theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කොවිඩ් -19 තත්වයෙන් පසු නැවත පාසැල් ආරම්භය

5 අවම කියවීම
කොවිඩ් -19 තත්වයෙන් පසු නැවත පාසැල් ආරම්භයකොවිඩ් -19 තත්වයෙන් පසු නැවත පාසැල් ආරම්භය

ඩේලි මිරර්ඩේලි මිරර් පුවත්පතට වෛද්‍ය රොහාන් පෙතියගොඩ විසින් පල කළ මතයකට අනුව කොරෝනා වෛරසය පිටතට රෝග ලක්ෂණ නොපෙන්වා සිටින කාලය සති දෙකකට නොඅඩු වේ. බහුතර පිරිසකට සති දෙකකට වඩා අඩු කාලයකින් රෝග ලක්ෂණ පහල වේ. ඔහු පවසන පරිදි ලංකාවේ ඇඳිරිනීතිය දමා සති 6ක කාලයක් ඉක්ම ගොසින් නිසා හරි නම් කොරෝනා වෛරසය ලංකාවෙන් තුරන් වී තිබිය යුතුය. ඒත් ඒක එහෙම වෙලා නෑ. අපි වෛරසය පහව යන තෙක් බයේ හැංගිලා ඉන්නවාද? නැත්නම් නැවත වැඩ ආරම්භ කරන තෙක් බලන් ඉන්නවාද? පාසැල් නැවත ආරම්භය තෙක් බලන් ඉන්නවාද?

වෛරසය කොපමණ කාලයක් තියේවිද?

අපිට සිදු වෙනවා මේ වෛරසයත් සමඟ ජීවත් වෙන්න ඉගන ගන්න. අපි දිනපතා අපේ වැඩ කර ගන්න. අපිට හැමදාම බයේ හැංගිලා ඉන්න බෑ. වෛද්‍ය තුමා පවසන පරිදි මේ යන විදියට අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් මේ වෛරසය තියෙන්න පුලුවන්. හරියටම ඒක කියන්න බෑ.

නැවත පාසැල් ආරම්භය

ලංකාවේ මේ වන විට වෙනත් රටවල් වලින් සංචාරකයන් මෙහි පැමිණෙන්නේ නැත. එම නිසා එය හරි නම් තුරන් වී යා යුතුය.නමුත් එය එසේ වීද? නැත.

උදාහරණයක් විදියට නවසීලන්තය ගත්තොත් රෝග පැතිරීම ආරම්භයේ ලංකාවටත් වඩා රෝගීන් හමු වූවා.

ඔවුන් ඇඳිරිනීතියක් පැනවූයේ නෑ. නමුත් මේ වන විට ඔවුන් රෝගය පාලනය කරමින් ඉදිරියෙන් සිටිනවා.

රොහාන් පෙතියගොඩ වෛද්‍ය තුමා පවසන පරිදි ලංකාව නැවත හිටපු තත්වයට එන්න එකා වන්ව මහන්සි විය යුතු බවයි.

ඒකට නැවත පාසැල් ආරම්භය වගේම රාජකාරී ස්ථානත් නැවත ආරම්භ කිරීම වැදගත් බව එතුමාගේ අදහසයි.

නැවත පාසැල් ආරම්භය ගැන එතුමා පවසන්නේ ප්‍රාථමික පාසැල් ප්‍රාථමික පංති වගේ කුඩා ළමයින් ඉන්න පාසැල් විවෘත කිරීම කල යුතු බවයි.

නැවත එවැනි පාසැල් ආරම්භ‍‍‍ය දී ගැටලු අවම බවයි ඔහු පවසන්නේ. ඒකට හේතුව විදියට ඔහු දක්වනවා අපූරු පුවතක්.

අවුරුදු කීයට අඩු දරුවන්ටද කොවිඩ්-19 අවධානම අඩු?

ලෝක පුවත් වලට අනුව අවුරුදු 12ට අඩු දරුවන්ට එය වැළඳෙන්නට ඉඩ කඩ අවම බවයි.

ඒ උනත් අම්මලා විදියට හිතට බයක් දැනෙන එක සාමාන්‍ය දෙයක්.

අම්මලා විදියට පාසැල් නැවත ආරම්භය දවසේ ඔයාගේ දුව/පුතා පාසැල් යවනවාද?

බොහෝ අම්මලාගේ පිලිතුර විය හැක්කේ "නැත"යන්නයි. දරුවා පරිස්සම් කිරීම වටිනවා යැයි කියාවි.

නමුත් හිතුවොත් මේ කොරෝනා වෛරසය අවුරුද්දකටත් වඩා කාලයක් පැවතුනොත් මොකද කරන්නේ...??

අපිට දරුවාගේ පාසල් ජීවිතේ අවුරුද්දක්ම නිස්කාරනේ නාස්ති වෙන්නට දෙන්නර බෑ නේද?

රැකියා ස්ථාන වලින් පවා ඈත් වී සිටිය නොහැක. දරුවෝ ඉගන ගත යුතුයි. මිනිසුන් වැඩ කල යුතුයි. ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගිය යුතුයි.

පාසැල් නැවත ආරම්භය: රෝගයෙන් පලා යනවාද? රෝගය සමඟ සහයෝගයෙන් ජීවත් වෙනවාද?

පාසල් යන කුඩා දරුවෙක් ඉන්න මවක් නම්;

  1. පාසල පටන් ගන්න නියමිත දිනට පෙර සිටම විෂබීජ වලි වැලකෙන විදිය කියලා දෙන්න.
  2. පොදු ප්‍රවාහන මාධ්‍යක් භාවිතා කල විට සබන් යොදා තත්පර 20ක් වත් අත සේදිය යුතු බව කියා දෙන්න.

