theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පොත් වලට කුඩා කළ පටන්ම ආදරය කරන්න ඔබේ දරුවන්ට කියා දෙන්න ක්‍රම 10ක්

2 අවම කියවීම
පොත් වලට කුඩා කළ පටන්ම ආදරය කරන්න ඔබේ දරුවන්ට කියා දෙන්න ක්‍රම 10ක්පොත් වලට කුඩා කළ පටන්ම ආදරය කරන්න ඔබේ දරුවන්ට කියා දෙන්න ක්‍රම 10ක්

පුංචි කාලයේ ඉඳන් කියවීමට දරුවන් හුරුවීම තුළින් බොහෝ වැදගත් දේවල් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. දරුවන් පොත් වලට ආසා කරවීමට මේ කරුණු ගැන සිතා බලන්න.

පොත් වලට ආදරය කරන්න පුංචි කාලයේ ඉඳන් දරුවන් හුරු කරවීම තුළින් බොහෝ වැදගත් දේවල් ජීවිතයට එකතු කරගන්න පුළුවන්.

දරුවන් පොත් වලට ආසා කරවීමට මේ කරුණු ගැන සිතා බලන්න.

පුංචි කාලයේ ඉඳන්ම කියවීමට දරුවන් පෙළඹීමෙන් ලැබෙන වාසි ගැන බොහෝ පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා. නමුත් හුඟක් අය තමන් කියවීමට කැමති වුනත් ඊට කැමැත්ත ඇති ප්‍රමාණයකට කියවීම කළ නොහැකි බව කියනවා.

ඇත්තටම ගෙදර වගකීම් ඔබේ ජීවිතයේ පළමු තැනට වැටුනත් ඔබ කියවීමට දක්වන උනන්දුව මගින් දරුවන්ද ඊට යොමු වීම වැඩිවෙනවා.

වාග් කෝෂය වර්ධනය, අධ්‍යාපනික දැනුම, මානසික වර්ධනය වගේම සමාජීය දැනුමත් දරුවන්ට කියවීම තුළින් විශාල ලෙස ලැබෙනවා.

හොඳින් කියවන දරුවන් අධ්‍යාපනික වශයෙනුත් ඉහළ දක්ෂතා දක්වනවා. වැඩිය කියවන්නේ නැති දරුවන්ට වඩා ඔවුන්ගේ දැනුමේ විශාල වෙනසක් පෙන්නුම් කරනවා.

පොත් වලට ආදරය කරන්න දරුවන්ට මුල සිටම පුරුදු කරන්න

පහසුම දෙය වන්නේ බිළිඳු වයසේදී ඔබට ඔවුන්ට ඕනෑම දෙයක් කියවීම කරන්න පුළුවන්. මේ වයසේ දරුවන් උච්චාරණය  මිස එහි සන්ධර්භය ගැන අවධානය යොමු කරන්නේ නැහැ.

ඒ නිසා ඔබටත් බබාටත් දෙදෙනාටම රසවිඳිය හැකි පොත් තෝරා ගෙන කියවන්න පටන් ගන්න.

1. පොත් වලට ආදරය කරන්න විවිධ වර්ගයේ පරාසයන් වල පොත් තෝරා ගන්න   

විවිධ පරාසයන් ආවරණය වන පොත් දරුවන් හට තෝරා දෙන්න. ඉන් ඔවුන්ගේ වාග් කෝෂය හා දැනුම එකවිට වර්ධනය වෙනවා.

රචනා, හාස්‍ය කතන්දර වගේම අධ්‍යාපනික වටිනාකම් සහිත පොත් මුසුකර කියවීමට උනන්දු කරන්න.

අධ්‍යාපනයේ පළමු පියවර කියවීමයි. ඒ වගේම අධ්‍යාපනික වැදගත්කම් ඇති පොත් රූප සමග ඇතිවිට සතුන් හා ලෝකය ගැන ඉගෙන ගන්න ඔවුන් ආසා කරනවා.

2. තරමක් තේරෙන වයසේදී පොත් තෝරා ගන්න ඉඩ දෙන්න

දරුවන් රැගෙන පුස්තකාලයට හා පොත් සාප්පුවට යන්න අමතක කරන්න එපා. ඔවුන් කැමති පොත් තෝරාගන්න ඔවුන්ට ඉඩ දෙන්න.

ඔබ කරන දේම කරන්න ඔවුන් කැමතියි. ඒ සමගම වැඩිහිටියන් වන විට ඔවුන් හොඳ තේරීම් කරන්න පුරුදු වෙනවා.

සමහර විට ඔවුන් පොත් තෝරා ගන්න පෙළඹුනත් පුළුල් මාතෘකා හරහා කියවීමට ක්‍රමයෙන් හුරු කරන්න ඔබට පුළුවන්.

3. ස්වාධීන ලෙස කියවීමට කාලයක් යොදාගන්න දරුවන් උනන්දු කරන්න

ස්වාධීන ලෙස සෙල්ලම් කරන්න දරුවන් හුරුකරනවා වගේම දරුවන් අවුරුදු 5-6 අතර කාලයේදී තනිව කියවීමට පුරුදු කරන්න පුළුවන්.

නමුත් ඔවුන් යමක නිරත කළ යුතු නිසාම පොත් අතට දීම කළයුතු නැහැ.  

ඔවුන්ට යම් කාලයක් ලබාදී ඉන්පසුව පොත්වල ඇතුලත් දේ ගැන, ඔවුන් කැමති අකමැති දේ ගැන ඔබට කතා කරන්න පුළුවන්.

පොත් කියවන්න කැමති නැති දරුවන්ට රූප වැඩිපුර ඇති පොත් වලින් යම් අදහසක් ලබාගන්න පුළුවන් නිසා එවැනි පොත් මුලදී තෝරා දෙන්න.

සමහර අවස්ථාවන් වලදී මෙය අපහසු වුනත් ඔබත් ඔහු සමග කියවීමට කැමති බවත් කතාව පිළිබඳ කුතුහලයෙන් සිටින බවත් කියන්න. කියවීම විනෝදජනක අංගයක් බවට පත්කර ගන්න දරුවන්ව හුරු කරවන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • වර්ධනය
  • /
  • පොත් වලට කුඩා කළ පටන්ම ආදරය කරන්න ඔබේ දරුවන්ට කියා දෙන්න ක්‍රම 10ක්
බෙදාගන්න :
  • When My 5-Yr-Old Picked Up Paperback Kamasutra

    When My 5-Yr-Old Picked Up Paperback Kamasutra

  • අවුරුදු 4 ත් 5 ත් අතර දරුවාට ‌දෙන්න ‌හොඳ සිංහල කථා පොත් කිහිපයක්

    අවුරුදු 4 ත් 5 ත් අතර දරුවාට ‌දෙන්න ‌හොඳ සිංහල කථා පොත් කිහිපයක්

  • When My 5-Yr-Old Picked Up Paperback Kamasutra

    When My 5-Yr-Old Picked Up Paperback Kamasutra

  • අවුරුදු 4 ත් 5 ත් අතර දරුවාට ‌දෙන්න ‌හොඳ සිංහල කථා පොත් කිහිපයක්

    අවුරුදු 4 ත් 5 ත් අතර දරුවාට ‌දෙන්න ‌හොඳ සිංහල කථා පොත් කිහිපයක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it