theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මගේ දියණිය රාත්‍රී අටට නිදි කරන්න හුරු කලේ මෙහෙමයි

5 අවම කියවීම
මගේ දියණිය රාත්‍රී අටට නිදි කරන්න හුරු කලේ මෙහෙමයිමගේ දියණිය රාත්‍රී අටට නිදි කරන්න හුරු කලේ මෙහෙමයි

දරුවා නිදි කිරීම ඔබට වගේම මටත් අසීරු කාර්යයක් විය. මම දරුවන් රැකබලා ගැනීම පිළිබඳ පොත් කියවීම නැවැත්තුවා. අවංකවම, ළදරුවන් රාත්‍රියේ  ප්‍රමාද වී නින්දට යෑම  සාමාන්‍ය  දෙයක් කියා සිතීම නවතා දැමුවා.

මම මගේ ක්‍රමයක් උත්සහ කර සිදුවන්නේ කුමක්දැයි  බැලීමට තීරණය කලා.

දරුවා තනිවම නිදා ගැනීම

දරුවා නිදි කිරීම අමාරු කාර්යයක් නොවිය යුතුය

සෑම මවක් ම එකට බැඳී ඇති පළමු දේ වන්නේ  දරුවන්ගේ නින්දට  යෑමට කොයි තරම් රෑ වෙනවා ද , ඔවුන්ව වේලාසන නින්දට යැවීමට කොතරම් මහන්සි වෙනවාද යන්න   වේ. නමුත්  ඔවුන් සෑම විටම අසමත් වේ.

'' මගේ දුව එක පැයක් කලින් නිදි කරවන්න අමාරුයි. ''

'' මම තවත් කුමක් උත්සාහ කළ යුතුදැයි මම දන්නේ නැහැ, ඔවුන් කිසිදිනෙක වේලාවට  නිදා ගන්නේ නැහැ. මම තවදුරටත් උත්සාහ කිරීමෙන්  වෙහෙසට පත් වුනා . ''

'' පැය දෙකක් සෙල්ලම් කිරීමට කාර්‍යබහුල වුනා. ''

මේ මම  මවක්  වූ තැන් පටන්  වසර ගණනාවක් තිස්සේ  මා අසා ඇති බොහෝමයක් පොදු වාක්‍ය  කිහිපයකි. ඇත්ත වශයෙන්ම, මට  මතක  විදියට , මම ගර්භණී බව දැන සිටි තරුණ මව්වරුන්ගෙන් මෙය මට අසන්න ලැබුනා. දැන් නිදාගත්තාට දරුවෙක් උපන් පසු රාත්‍රියට නිදා ගන්නේ යන්තමින්

මගේ දුව ඉපදී පළමු  අවුරුද්දට පසු ඉතා දුෂ්කර වුනා.

ඇත්ත වශයෙන්ම, අනෙක් අලුත් මව්වරුන් වගේ මමත් බය වු අතර, මගේ පළමු දියණියගේ උපතින් පළමු අවුරුද්දෙන් පසු මට එය භයංකාර මෙන්ම  අතිශයින් වෙහෙසකර වුනා. එය දිවා කාලයද හා රාත්‍රියද යන්න පවා මට වැටහුණේ නැහැ.

පුංචි පැටියා අපේක්ෂා නොකල වේලා වල   අවදි වුනා, සමහර වෙලාවට ඇය නිදාගත්තේ බොහොම ටිකයි,. ඇය  නිදාගන්නවාට වඩා වැඩි කාලයක් මට ඇය නිදි කරවන්න   ගත වුනා.

එමනිසා මම පැයක් හෝ ඊට වැඩියෙන්  වැය කර   ඇයව නින්දට යැවීමට උත්සහ කරනවා. ඇය නිදාගන්නේ විනාඩි 30 පමණි.

පසුව යළිත් අවදි වුනා. මේ චක්‍රය දිගටම ඇවතුනා. පළමු වන අවුරුද්දේ ඇය දවල්ට  කිහිප වතාවක් නිදාගත්තා.   නමුත්  සවස් වූ විට, ඇය වඩාත් ක්‍රියාශීලී  වූ අතර රාත්‍රී  කාලයේ හොදින් අවදි වී සිටියා.

