theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඕස්ට්‍රේලියානු මවක් 6kg බර කිරිකැටියෙකුට උපත ලබාදෙයි

2 අවම කියවීම
ඕස්ට්‍රේලියානු මවක් 6kg බර කිරිකැටියෙකුට උපත ලබාදෙයිඕස්ට්‍රේලියානු මවක් 6kg බර කිරිකැටියෙකුට උපත ලබාදෙයි

සාමාන්‍ය බරකින් යුතු දරුවෙකු වුනත් බිහිකිරීම මවකට ඉතාම වේදනාකාරී අත්දැකීමක්. ඊට කෙතරම් සහයක් ලැබුනත් අම්මා ඒක තනියම දරාගන්න ඕනේ. ඉතින් මේ ඕස්ට්‍රේලියානු අම්මට මේ වේදනාව කොහොම දැනෙන්න ඇතිද?

සාමාන්‍ය බරකින් යුතු දරුවෙකු බිහිකිරීම මවකට ඉතාම වේදනාකාරී අත්දැකීමක්. ඊට කෙතරම් සහයක් ලැබුනත් අම්මා ඒක තනියම දරාගන්න ඕනේ. ඉතින් මේ ඕස්ට්‍රේලියානු අම්මට මේ වේදනාව කොහොම දැනෙන්න ඇතිද?

ඕස්ට්‍රේලියානු මවක් 6kg බර කිරිකැටියෙකුට උපත ලබාදෙයි

කිලෝග්රෑම් 6ක් බර ඇති දරුවෙකු බිහිකිරීම

2017 ජනවාරි මාසයේ නටාෂා කොරිගන් ඇගේ හතරවෙනි  කිරිකැටි පැටියාට උපත ලබා දෙනකොට පැටියාගේ බර පවුම් 13.5 ක් (කි.ග්‍රෑම් 6 ක්) වුණා.

එය සාමාන්‍ය දරුවෙකුගේ බරට වඩා දෙගුණයක් පමණ වෙන්ව. එපිඩියුරල් එන්නත ඇයට ලබා දුන්නේ නැහැ. බොහෝ දරු ප්‍රසූතියේදී ලබා දෙන ගෑස් (50% ක් නිට්රස් ඔක්සයිඩ් හා 50% ක් ඔක්සිජන්) ඇයට ලබා දුන්නා.

දරු ප්‍රසූතියෙන් පසු නටාෂා 7 News First වෙතට අදහස් දක්වමින්, “මම හැමදාම ටිකක් මහත බබෙකුට ආස වුණා. දැන් මට එයාව ලැබුණා!”

ඇය ගර්භණි සමයේ ඇගේ දරුවා සාමාන්‍ය දරුවෙකුට වඩා විශාල වන බව පවසා තිබුණා. එය 36 වන සතියේදී පවුම් 9 කින් බර වැඩි වීමත් සමග එය නිගමනය කර තිබුණා.

ඒත් බබා මෙච්චර ලොකු වෙයි කියලා ඇය හිතුවේ නැහැ: "ඉතින් වික්ටෝරියාවට ඉපදුන බරින් වැඩිම දරුවා මේ පැටියා වෙන්න පුළුවන්. මම ටිකක් තැති ගත්තා. මොකද උපත වුනේ සාමාන්‍ය විදිහට. මට ගෑස් විතරයි ලබා දුන්නේ. ඉතින් මම ටිකක් බය වුණා. නටාෂා කියනවා. දරුවට අන්දවන්න වුනේ ඩයපර් 0 ඇඳුම්. නැප්කින් නම් අන්දවන්න බැහැ."

සාමාන්‍ය දරු උපත

ඕස්ට්‍රේලියානු මවක් 6kg බර කිරිකැටියෙකුට උපත ලබාදෙයි

ඔබේ බබා සාමාන්‍ය දරුවෙකුට වඩා බරින් වැඩි බව උපතට පෙර දැනගෙන ඒත් ඔබ සාමාන්‍ය දරු ප්‍රසුතියකට සූදානම් වෙනවා නම් දැනුවත් විය යුතු කාරණා මොනවද?

  • දරුවාගේ බර වැඩි වුණා කියලා හිසේ ප්‍රමාණය ලොකු වෙන්නේ නැහැ. දරුවා පිවිසුමෙන් එළියට එන විට මිරිකී තද වීමෙන් එන නිසා ලිස්සා එළියට එනවා.
  • දරු ප්‍රසූතියේදී එය පහසු කරන ආකාරයට ඉරියව් යොදා ගැනීම, ඇනතබා ඉඳගැනීම වැනි ඉරීම් ගැන දැනුවත් වෙන්න. මේ නිසා හරි ඉරියව්වට දරුවා එළඹීමෙන් උපත පහසු වෙනවා.
  • පිටුපසින් වෙර නොගෙන අත් කකුල් වලින් වෙර ගැනීමෙන් දරුවාට පිවිසුම් මාර්ගය හරහා ලිස්සා ඒමටත් පහසු කරනවා.
  • පිවිසුම් දොර ඔලිව් ඔයිල් වැනි දෙයකින් සම්භාහනය කිරීමෙන් එම ප්‍රදේශය ඉරීයාම වළකනවා.

ඕස්ට්‍රේලියානු මවක් 6kg බර කිරිකැටියෙකුට උපත ලබාදෙයි

අම්මා කෙනෙකුට මේ වේදනාව දරා ගැනීම සැබවින්ම අතිශය වේදනාකාරියි. ඒ වේදනාව අතරින් සිනාසෙන ආදරණීය මේ අම්මා නටාෂා වෙනුවෙනුත්, අම්මාවරුන් වෙන්නට සිහින දකින ඔබ වෙනුවෙනුත් මේ සටහන theAsianparent Sri Lanka ඉතා ආදරයෙන් තැබුවා.  

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  • ඕස්ට්‍රේලියානු මවක් 6kg බර කිරිකැටියෙකුට උපත ලබාදෙයි
බෙදාගන්න :
  • දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

    දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

  • මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

    මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

  • දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

    දරු ප්‍රසූතියෙන් පසු ප්‍රසූත විවරයට දමන මැහුම් ඉක්මනින් සුව කර ගත හැකි ක්‍රම

  • මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

    මවකගේ පශ්චාත්-ප්‍රසව සිරුරේ වෙනස්කම් වල යථාර්ථය!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it