බයයිද?

බබාට අවුරුදු දෙකයි! ඉදිරියටත් බලාපොරොත්තු විය හැකි පුදුම හිතෙන සංධිස්ථාන  නොසලකා  දරුවන්ගේ දෙවැනි විය ගැන අනතුරු ඇඟවීම් පිලිබඳ  ඔබ පුදුම වෙනවා විය හැකිය.

නමුත් ඔබේ දරුවාගේ දෙවන උපන් දිනය ගැන බය වෙන්න එපා. මෙම සරල වෙනස්කම් සිදු කිරීම තුලින් දරුවන්ගේ දෙවැනි විය සුවිසල් බවට පත් කිරීමට උපකාරි වේ.

දරුවන්ගේ ත්‍රාසජනක දෙවැනි වියට  මෙන්න මෙහෙම මුහුණ දෙමු

දරුණු දෙමව්පියෙක්

01. ඇස් වලින් සම්බන්ධතා පවත්වා ගන්න

ඔබේ දරුවා සමඟ කථා කරන විට හෝ යමක් කිරීමට ඔබ ඔවුන්ගෙන් ඉල්ලා සිටින විට    ඇසෙහි මට්ටමට පැමිණීම බොහෝ විට වැදගත් වේ. මෙම සරල ඉරියව්ව ඔබ ඔවුන් ගැන ඔබේ සැලකිලිමත් බව මනාව සහතික කරන අතර ඔබ තේරුම් ගන්නා බව ඔවුන්ට වැටහෙනු ඇත.

එය විශ්වාසය පිලිබඳ  ලකුණක් ලෙස මෙන්ම හොඳ ආචාරශීලීත්වයේ සලකුණක් ලෙසද ඇස් වලින් සම්බන්ධතාවය  පවත්වා ගැනීමට ඔවුන්ව දිරිගන්වයි. මෙම සරල පුරුද්දෙන් ඔවුන්ට සුරක්ෂිත බවක් දැනෙනවා පමණක් නොව  ඔවුන්ගේ ආත්ම අභිමානය  ඉහල නංවමින්  අනාගතය සඳහා ඔවුන් සූදානම් කරයි.

02. ස්පර්ශයේ බලය අවතක්සේරු නොකරන්න

ඔවුන් උරහිස් මත ස්පර්ශ කරමින් ඔවුන්ට ඔබගේ ආදරය හා සැලකිල්ල දක්වන බව සහතික කරන්න.   ශාරීරික වශයෙන්, මනසින් හා හැගීම් ලෙස ඔවුන් සෑම පැත්තකින්ම වේගයෙන් වර්ධනය වන නිසා ඔවුන්ට වෙහෙසකාරී කාලයක් විය හැකිය.

දෙමව්පියන් හා දරුවා අතර ඇති වන මානසික  බැඳීම ගොඩනැගෙනවා පමණක් නොව, නිරන්තරයෙන් ආදරය ලබා දීම  හා ඵලදායී ස්පර්ශය දරුවාගේ මොළයේ වර්ධනය සඳහා යහපත් වේ.

දරුවා රෑ නින්දෙන් අවදිවීම

3. අරමුණු කර ගත් අවධානයට ප්‍රමුඛතාවය දෙන්න.

මේ වයසේ දී, ඔවුන්ට අන් කවරදාටත්  වඩා ඔබගේ අවධානය අවශ්‍යයි.  ඔබ ඔවුන්ට මග පෙන්වීමට සිටිනා බව දැන ගැනීමෙන් ඔවුන්ගේ  කනස්සල්ල  දුරුවීම මෙන්ම ඔවුන්ගේ නරක හැසිරීම අඩුකිරීමට  දිරිගන්වනු ලබයි.

වෙනත් කාර්යයන් ගෙන් හෝ ඔබේ ජංගම දුරකථනයෙන් පවා බධා ඇති කර  නොගැනීමට   උත්සාහ කරන්න.

ජංගම දුරකථන මගින් බධා ඇතිකල දරුවන් රැකබලා ගැනීම දරුවන් තුල ඔවුන් අඩු ඇගයීමකට ලක් වුවා යන හැගීම ජනිත කරනු ලබයි.

හැඟීම්වලට හසු වන ළමුන්ට දරුවන්ගේ අවධානය යොමු කරන බව සොයාගෙන ඇත. දැන්ම ඔබගේ දුරකථනයට ඇලී සිටින පුරුද්දක් ඉවත්  කර  ගන්න.

දරුවාට නොකිව යුතු දේවල්

4. විනය මෘදුව පවත්වා ගන්න

ඔබේ දරුවා ස්වාධීනව ඔවුන්ගේ අවශ්‍යතා  තුලින් ගමන් කිරීමට  උත්සාහ කරමින් සිටින බව මතක තබා ගන්න. ඒ වගේම ඔබ  ස්ථිර හා නිශ්චිත වීම මෙන්ම උපදෙස් ලබා දීමේදී  කරුණික හා මිත්‍රශීලී  වීම  වැදගත් වේ.

ඔවුන්ට  තෝරාගැනීමට අවස්ථා ලබා දීම සහ නැවත සකස් කල උපදෙස් ලබා දීම මගින් ඔබේ කුඩා දරුවාට  යහපත් හා අයහපත්  හැසිරීම් අතර වෙනස වටහා ගැනීමට උපකාරී වේ.

බබාට අවුරුදු දෙකයි! ඔබේ පුංචි දගයාගේ දෙවැනි වියට බිය නොවන්න. The Asianparent Sri Lanka ඔබ වෙත ගෙන එන මේ උපදෙස්  මතකයේ තබා ගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • දරුවන්ගේ ත්‍රාසජනක දෙවැනි වියට මෙන්න මෙහෙම මුහුණ දෙමු
බෙදාගන්න :
  • අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

  • අවුරුදු 4ක් වයසැති දරුවා: පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 4ක් වයසැති දරුවා: පෙර පාසැල් ළමා සංවර්ධනය

  • අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

  • අවුරුදු 4ක් වයසැති දරුවා: පෙර පාසැල් ළමා සංවර්ධනය

    අවුරුදු 4ක් වයසැති දරුවා: පෙර පාසැල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it