එතකොට මම භාගෙට  මිය ගිහින් සහ ක්ලාන්ත  වීමට ආසන්න වුනා. ඒත්, ඇය ටිකක් විවේක ගන්නවත් කිසිම අදහසක් තිබුනේ නැහැ . ඒ නිසා ඇය රාත්‍රියේ  අවම වශයෙන් 1 හෝ 2 දක්වා අවදියෙන් සිටි අතර පසුවදා 6 වන විට  යළිත් අවදි වුනා.

ඉතින්, මම දෙවෙනි වතාවට ගැබ්ගත් විට,  නැවතත් මෙම නින්ද සම්බන්ධ ගැටළුව සිදු නොවිය යුතුයැයි  මම  තරයේ විශ්වාසයි එක දෙයක් වුනා.මම දරුවන් රැකබලා ගැනීම පිළිබඳ පොත් කියවීම  නැවැත්තුවා.

අවංකවම, ළදරුවන් රාත්‍රියේ  ප්‍රමාද වී  නින්දට යෑම  සාමාන්‍ය  දෙයක් කියා සිතීම නවතා දැමුවා.

දරුවා නිදි කිරීම: මගේ දෙවන දරුවා සමඟ වු මගේ සැලැස්ම

පළමු මාස ​​4 දී, මම එය බැරැරුම්ව  නොගැනීමට   තීරණය කළා. මගේ බාල දරුවා කොලික් තත්වයෙන් පෙලෙන එවැනි අවස්ථා වල ඇයගේ වේදනාවෙන්, අපහසුවෙන්, හඩන විට මගේ සිතේ තිබුණු එකම  දෙය නම්, කෙලෙසින් හෝ ඇය නිදි කරවා ගැනීමය.

ඇයට මාස 5 ක් වන විට  ඇයගේ  කොලික් තත්වය  වැඩිදියුණු වීම  ආරම්භ වූ අතර එය ඇයට නින්ද පිලිබඳ චර්‍යාවක් ආරම්භ කිරීමට කාලය බව මට වැටහුනි.

මෙන්න මෙහෙමයි  මම  කලේ...

මගේ දෙවැනි දරුවා ඉපදෙන විට වැඩිමල් දරුවාට වයස හයක පාසැල් යන දැරියකි, එමනිසා ඇය සිය පියා සමග නින්දට ගිය අතර මම කුඩා දරුවා සමග නින්දට ගියා.

මම මුලින්ම මගේ වැඩිමල් දරුවාට  චර්‍යාවක් ඇති කිරීමට කැප වුනා. ඒ නිසා, ඇය දිවා කාලයේ නින්දක් ලැබුවා නම් එය පැයකට වඩා වැඩි නොවන්නත් මම කටයුතු කලා.

ඒ වගේම ඇයට බොහෝ  වේලාවක්  සෙල්ලම්  කරන්න ඉඩ දුන් අතර  ඒ නිසා ඇය සෑහෙන කායික ක්‍රියාකාරකම්  ලැබුන බැවින් වෙහෙසට පත් වුණා.

රාත්‍රී 6:30 වන විට රාත්‍රී  ආහාරය පිළියෙළ කල අතර රාත්‍රී  7 වන විට ඇයට  ආහාර ගන්නට හැකි විය. රාත්‍රී 7:15 ට පමණ ඇයට කුඩා කිරි වීදුරුවක් ලබා දුන් අතර, ඉන්පසුව ඇය පැමිණ මාත් පුංචි දරුවාත් සමඟ හිඳගෙන, මාත් සමඟ කතන්දර  කිහිපයක් කියවනවා.

ඉන් පසු රාත්‍රී  7:30 වන විට නින්ද සදහා ඇදට යන අතර සියලුම විදුලි බුබුළු  නිවා දමා ඇයගේ පියා ඇය ලගින් වැතිර සිටියි. මුලදී ඇය 9 හෝ 9:30 දක්වා අවදි ව සිටියා වුවද ඇය සිටියේ ඇද මතය.

