theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

2 අවම කියවීම
ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

පළමු වසර තුල බබාගේ බර ගැන ඔබ දන්නවාද ?

උපතින් පසු ඔබේ දරුවා රෝහලෙන් පිට කිරීමට පෙර  ඔබේ දරුවාගේ සම්පුර්ණ වර්ධනය මව්කිරි ලබා දීමෙන් සිදුවෙන බව ඔබ දැක ඇති. ඇත්තෙන්ම ඔවුන් සුරතල්ව පෙනෙනවා වුවත් වෛද්‍යවරු උපතේ සිට ඔබේ බබාගේ බර හා උස සටහන් කරමින් ඉදිරි වර්ෂ කිහිපයක් එය නිරීක්ෂණය කරනු ලබන අතර එය ඔබේ දරුවාගේ සම්පුර්ණ වර්ධනය පරීක්ෂා කිරීමට උදව් කරයි.

බබාගේ බර

පළමු අවුරුද්දේ ඔබේ බබාගේ බර නිරීක්ෂණයට පහසු ක්‍රමයක්

දෙමව්පියෙක් වශයෙන් ඔබේ දරුවා නියමිත උස බර ලබා ගන්නවා දැයි  වද වීමත් , සිතීමත් හැමවිටම ස්වාභාවික දෙයක් වෙනවා. තවදුරටත් මේ ගැන කියනවා නම් බොහෝ දෙමව්පියන්ට දරුවන් නිරෝගී නැහැ ,හරිම කෙට්ටුයි,  හරිම මහතයි, ඔහු හෝ ඇය වයසට වඩා උසින් අඩුයි පෙන්වා දීමේ පුරුද්දක් ඇති අතර ඔවුන් කණගාටුවට පත්වීමත් සාමාන්‍ය දෙයක් වෙනවා.

මෝටම සවන් දෙමින් පීඩනයට පත්වීම වෙනුවට පහල ඇති කරුණු වෙත ඔබේ අවධානය යොමු කරන්න. ඒවා පළමු අවුරුද්ද තුල ඔබේ දරුවා ලබා ගත යුතු බර ගැන ඔබට අවබෝධයක් ලබා ගැනීමට සහය දේවි. අපි පසුව සුදුසු උස සටහන්ද ඔබ වෙත ගෙන එන්නම්.

ඒ වගේම දරුවාගේ උපත් බර  මත මෙය පදනම් වන බවත් දරුවාගෙන් දරුවාට එය වෙනස් වෙන බවත් මතක තබා ගන්න.

ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

බබාගේ බර: මාස 0- 3 දක්වා

උපත් බර පදනම් කරගෙන සතියකට ග්‍රෑම් 175 සිට ග්‍රෑම් 210 අතර ප්‍රමාණයකින් බර වැඩි විය යුතුය.

බබාගේ බර: මාස පහේදී

මේ වයසේදී ඔබේ දරුවාගේ උපත් බර දෙගුණයක් විය යුතුය.

ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

බබාගේ බර: මාස හයත් මාස දොළහත් අතර

මේ මාස අතර තුර  ඔබේ දරුවා මාසයට බර ග්‍රෑම් 400 කින් වැඩි කර ගත යුතුය.

ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?

බබාගේ බර: වයස අවුරුද්දේදී

ඔබේ දරුවාගේ පළමු උපන් දිනය වන විට දරුවාගේ බර උපත් බර මෙන් තුන් ගුණයක් විය යුතුය.

සාමාන්‍ය නිරෝගී දරුවෙක් අවුරුදු තුනේ සිට හත දක්වා සෑම අවුරුද්දකටම බර කිලෝ දෙක බැගින් වැඩි කර ගනියි.  ඒ වගේම ඉහත අප විස්තර කල අගයන් වල වෙනස් කම් තිබීමත් සාමාන්‍යයි.

ඔබේ දරුවා ක්‍රියාශීලී හා ප්‍රීතිමත්  වන තාක් වෙහෙසක් නොපෙනවා නම්, රෝග ලක්ෂණ කිසිවක් නොපෙනේ නම් කණගාටු වන්න එපා. ඔබේ දරුවාට නිතර වෙහෙසක් දැනෙනවා කියලා ඔබට හිතෙනවා නම් ඔබේ දරුවාගේ උස බර පිළිබඳ මග පෙන්වීමක් කල හැකි වෛද්‍යවරයකු හමුවෙන්න.

දරුවාගේ බර හිසට බරක් කර නොගන්නට මේ ආදරණීය මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • වර්ධනය
  • /
  • ඔබේ පුංචි පැටියාගේ පළමු අවුරුද්දේ බර සටහන් ගැන ඔබත් සැලකිලිමත්ද?
බෙදාගන්න :
  • "මේ මොකද බබාගේ බර අඩු වෙලා"

    "මේ මොකද බබාගේ බර අඩු වෙලා"

  •  බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

     බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

  • "මේ මොකද බබාගේ බර අඩු වෙලා"

    "මේ මොකද බබාගේ බර අඩු වෙලා"

  •  බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

     බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it