theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නවීන විද්‍යාවට අනුව දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස

2 අවම කියවීම
නවීන විද්‍යාවට අනුව දරුවෙක් බිහිකළ යුතු හොඳම වයසනවීන විද්‍යාවට අනුව දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස

ප්‍රවීණයන්ට අනුව ඔබට පළමු දරුවා බිහිකළ හැකි වයස ඇසුවොත් ඔබට පුදුමත් හිතේවි.

දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස  මොකද්ද කියලා ඔබට අනිවාර්යයෙන්ම හිතෙනවා.

සමහර මතයන්ට අනුව දරුවෙකු බිහිකළ යුතු හොඳම වකවානුව අවුරුදු 20 පසුකළ පසු බව කියනවා.

දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස

 

එම කාලය තුළ මවක් වීමට කාන්තාවගේ ශරීරය සුදානම් බවත් එය ඇගේ ශරීරයේ සාරවත්ම කාලය බවත් කියනවා. අනෙක් අතට තරුණ වයසේදීම මවක් වීමෙන් තමන්ගේ වෘත්තීය හා අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමට අපහසු වෙනවා. අනෙක් අතට දෙමාපිය පදවිය නොමේරූ තරුණ වියේදීම විඳින්නට සිදුවීම අම්මෙකුට බරපතල කාරණයක් වන්නට ඉඩ තියෙනවා. මොකද ඒ කාලයේ හරි හැටි වගකීමක් ගන්න තරම් කෙනෙක් පරිණතභාවයෙන් යුක්ත නෑ. සැහැල්ලුවෙන් කල් ගෙවන්නට කැමති කාලයේ දරුවෙක්ගේ වගකීමක් ගන්නට අපහසු වෙනවා. එමඟින් දරුවාට අවශ්‍ය පරිදි ආදරය ලැබීමේ ගැටලු ඇති විය හැකියි.

අනෙක් උපදෙස නම් දරුවෙකු ලැබීමට හොඳම කාලය වයස අවුරුදු 40 දී පමණ බව කියවෙනවා. මීට ස්ථාවර මානසික මෙන්ම ආර්ථික පසුබිම වැදගත් වීම හේතු ලෙස දැක්වෙනවා. නමුත් සෞක්‍යමය අතින් බලන විට එය එතරම්ම ගුණදායක වනවා යැයි සිතන්නට බැහැ. මොකද අවුරුදු 40ක් වන විට ආර්ථිකය අතින් හොඳ මට්ටමක හිටියා උනත් විවිධ රෝගාබාධ ඇති වීමේ අවධානමක් තියෙනවා. අද කාලයේ ගන්නා ආහාර රටාවත් එක්ක සරු බව උනත් අඩු වෙන්නට පුලුවන්.

දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස

 

එහෙනම් දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස කුමක්ද?

ටෙක්සාස්හි සමාජ විද්‍යා වෛද්‍ය ජෝන් මිරෝස්කිට අනුව කාන්තාවකට දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස අවුරුදු 34 ක පමණ කාලය බව කියනවා.

මේ වයසේදී කාන්තාවන්ගේ ශරීරයේ හැම අතින්ම දරුවෙකු බිහිකිරීමට සුදුසු ලෙස සැකසී ඇති බව පැවසෙනවා.

ඔවුන් 1800 කට වැඩි මව්වරුන් ගණනක් ඇසුරෙන් ඔවුන්ගේ වර්තමාන සෞක්‍ය තත්වය ගැන ප්‍රශ්න අසා තිබුණා. බාහිර හා අභ්‍යන්තර සාධක සියල්ල ගැන සලකා වෛද්‍යවරයා නිගමනය කෙරුනේ දරුවන් ලැබීමට කාන්තාවකට සුදුසුම වයස අවුරුදු 34 බවයි.

දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස

 

අනෙක් ප්‍රවීණයන්ද මේ මතයට එකඟ වන්නට මේ වකවානුව තුළදී කාන්තාවන් නිසි දැනුමෙන් මුහුකුරා යාම හා අත්දැකීම් නිසා බිළිඳෙකු රැකබලා ගැනීමට සුදුසුකම් ලබන බවයි. අනෙක් අතට ආර්ථික වශයෙනුත් ඔවුන් අවුරුදු 30 පසුකරන විට යම් ස්ථාවර බවක් ලබන බවත් ඔවුන් සනාථ කරනවා.

ඉතින් ඔබට දැන් ඒ ගැන පැහැදිලි අදහසක් ඇතත් මේ කාරණය දෙමාපියන් දෙදෙනාම එක්ව කරුණු ගැන අවබෝධකරගෙන ගත යුතු වැදගත් තීරණයක්. ඔබේ අදහස් අපි ඉතා අගය කරන අතරම අනාගතය ගැන හිතන දෙමාපියන් වෙනුවෙන් theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • නවීන විද්‍යාවට අනුව දරුවෙක් බිහිකළ යුතු හොඳම වයස
බෙදාගන්න :
  • මව්පදවිය ලබන්නට සූදානම් වීමට උපදෙස්

    මව්පදවිය ලබන්නට සූදානම් වීමට උපදෙස්

  • පුංචි පුතෙකුට ආසියිද?

    පුංචි පුතෙකුට ආසියිද?

  • මව්පදවිය ලබන්නට සූදානම් වීමට උපදෙස්

    මව්පදවිය ලබන්නට සූදානම් වීමට උපදෙස්

  • පුංචි පුතෙකුට ආසියිද?

    පුංචි පුතෙකුට ආසියිද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it