theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දුම්රිය යන්නට පෙර ‌රේල් පාරට වැටී දිවි ගලවා ගත් දරුවා

3 අවම කියවීම
දුම්රිය යන්නට පෙර ‌රේල් පාරට වැටී දිවි ගලවා ගත් දරුවාදුම්රිය යන්නට පෙර ‌රේල් පාරට වැටී දිවි ගලවා ගත් දරුවා

දුම්රිය පාරටට වැටුන දරුවා දුම්රිය පිටව ගිය පසුත් ජිවත්වෙන්න වරම් ලැබු හැටි

දරුවන්ට රේල් පාරේ වෙන අනතුරු අපි නිතර කතා කරනවා. මීට පෙරත් අම්මාට නොදැනී දැරියක් රේල් පාරට වැටුන කතාවක් අපි ඔබ වෙත ගෙනාවා. මේ කතාව අපිට දැනගන්න ලැබුනේ අපේ අසල්වැසි රට  වු ඉන්දියාවෙන්.

පසුගිය කාලයේ සිදු වු මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මෙම දරුවා දිවි ගලවා ගන්න සමත්වීම සතුටට කාරණයකි.

වයස අවුරුදු 1 ක දැරිය ‌රේල් පාරේ වැටුනේ කාගේ වරදින්ද?

ඉන්දියාවේ නව දිල්ලියේදි දුම්රිය ස්ථානයේදි දුම්රිය එම ස්ථානය පසුකර යන්නට මොහොතකට පෙර රේල් පාරට වැටුනා.

මෙම සිදුවීම එහි සිටි අයෙක් සිය ජංගම දුරකථනය මගින් පටිගත කර තිබුනා. ඒ අනුව උත්තර ප්‍රාදේශ් ප්‍රන්තයේ දරුවෙකු දුම්රිය මාර්ගය තුලට පෙරළි ගියා.

බලා සිටින්නන් බලාපොරොත්තු රහිත කෑගැසුවා.

ඇත්තටම සිදුවුනේ අවුරුද්දක් වයස වු මෙම දැරියගේ දෙමව්පියන් දුම්රියෙන් බසිද්දි වේදිකාව හා දුම්රිය මැදිරිය අතර පරතරය තුලට දරුවා වැටෙනවා.

වාසනාවකට ඇය වැටුනේ රේල් පීල්ලෙන් ඉවත වු කොටසටයි. දුම්රිය හඩ නගමින් වේගයෙන් පිටව ගියා.

රේල් පාරේ වැටුන දරුවාට ‌මොකද වුනේ

දුම්රිය  පිටව ගියා. සියල්ලන්ම ඊලගට දකින්න ලැබෙන බිහිසුනු දර්ශනය ඉවසා ගත නොහැකිව සුසුම්ලන්නට වුනා.

එක් පුද්ගලයෙකු රේල් පාරට බැස හඩමින් සිටි දරුවා ඔසවා ගත්තා. ඇය හැඩීමට අමතරව සිදු වු සිදුවීමෙන් බයට පත් වි සිටියා.

මතුරා නගරයේ දුම්රිය ස්ථානයෙන් දුම්රියෙන් බසින විට අධික සෙනග නිසා දරුවාගේ දෙමව්පියන් අතින් දරුවා ගිලිහි තියෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියානු දුම්රිය නිළධාරින් පවසන පරිදි මෙම දරුවා වාසනාවන්ත ලෙස දිවි ගලවා ගත්තද සෙනග සිටින ස්ථාන වල දරුවන්ගේ ආරක්ෂාව පිළිබද මෙය අනතුරු අගවනවා. 

මේ අපේ අසල්වැසියා වු ඉන්දියාවෙන් පසු ගිය කාලයේ අසන්න ලැබුන සිදුවීමක්.

රේල් පාරේ

Photo Credit – theborneopost.com

අප රට තුල දරුවන් මහ මගදි සුරක්ෂිතද?

ඒ ඉන්දියාවේ තත්වයි. ශ්‍රී ලංකාවේ අපි කොහේද ඉන්නේ? අප රටෙත් මෙවන් අනතුරු සිදු වන්නේ නැතුවා නොවේ.

අනතුරු බොහොමයකට හේතු වන්නේ නොසැලකිල්ල හා නොදැනුවත්කමයි.

වාහන අනතුරු පමණක් නොවේ වීවිධ අනතුරු වලින් අපේ රටේ දරුවන් විශාල ප්‍රමාණයක් රෝහල් ගත කෙරෙනවා. ඉන් සමහරක් දරුවන්ට සිය දිවි අහිමි වෙනවා.

දුම්රිය යන්නට පෙර ‌රේල් පාරට වැටී දිවි ගලවා ගත් දරුවා

දුම්රිය ස්ථාන වල හා දුම්රිය තුල දරුවන්ගේ ආරක්ෂාවට කල හැකි දේවල්

  • සෑම තැනදීම ඔබේ දරුවන් ගැන සුපරික්ෂාකාරී ‌වෙන්න.
  • දුම්රිය ස්ථාන වලදී දරුවා අතින් අල්ලා ‌ගෙන ඉන්න.
  • තදබදය ඇති තැන් වල දරුවා වඩා‌ ‌ගෙන යන විට පරිස්සම් ‌වෙන්න.
  • දුම්රිය තුලදී පාපුරුව අසල දරුවා ‌ගෙන යන්න එපා.
  • දුම්රියේ කවුළුවෙන් හිස එළියට දමන්න ‌දෙන්න එපා.
  • දුම්රිය තුල දරුවාට දුව පනින්න ‌දෙන්න එපා.
  • මදක් ‌ලොකු දරුවෙක් නම් දරුවාට එම ස්ථාන වල ආරක්ෂාව කියාදෙන්න.

දුම්රිය යන්නට පෙර ‌රේල් පාරට වැටී දිවි ගලවා ගත් දරුවා

ඔබත් ඔබේ දරුවා ආරක්ෂා කරගන්න.

ඔබටත් ‌මේ ලිපියට අදහසක් එක්කරන්න අවශ්‍යයද? පහලින් ඇති කමෙන්ට් තීරූවේ ඔබේ අදහස් දක්වන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මුලාශ්‍ර-  theborneopost.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පුවත්
  • /
  • දුම්රිය යන්නට පෙර ‌රේල් පාරට වැටී දිවි ගලවා ගත් දරුවා
බෙදාගන්න :
  • නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

    නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

  • ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

    ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

  • නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

    නිවසේ තියෙන ඔබ කවදාවත්ම නොහිතන බබාට අනතුරුදායක දේවල් 8 ක්

  • ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

    ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it