theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

හිතුවක්කාර පුංචි ගවේෂකයා - එලියට යන්න හිතිලා

2 අවම කියවීම
හිතුවක්කාර පුංචි ගවේෂකයා - එලියට යන්න හිතිලාහිතුවක්කාර පුංචි ගවේෂකයා - එලියට යන්න හිතිලා

අද මේ පුංචි පැංචාට එළියට යන්න හිතිලා. අපොයි, ඔන්න ආච්චි එනවෝ... දැන් මොකද කරන්නේ?

අප්පේ ඔය ඇහෙන්නේ මගේ අක්කි කෑ ගහනවා. එයාට ඇඟ සෝදන්න ඕන වෙලා.  අම්මායි තාත්තායි දෙන්නම ඔෆිස් ගියා. ඒ දෙන්නා ඔෆිස් ගියහම ඉතින් ගෙදර ඉන්නේ ආච්චි අම්මා විතරමයි.  මම උදේ ඉදන් එක එක සෙල්ලම් බඩු දිහා බල බල හිටියා. හිතට හරියන සෙල්ලම් බඩුවක් හමුවුණේ නැහැ. බබා එලියට යන්න හිතිලා...

"පැටියෝ මං ඉක්මනට අක්කාව හෝදගෙන එනකම් ඔයා මේ සෙල්ලම් බඩු බල බල ඉන්න."

ආච්චි අම්මා එහෙම කියලා බාත්රූම් එක පැත්තට දිව්වා. ඉතිං එයා එනකං එයා එහෙම කිව්වත් නොකිව්වත් මං ඉතිං ගේ පුරාම දණ ගානවා තමයි. දැන් ඉස්සර වගේ කඩදාසි කෑලී, පුංචි  සෙල්ලම් බඩු කෑලී බිම නැහැ. ඒවා ඔක්කොම අයින් කරලා. මට ඉතින් හොයල බලන්න මොකුත්ම නෑ. හරිම කම්මැලියි.

අන්න අර පැත්තේ මොකද්දෝ එලියක් තියෙනව. ගිහින් බලන්න ඕනි. බබා එලියට යන්න හිතිලා...

නියමයි අපේ ආච්චි අම්මට දොර වහන්න අමතක වෙලා.  මේ වගේ වෙලාවට තමා මට හයියෙන් දණ ගාන්න පුළුවන් වෙන්නේ. මට කපටි නරියා හිනාවක් ආවා.

මෙතැන පඩියක් තියෙනවානේ බහින්නේ කොහොමද දැන්, කොහොම හරි මම බහින්න ඕනී. ඔන්න එක අත තිබ්බා. අනිත් අතත් හරි, කකුල් දෙකත් ගත්තා. මෙන්න මම තනියම එළියට ආවෝ. මම ඉතින් ගෙයි පේමන්ට් එක දිගේ එහාට දණ ගෑවා. මෙහාට දණ ගෑවා. මට හරිම සතුටුයි. ඔන්න ගේ ඇතුලෙන් තුළින් ශබ්දයක් එනවා. ආච්චි අම්මා මාව හොයනවාද කොහේද?

"අම්මෝ මං බයවෙච්ච තරමක්, කොහොමද පැටියෝ ඔයා එලියට බැස්සේ"

ආච්චි අම්මා මාව පපුවට තුරුල් කරගත්තා. මම ඉතින් අහිංසක හා පැටියා හිනාවක් එළියට දැම්මා...

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • වර්ධනය
  • /
  • හිතුවක්කාර පුංචි ගවේෂකයා - එලියට යන්න හිතිලා
බෙදාගන්න :
  • දරුවන්ට  දරුවන් වෙන්න ඉඩදෙමු.

    දරුවන්ට දරුවන් වෙන්න ඉඩදෙමු.

  • හිතුවක්කාර පුංචි ගවේෂකයා

    හිතුවක්කාර පුංචි ගවේෂකයා

  • දරුවන්ට  දරුවන් වෙන්න ඉඩදෙමු.

    දරුවන්ට දරුවන් වෙන්න ඉඩදෙමු.

  • හිතුවක්කාර පුංචි ගවේෂකයා

    හිතුවක්කාර පුංචි ගවේෂකයා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it