ඇයට නැඟිටින්නට හැකි දැයි ඇය ඇසුවාය. නමුත් ඇගේ පියා එය   නිදා කාලය බවත් එහිදී අපි වෙහෙස නිවාගත යුතු බවත් ඇයගේ පියා පැවසුවා.

මගේ සැමියාට නැගිට සිට ඇය කිරීමට අවශ්‍ය දේ පැවසීමට හෝ ඔහුට යලිත් නැගිට වෙනත් කාර්යයක යෙදීමට විශාල ප්‍රයන්තයක් දරන්න සිදු වුනා (පසෙකින් වැතිර සිටීමට සිදුවීමෙන් ඔහුට අනිවාර්යයෙන්ම කම්මැලි වීමට පුරුදු වුනා).

මම පුංචි දරුවාට 6 පමණ නාවන දෙන එතැන් පටන් ඇය සමඟ මෘදුව කතා කරනවා. ඇයව සුරතල් කරමින් ඇයගේ පිට හිස සම්බාහනය කරනවා. මගේ වැඩිමල් දරුවා නින්දට ගිය පසු මම කුඩා  දරුවාට මව්කිරි  ලබා දී ඇයව ඇදෙන්  තබා ඇයගේ පසෙකින් වැතිරෙනවා.

ඇය මව්කිරි අවශ්‍ය නම්, මම වැතිර සිටම එය ලබා දෙනවා. මම නැඟිටිනනේ නැහැ.

දරුවන්ට බාධාවක් නොවන්න මගේ මහත්තයාත් මමත් ජංගම දුරකථන අපේ කාමරය තුල තබන එක නැවැත්තුවා.

මුලදී පුංචි දරුවා බොහෝ රෑ වෙනතුරු  අවදිව සිටි අතර, ඇය කලින්  නිදාගත්තත්  රාත්‍රියේ බොහෝ වරක් අවදි විය. නමුත්  ඇයට මාස 8 ක් සම්පූර්ණ  වන විට  ඇය දිගු පැය ගණනාවක් නිදා ගත් අතර  අවදි වුයේ බොහෝ කලාතුරකිනි.

මේ වන විට  මගේ දියණියන්  වයසින් අවුරුදු 4 සහ 10 ක් වෙනවා. වැඩිමලා ඇගේ රාත්‍රී  ආහාරය රාත්‍රී  7 ට ගෙන රාත්‍රී 8 වෙන කොට  නින්දට යනවා  . අපි සිටින්නේ නිවසෙන් පිට නම්, ඇයට  අවදිව සිටීමට අමාරුයි. කෙසේ වෙතත් සවස ඇය නිදාගැනීම  නතර වී ඇත.

පුංචි දරුවාත්  සවස නින්දක් නොගන්නා අතර  ඇයගේ රාත්‍රී  ආහාරය  6 වන විට ලබා ගන්නා අතර ඇය බොහෝ දින වල රාත්‍රී 6:30 වන විට නින්දට  ගිය අතර පසුව රාත්‍රී  7 විය.

දරුවන් දෙදෙනාම ඔවුන්ගේ නින්ද අතර තුර අවදි නොවී උදෑසන 6.30 ට පමණ අවදි වේ.

දරුවා නිදි කිරීම අසීරු කාර්‍යයක් නේද ? මේ අම්මාගේ අත්දැකීම් ඔබ වෙත ආදරයෙන් ගෙන එන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවාගේ නින්ද
  • /
  • මගේ දියණිය රාත්‍රී අටට නිදි කරන්න හුරු කලේ මෙහෙමයි
බෙදාගන්න :
  • දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

    දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

  • දරුවා නිදිකරවීම: ඔබේ දරුවා නිවසෙන් පිට නිදිකරවන්නේ මෙහෙමයි

    දරුවා නිදිකරවීම: ඔබේ දරුවා නිවසෙන් පිට නිදිකරවන්නේ මෙහෙමයි

  • දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

    දරුවන්ට රාත්‍රියට සුව නින්දක් ගෙන එන ආහාර

  • දරුවා නිදිකරවීම: ඔබේ දරුවා නිවසෙන් පිට නිදිකරවන්නේ මෙහෙමයි

    දරුවා නිදිකරවීම: ඔබේ දරුවා නිවසෙන් පිට නිදිකරවන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it