theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බිල් ගේට්ස්ට අනුව ඔබේ දරුවාට ජංගම දුරකථනයක් දියයුතු හොඳම වයස දන්නවාද?  

2 අවම කියවීම
බිල් ගේට්ස්ට අනුව ඔබේ දරුවාට ජංගම දුරකථනයක් දියයුතු හොඳම වයස දන්නවාද?  බිල් ගේට්ස්ට අනුව ඔබේ දරුවාට ජංගම දුරකථනයක් දියයුතු හොඳම වයස දන්නවාද?  

ඔබට ඒ වයස කීයද කියලා හිතාගන්න පුළුවන්ද?

දරුවාට ෆෝන් එකක් දිය යුතු වයස ගැන දන්නවද? බිල් ගේට්ස් නම් එක හොඳට දන්නවා. බිල් ගේට්ස් ලෝකයේ ධනවත්ම පුද්ගලයා වගේම නුතන පරිඝනක ක්ෂේත්‍රයේ ආරම්භකයා ලෙසත් පිළිගැනෙනවා.

ඒ වගේම තාක්ෂණය ගැන කතා කරන විට ඔහුට නොදෙවැනි කෙනෙක් නැහැ. ඉතින් තමන්ගේ දරුවාට ෆෝන් එකක් දිය යුතු වයස ගැන ඔහුට හොඳ දැනුමක් ඇති බව අමුතුවෙන් කිවයුතු නැහැ. මෑතකදී මේ සුපිරි ධනපතියා විසින් දරුවන්ට ෆෝන් ලබානොදිය යුතු බව සඳහන් කරනවා.

තාක්ෂණය පිළිබඳ විශේෂඥයෙක් හා උපදේශකයෙක් වන බිල් ගේට්ස්ගේ මේ අදහස් නිතර උදාහරණයට ගනිමින් ඔවුන් අන්තර්ජාලය පරිහරණය කිරීම ගැනත් අදහස් පවසනවා.

බිල් හා මිලින්ඩා විසින් දරුවන්ට දමන වාරණ

  • ඔවුන්ගේ දරුවන් තිදෙනාට අවුරුදු 14ක් වන තුරු ජංගම දුරකථන තහනම් කෙරුණා.
  • තිරයන් ඉදිරිපිට ගෙවන කාලය අඩුකර වැඩිකාලයක් පවුල සමග ගත කරන්න යොමු කළා.
  • කෑම මේසයේදී දුරකථනය තහනම් වුණා.
  • පරිඝනකය, රූපවාහිනිය ළඟ කාලය රඳවනවාට වඩා වෙලාවකින් දරුවන්ට නින්දට යාමට හුරු කළා.

තිරයන් ඉදිරියේ ගත කිරීම දරුවන්ට අහිතකර ඇයි?

දරුවන් තම අවධානය රූපවාහිනී තිරයකටම පමණක් දෙමින් ඔබේ හඬට වත් ප්‍රතිචාර නොදක්වා සිටීම ඇත්තටම දෙමාපියන්ට කේන්ති ගෙන දෙන කාරණයක්. නමුත් ඉන් ඔවුන්ට වන හානිය ඊටත් වඩා බැරෑරුම්.

  • පරිඝනක ක්‍රීඩා හා අන්තර්ජාලයේ හැසිරෙන අයුතු පුද්ගලයන් හෝ අයුතු තොරතුරු වලට දරුවා නිරාවරණය වීම.
  • තරුණ දරුවන්ගේ මොලයේ වර්ධනය බාල වීම.
  • දරුවන් කම්මැලි භාවයට පත් වීම. දරුවන් අම්මා කියන කතාවකට ඇහුම්කන් දෙන විට ඔහුට හුඟක් අවධානය දෙමින් මොලය වෙහෙසීමට සිදුවන නමුත් තාක්ෂණික මෙවලම් පහසුවෙන් සිදුවෙනවා.
  • සමාජය සමග ගැටීමටත්, නිවැරදි මිතුරන් තෝරා ගැනීමටත් අපහසු වෙනවා.
  • ජීවිත කාලය පුරාම ඊට ඇබ්බැහි වීම නිසා බොහෝ අතුරු ප්‍රතිඵල ඇති වෙනවා.

තාක්ෂණය සම්පූර්ණයෙන්ම දරුවන්ට අහිතකර නැතත් එය පාලනයක් ඇතිව දරුවන්ට ලබාදීම දෙමාපියන් ලෙස අප වගකීමෙන් කළයුතු කාරණයක්. ඒ වගේම දරුවන් නිරන්තරයෙන් කරන දේවල් ගැන අවධානයෙන් සිටීම තවත් වැදගත් කාරණයක්.

theAsianparent Sri Lanka මේ අදහස් ඔබට ගෙන ආවේ ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • බිල් ගේට්ස්ට අනුව ඔබේ දරුවාට ජංගම දුරකථනයක් දියයුතු හොඳම වයස දන්නවාද?  
බෙදාගන්න :
  • නවීන විද්‍යාවට අනුව දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස

    නවීන විද්‍යාවට අනුව දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස

  • දරුවන්ගේ වයස අනුව ඔබේ ගෙදර වැඩ වලට උදව් කරන්න පුළුවන් පුංචි පුංචි ක්‍රම  (වයස 2 සිට 12)

    දරුවන්ගේ වයස අනුව ඔබේ ගෙදර වැඩ වලට උදව් කරන්න පුළුවන් පුංචි පුංචි ක්‍රම (වයස 2 සිට 12)

  • නවීන විද්‍යාවට අනුව දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස

    නවීන විද්‍යාවට අනුව දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස

  • දරුවන්ගේ වයස අනුව ඔබේ ගෙදර වැඩ වලට උදව් කරන්න පුළුවන් පුංචි පුංචි ක්‍රම  (වයස 2 සිට 12)

    දරුවන්ගේ වයස අනුව ඔබේ ගෙදර වැඩ වලට උදව් කරන්න පුළුවන් පුංචි පුංචි ක්‍රම (වයස 2 සිට 12)

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it