නැවත පාසැල් ආරම්භය
3. දරුවාට නිවසේ පිසූ ආහාර වේලක් ලබා දෙන්නට කටයුතු කරන්න.

4. තත්වය පහව යන තෙක් යහළුවන් හා ආහාර ගැනීමෙන් වළක්වන්න.

5.  අතට අත දීම් වැනි දේ නොකර ඉන්නට කියා දෙන්න. එසේ කරන්නේ තරහට නොවන බවත් ඔබේ දරුවාගේ හා අන් දරුවන්ගේ ආරක්ෂාවට බවත් කියා දෙන්න.

6.  පාසල් බෑගයේ කුඩා විෂබීජ නාශක දියර බෝතලයක්,සබන් කැටයක්, අලුත් ටිශූ පැකට් එකක්, වැඩිපුර මාස්ක් දෙකක් දමා යවන්න.

7. දුරස්ථභාවය රැක ගැනීම ගැන ළමා මනසට වැටහෙන අයුරින් කියා දෙන්න.

8. උණු කර නිවා ගත් ජලය දරුවාගේ වතුර බෝතලයට දමා යවන්න.

9. ජනාකීර්ණ ස්ථාන මඟ හරින ලෙස දරුවාට පවසන්න.

10. දොරක් අරින විට, ටැප් එකක් අරින විට, කබඩ් එකක් අරින විට ටිශූ එකකින් අල්ලා අරින්නට උපදෙස් දෙන්න.

11. තදබදය ඇති නොවීම අරමුණු කරගෙන, පාසලට රැගෙන ඒමට සහ පිටව යාමට වේලාවක් දී ඇත්නම් ඒ වෙලාවටම ඒ දේවල් සිදු කරන්න.
12. පාසලෙන් පසු කෙලින්ම නිවස වෙතම එන්න.
13. මේ දින වල ඇති තත්වය කියා දී, ගුරුතුමියට කීකරුව උපදෙස් පිලිපදින මෙන් කියන්න.
14. ඔබේ දරුවාට සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ, කැස්ස තත්වයක් මඳ වශයෙන් හෝ ඇත්නම් එම තත්වය සම්පූර්ණයෙන්ම සුව අතට හැරෙන තෙක් පාසල් නොයවන්න.
15. අතින් මාස්ක් එක ඇල්ලීම, කටේ අත දැමීම, නාසය කැසීම, ඇස් කැසීම නොකල යුතු බව කියා දෙන්න.
16.  වෙනත් අයෙකුගේ මුහුණට කිවිසුම් යැවීම, කැසීම නොකල යුතු බව දඋවාට කියලා දෙන්න.

රැකියාවට යන ඔබත් මේ ආකාරයෙන්ම පරිස්සම් විය යුතුයි. සමාජ දුරස්ථභාවය රකිමින්, රැකියාව කල යුතුයි. රටේ පහලට වැටුන ආර්ථිකය ගොඩ නඟන්නට නම් කැප වී වැඩ කල යුතුයි.

වෛද්‍ය රොහාන් පෙතියගොඩ පවසන පරිදි රටේ ආර්තිකය ගොඩ නඟන්නට කල යුතු දේ

  1. අත්‍යාවශ්‍යයෙන්ම ගත යුතු නිවාඩු හැර අනිකුත් නිවාඩු අවලංගු කර කැප වී එකා වන්වවැඩ කිරීමෙන් රට සංවර්ධනය ක්රා වේගයෙන් ගෙන යාමට පුලුවන්.
  2. ඒ වගේම පෞද්ගලික ආයතන, කඩ සාප්පු, කාර්‍යයාල, හැමදවසකම විවෘත කර ඒවායේ වැඩ කරන සේවක සේවිකාවන්ට වැඩ මුරයකට අනුවවැඩ කිරීමට අවස්ථාව සලසා දිය යුතුය.

කොවිඩ් -19 තත්වයෙන් පසු නැවත පාසැල් ආරම්භය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
  1. පෞද්ගලික රෝහල් වල පරියේෂණාගාර, විශ්වවිද්‍යාලයීය පරියෙෂණාගාර වලත් PCR පරියෙෂණය කිරීමට සහන සැලසිය යුතුයි.
  2. ඔසුසැල්, කඩ සාප්පු උදේ 7- රාත්‍රී11 වන තෙක් විවෘත කර තැබීමෙන් තදබදය අඩු කර ගත හැකිය.
  3. දියවැඩියාව, කොලෙස්ටරෝල් , වගේ නිධන්ගත රෝග තියන අය වගේම අවුරුදු 60ට වැඩි අයත් ගොඩක්ම පරිස්සම් වෙන්නට ඕනි.

ඉතින් රැකියාවට යන්නට අවශ්‍යයි. බිඳ වැටුන රටේ ආර්ථික අස්ථාවරත්වය නැවත පිලිසකර කරන්නට අවශ්‍යයි. අපේ දරුවන්ගේ අනාගතය සුබවාදී විය යුතුයි.

ඔවුන් පෙර මෙන් නැවත පාසල කරා යා යුතුයි. නිවසේ සිට පාසැල් වැඩ කරන විට පාසලේ හැඟීම එන්නේ නැත. කොයි දේ කොහොම උනත් සියල්ලෝම අසීමිස ලෙස පරිස්සම් විය යුතුයි.

 

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

img
Written by

annnirmani

  • Home
  • /
  • අධ්‍යාපනය
  • /
  • කොවිඩ් -19 තත්වයෙන් පසු නැවත පාසැල් ආරම්භය
බෙදාගන්න :
ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it