theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තත්පර කිහිපයකින් පැටියා නින්දට යවන මේ තාත්තා කරන පුංචි ශබ්දය ගැන දැනගන්න

2 අවම කියවීම
තත්පර කිහිපයකින් පැටියා නින්දට යවන මේ තාත්තා කරන පුංචි ශබ්දය ගැන දැනගන්නතත්පර කිහිපයකින් පැටියා නින්දට යවන මේ තාත්තා කරන පුංචි ශබ්දය ගැන දැනගන්න

ඔබටත් මේ තාත්තා එයාගේ පුංචි පැටියා නින්දට යවන්න යොදාගන්නා මේ පුංචි ශබ්දය ගැන අත්හදා බලන්න පුළුවන්.

දෙමාපියන් හැමෝම දන්නවා දරුවන් නින්දට යවන්න කොයිතරම් අමාරුද කියලා. ඔබේ පැටියා වැඩිපුර අවදිවෙලා ඉන්න කැමති කෙනෙක් නම් මේ තාත්තා යොදාගන්න උපක්‍රමය ඔබත් අත්හදා බලන්න.

ඩැනියෙල් එයිසන්මන් කියන්නේ අළුතින් පිය පදවිය ලැබූ කෙනෙක්. ඔහු උනන්දුව ඇතිකරවන ආකාරයේ දේශනා පවත්වන කථිකයෙක් වගේම කතෘවරයෙක්. මෑත දිනයකදී ෆේස්බුක් හරහා ඔහු ඔහුගේ පුංචි දියණියව තත්පර 15ක් තුළ නින්දට යවන්න කළ වීඩියෝ ක්ලිප් එකක් ෆේස්බුක් වෙත ඒවා තිබුණා.

ඩැනියෙල් විසින් දියණිය හඬන්න පටන්ගත් මොහොතේ පටිගත කිරීම අරඹා තිබුණා. තාත්තා නිසොල්මනේ පැටියා දිහා බලාගෙන ‘ඕම්’ කියන වචනය ඉතා අධ්‍යාත්මික ස්වරයකින් කියන්න පටන් ගන්නවා.

ටිබෙට් බුද්ධ දර්ශනයට අනුව ශුද්ධ වූ මන්තරයක් ලෙස භාවිතයට ගයනා ස්වරයක් ලෙසත් මේ ඕම් යන වචනය විශ්වාස කරනවා. හරි පුදුමයක් කියන්නේ මේ තාත්තා මේ ස්වරය පටන් ගන්නා තැන සිට ඉතා කෙටි වෙලාවකින් මේ පැටියා සන්සුන් වෙලා නින්දට යනවා.

දහස් ගණන් දෙනා අතර මේ වීඩියෝව ෂෙයාර් වෙලත් මිලියන 35ක වාතාවක් මෙය බලලත් තියෙනවා.

‘ඕම්’ ශුද්ධ වචනය

මෙම ශබ්දය තුළ සන්සුන් කරවීමේ ධ්වනි ශක්තියක් ඇති බවට විශ්වාස කෙරෙනවා. එය වාතලයට මුසු වන විට 432 H2 වාර ගණනකින් යුතු බවටත් පරිසරයේ ඇති ස්වභාවික ස්පන්දනයන් මීට සමාන බවත් Mind BodyGreenට අනුව ස්පන්දනයන් හි මෙවැනි ශබ්ද තුළින් ස්නායු පද්ධතිය සන්සුන් කරමින් පුද්ගලයන් සමාධි ගත කරන බව පවසනවා.

ඉතින් පුංචි දුව දිවිනාත් නින්දට යාමේ රහස එය වෙන්න පුළුවන්. ඔබත් මේ අපුර්ව ක්‍රමය අත්හදා බලා ඔබටත් පැටියාටත් සුව නින්දක් ලබාගන්න.

theAsianparent Sri Lanka වෙතින් තවත් අලුත් පණිවිඩයක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • තත්පර කිහිපයකින් පැටියා නින්දට යවන මේ තාත්තා කරන පුංචි ශබ්දය ගැන දැනගන්න
බෙදාගන්න :
  • "නිදියන්න පුතුනි": ඔබටත්, පැටියාටත් රස විඳිය හැකි නැළවිලි ගීයක්

    "නිදියන්න පුතුනි": ඔබටත්, පැටියාටත් රස විඳිය හැකි නැළවිලි ගීයක්

  • මේ අම්මා ඇගේ දියණිය පමා වී නින්දට යෑම ගැන කණගාටු නොවන්නේ මෙන්න මේ නිසයි.

    මේ අම්මා ඇගේ දියණිය පමා වී නින්දට යෑම ගැන කණගාටු නොවන්නේ මෙන්න මේ නිසයි.

  • "නිදියන්න පුතුනි": ඔබටත්, පැටියාටත් රස විඳිය හැකි නැළවිලි ගීයක්

    "නිදියන්න පුතුනි": ඔබටත්, පැටියාටත් රස විඳිය හැකි නැළවිලි ගීයක්

  • මේ අම්මා ඇගේ දියණිය පමා වී නින්දට යෑම ගැන කණගාටු නොවන්නේ මෙන්න මේ නිසයි.

    මේ අම්මා ඇගේ දියණිය පමා වී නින්දට යෑම ගැන කණගාටු නොවන්නේ මෙන්න මේ නිසයි.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it