theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පුංචි වුනත් හරිම ගුණ වටු බිත්තර 

2 අවම කියවීම
පුංචි වුනත් හරිම ගුණ වටු බිත්තර පුංචි වුනත් හරිම ගුණ වටු බිත්තර 

ප‌ෝෂණ‌ය‌ෙන් ඉහල වටු බිත්තර ගැන ඔබ දනන්වාද?

වටු බිත්තර කියන්නේ කිකිළි බිත්තර වගේ ශ්‍රීලංකික අපගේ කෑම මේසයේ නිතර ගැවසෙන ආහාරයක් නෙමෙයි.

ලෝකයේ බොහෝ රටවල් වල මේවා ප්‍රචලිත වුනත් ලංකාව තුල මෙය ප්‍රචලිත වෙන්න ගත්තේ මෑතකදීය.

මේවා කිකිළි බිත්තර වලට වඩා කුඩා අතර එහි තද දුඹුරු පුල්ලි දකින්න පුළුවන්.

දැනට සුපිරි වෙළද සැල් වලින් ඔබට මේවා මිල දී ගන්න පුළුවන්. මේවා පිසු පසු රසයෙන් පෙනුමෙන් කිකිළි බිත්තර වලට සමාන වෙනවා.

ඒත් වටු බිත්තර කියන්නේ පෝෂණ උල්පතක් කියලා ඔබ දන්නවාද ? එය සාමාන්‍ය කිකිළි බිත්තරයකට වඩා කිහිප ගුණයක් වැඩි පෝෂ්‍ය ගුණයෙන් අනුනයි.

නමුත් මේදය නම් කිකිළි බිත්තර වලට වඩා අඩුයි.

පුංචි වුනත් හරිම ගුණ වටු බිත්තර 

වටු බිත්තර ගුණදායක වන රෝගාබාධ 

  • හෘදයාබාද
  • අධි රුධිර පීඩනය
  • පිළිකා
  • ඇදුම
  • පීනස
  • සෙම් රෝග
  • දියවැඩියාව
  • ගැබිනි සමයේ ඇතිවන වේදනාවන්
  • සම රැළිවැටීම හා සමේ තෙතමනය නොමැති වීම
  • හිස්හොරි

පුංචි වුනත් හරිම ගුණ වටු බිත්තර 

මේ මගින් ලැබ‌ෙන වාසි

1. විටමින් A, E, B1, B2, ප්‍රෝටීන් අඩංගු‍ වන අතර කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක්  අඩංගුයි.
2. කැස්ස වළක්වන අතර ඇදුම අඩු කරයි
3. මාරාන්තික රෝග අවදානම අඩු කරයි
4. රුධිර සැකැස්ම වැඩි කරයි
5. ප්‍රතිශක්තිය වැඩි කරයි
6. මුත්‍රාශයේ ගල් වළක්වයි
7. හිසකෙස් වල ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි
8. කුකුල් බිත්තර වලට ආසාත්මික වන අයට සුදුසුයි

දරුවන්ට, ගැබිනි මව්වරුන්ට හා රෝගීන්ට වටු බිත්තර ඉතාම ගුණදායක වෙනවා.

පුංචි වුනත් හරිම ගුණ වටු බිත්තර 

දරුවන්ට වටු බිත්තර ලබා දීම

අනෙක් සෑම කෑමක් මෙන්ම වටු බිත්තරද හදුන්වා දී අසාත්මික වෙනවාදැයි බලන්න. ගැටලුවක් නොමැති නම් මාස 9 ක පමණ සිට දරුවාට ඒවා ලබාදෙන්න පුළුවන්. 

අවුරුදු 5ක දරුවෙක්ගේ ශරීරයෙන් වැය වන පෝෂණය නැවත ලබා දෙනවා. අවුරුද්දට අඩු බබෙක් නම් වටු බිත්තර 1 කහ මදය හොදට තම්බල දෙන්න. දරුවන්ගේ බර වැඩි කරගැනීමට මෙය කඳිම ආහාරයකි.

සාමාන්‍ය කිකිළි බිත්තර මෙන්ම තම්බා මෙය දෙන්න පුළුවන්. නැතිනම් ඔම්ලට් හදන්න පුළුවන්. ඒ වගේම එළවළු තෙම්පරාදුව, ස්ක්‍රැම්බල් එග්,පෑන් කේක් වගේ බිත්තර එකතු කරන ඕනෑම කෑමට එකතු කර දෙන්නත් පුළුවන්. එතකොට බබාලත් කන්න කැමති වේවි.

වැදගත් මතක් කිරීම්

  • වටු බිත්තර භාවිතා කිරීමට පෙර කට්ට පරිස්සමට සෝදාගන්න.
  • දරුවාට හදුන්වා දීමේදී අසාත්මිකතා ඇතිවේ දැයි බලන්න.
  • බිත්තර කුඩා නිසා දිනකට බිත්තර වැඩි ප්‍රමාණයක් දරුවාට දෙන්න යන්න එපා.
  • පළුදු වු බිත්තර දරුවාට දෙන්න එපා

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • පුංචි වුනත් හරිම ගුණ වටු බිත්තර 
බෙදාගන්න :
  • බිත්තරයක් උයලා දෙමුද?

    බිත්තරයක් උයලා දෙමුද?

  • බබාගේ කෑම එක විසිතුරු විලාසිතා වලින් පිළිගන්වන අම්මි කෙනෙක්

    බබාගේ කෑම එක විසිතුරු විලාසිතා වලින් පිළිගන්වන අම්මි කෙනෙක්

  • බිත්තරයක් උයලා දෙමුද?

    බිත්තරයක් උයලා දෙමුද?

  • බබාගේ කෑම එක විසිතුරු විලාසිතා වලින් පිළිගන්වන අම්මි කෙනෙක්

    බබාගේ කෑම එක විසිතුරු විලාසිතා වලින් පිළිගන්වන අම්මි කෙනෙක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it